අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්ගයන රත්නවීරචිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

​The Change Up (2011) 18+ with Sinhala Subtitles| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!​ [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.5/10. From 29 votes.
Please wait...

The Change-Up (2011)

හායි යාලුවනේ, මම ගයන රත්නවීර. මේ මගේ ප්‍රථම බයිස්කෝප් ආගමනය. එහෙම නැත්නම් මේක තමා මගේ පලවෙනි සබ.මේ වැඩේ ටිකක් අමාරුයි,ඒත් කොහොම හරි කරලා ඉවරුනහම ලොකු සතුටක් දැනෙනවා. මම ගොඩක්ම බලන්න කැමති කොමඩි මූවීස්. ඒක හන්ද මං මගේ පලවෙනි සබ දාන්නත් තෝර ගත්තේ කොමඩි මූවි එකක්මයි. මේක කොමඩි එකක් හන්ද හාස්‍ය රසය සුරැකෙන්න මම පුළුවන් තරම් භාෂාව කටවහරට සමීප කළා. මට හිතෙන විදිහට මම මම කතාවේ හාස්‍ය සුරැකෙන්න භාෂාව භාවිත කරපු නිසා ඇත්තටම ඒක හොඳ වෙයි කියල මං හිතනවා.

ෆිල්ම් ඒක ගැන කියනවනම් 2011 අගෝස්තු 15 ආපු මේ ෆිල්ම් එක IMBb දර්ශකයේ අගය 6.4/10 ක් ලබාගෙන තියනවා. මේකේ ඩිරෙක්ටර් David Dobkin. මේකේ කාස්ට් ඒක ගැන කියනවනම් 2016දී අපි හැමෝම දන්න Deadpool විදිහට රඟපාන Ryan Reynolds හා Horrible Bosses ෆිල්ම් 2කෙ Nick විදියට රඟපාපු Jason Bateman තමා මේ මූවි එකේ ප්‍රධාන චරිත දෙක. මුන් දෙන්නම පට්ටම කොමඩීශියන්ස් ල නිසා මුන් දෙන්නම එකම මූවි එකකට ආවම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ!

ඒ ඇති, දැන් අපි කතාවට බහිමු. ඩේව් හා මිච් කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොද යාළුවො දෙන්නෙක්. ඩේව් ඕනෑවට වඩා වැඩ කරන ලෝයර් කෙනෙක් හා දරුපවුල්කාරයෙක් එත් මිච්, (ඒක මෙතන කියන්න බැහැ, බාගෙනම බලන්නකෝ). මේ දෙන්න එකිනෙකාගේ ජීවිත වලට ඉරිසියයි. දවසක් මේ දෙන්න රෑක සෙට්වෙලා බීල වැඩිවෙලා මැජික් උල්පතකට චූ දානවා. පහුවදා උදේ නැගිටලා බලනකොට මේ දෙන්නගේ ඇගවල් මාරු වෙලා. ඊට පස්සේ මේ දෙන්න තමන්ගේ පරණ ජීවිතය ආපහු ගන්න උත්සහ කරන අතරේම එයාලට අනෙකා වගේ පෙනී සිටින්නත් සිද්ධ වෙලා. ඒ බොඩීස් ස්විච් අප් උනාට පස්සේ මුන් දෙන්නට වෙන පට්ට ආතල් වැඩ ගැන තමා කතාව තියෙන්නේ. හිනා වෙලාම පිස්සු හැදෙනවා. මීට වඩා කතාව කියන්න හොඳ නැහැ, බාගෙනම බලන්නකෝ.

මේකේ තියනවා ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන! ඒක හන්ද පොඩි එව්වෝ හෙම බලනවා නෙවෙයි! 😉

මේක මගේ පලවෙනි සබ හන්දා මං කැමතියි ඔයාල මට ඔයාලගේ අදහස් හෙම කියනවනම්. මේකෙන් බැරිනම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට උනත් ඔයාලට ඔයාලගේ අදහස් කියන්න පුළුවන්. එහෙනම් බාගෙන බලන්න. මං ගියා, ජයවේවා, එලම!!!

​The Change Up (2011) on IMDb

 

 

[button link=”https://goo.gl/h0ERCd” type=”icon” “center” newwindow=”yes”] 751 MB (720p BrRip) කොපිය මෙතනින් බාගන්න[/button]

CD9BB56AC580CADED6C9E7258F7A3042CFC39D5F
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/11/ගයන-රත්නවීර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයන රත්නවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

78 thoughts on “​The Change Up (2011) 18+ with Sinhala Subtitles| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!​ [සිංහල උපසිරසි සමඟ]

  • shehan kavishka

    sub ekata thanks.

    Reply
  • Sahan Gayantha

    thanks a lot Gayana saho sub ekata

    Reply
  • Superb ❤️❤️❤️

    Reply
  • Pubudu@0909

    අම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බෝ ඒ filuma නම් සුප්පා..❤️❤️❤️ thanks බ්‍රෝ සබ් එකට සබත් සුප්පා… ඉස්සරහටත් මේ වගේම ආතල් film කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….. මේ වගේම තව filumak තිබ්බා නේද.. ඒකේ නම කියන්න පුලුවන්ද දන්න කෙනෙක්.. plzzzzz

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • nuwanlankapriya

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • thanks saho. digatama patta comedy film walatama sub hadanna labewa

    Reply
  • sandun nilakshana

    patta mchn

    Reply
  • මචන මේකනම් පටටමයි පුලුවන්නම් good luck chuck කියලා ශෝ එකක් තියෙනවා එකෙ සබ් එක දාන්න බලන්න ඒකත් පට්ටම ෆිල්ම් එකක් තමා ………

    Reply
  • R.S. Samantha

    thank you macho..
    1st sub ekata congratulation..!!!
    digatama sub demu.
    ela ela.

