අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත සම්පත්ආද‍ර කතාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසි

Diary of a Nymphomaniac (2008) | ගණිකාවගේ ජීවිතය. (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.1/10. From 29 votes.
Please wait...

DIARY OF NYMPHOMANIAC (2008)

මේක ඇවිල්ල මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. මේකෙ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ. මේක ප්‍රංශ බයිස්කෝප් එකක් නිසා