    Reply
  • Thank you very much…….

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • ජය වේවා බොහොම ස්තූතියි උපසිරැසියට

    Reply
  • bohomathma sthuthiy saho

    Reply
  • aulak ne mchn uba hodta sub eka krla tynwa patta mchn wedanam..keep it up mchn

    Reply
  • උත්සාහය ගොඩක් හොදයි… ෆිල්ම් එකට ගොඩක් ස්තුතියි ..:)

    Reply
  • suranga dilhan

    Pattama patta film ekak bro…hina kala merenewa……thanx mcn…..tawa joke film tikak dapan

    Reply
  • බොහොම ස්තූතියි ගයන සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    නියමයි කොල්ලෝ, මම ෆිල්ම් එක බැලුවා, ඔයාගේ සබ් එක්ක, ලස්සනට තිබ්බ කුණුහරුප ටිකනම්..
    තවත් මේ වගේ එව්වා ගේන්න..

    ජය වේවා!!

    Reply
    • ගයන රත්නවීර

      :3 තැන්ක්ස් බන්

      Reply
  • නලින්

    පළමු නිර්මාණයට ගෙනත් තියෙන්නෙ පට්ට ෆිලුමක් නේ..

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියටත්. දිගටම තව නිර්මාණ අරන් ඒන්න

    ජය වෙවා!

    Reply
    • ගයන රත්නවීර

      එලම බන් 😉

      Reply
  • රන්ඳු හේෂාන්

    බොහොම ස්තූතියි සහෝ.. කලින් උපසිරැසි නැතුව බැලුවා.. පට්ට මූවි එක.. ආයෙම බැවෙන්න දැම්මා.. උපසිරැසි එක්කම බලන්න.. 😀

    Reply
  • Sajith Anthony

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    ස්තුතියි සහෝ උපසිරසියට !
    ජයවේවා…!!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.

    Reply
  • Thanks machan……digatama yamu…jayawewa,,,,,!

    Reply
  • Thanks malli. jaya wewaa.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට !
    සාදරයෙන් පිළි ගන්නවා !
    දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    YTS.AG is the new domain for YTS / YIFY
    https://yts.ag/browse-movies

    Reply
  • උපසිරසියට ස්තුතියි.ඔබට ජය,

    Reply
  • විමා

    සාදරයෙන් පිලිගන්නවා උපසිරසි කණ්ඩායමට
    මේක මරු ෆිල්ම් එක
    දෙතුන් පාරක් බලන්න පුළුවන් ඉල ඇදෙන එකක්
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ඊළඟ එක මොකක්ද? 😀

    Reply
    • ගයන රත්නවීර

      තැන්ක්ස් සහෝදරයා

      Reply
  • niyamai saho jaya wewa…

    Reply
  • ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
    ජය!!!!

    Reply
  • ඒළම තමා ඡොක් ෆිල්ම්ම දිගටම දෙමු.

    Reply
  • එලම සහෝ, එලම….
    පළමු සබට සුභ පැතුම් ආ…
    එලම ෆිලුම

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks GAYANA saho….Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • තුෂංග නයණජිත් (නයන)

    පළමු උපසිරැසියට උනුසුම් සුභ පැතුම්……..

    Reply
  • ආ තවත් අලුත් හාදයෙක්..
    බලන්න එපා කිව්වට පොඩි උන් නොබලාම ඉදි..
    පළමු උපසිරසියට හදවතින්ම සුබ පතනවා..
    එහෙනම් දිගටම මේවගේ චිත්‍රපට මෙන්ම කතාමාලාවලට එහෙම සබ් දෙමු..
    ඔබට ජය,

    Reply
  • ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන. අපිනම් ඒව මග ඇරල බලන්නේ..ප්‍රථම උපසිරැසියට සුබ පතනවා.ඉදිරියටත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් දාමු.මම කොහොමත් මේ වගේ මාරු වෙන සීන් තියෙන ඒවට ආසයි.its a boy girl thing එකත් මේ වගේ මාරු සීන් එකක් තියෙන සුප්පා ෆිල්මුවක්

    Reply
    • ගයන රත්නවීර

      ඔව් එකත් පට්ට මං බලල තියනවා……එනිවේ තැන්ක්ස් බ්‍රෝ

      Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
    දිගටම වැඩේ කරගෙන යමු තුෂංග සහෝ…
    ජය…

    Reply
    • පළමු නිර්මාණයට සුභ පැතුම්!
      අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
      දිගටම වැඩේ කරගෙන යමු ගයන සහෝ…
      ජය…

      Reply
      • ගයන රත්නවීර

        එල බ්‍රෝ

        Reply
    • ගයන රත්නවීර

      ela bro

      Reply
  • හොද වැඩක් මචන්. අලුත් උන් සෙට් උනාම මේ වැඩ ලේසි වෙනවා. උබට සුභ පතනවා. එළකිරි. බුදු සරණයි.

    Reply
    • ගයන රත්නවීර

      thanks bro

      Reply
  • tnx bro. digatama sub damoooooooo

    Reply
    • ගයන රත්නවීර

      එල බ්‍රෝ

      Reply
    • ගයන රත්නවීර

      තෑන්ක්ස් බ්‍රෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *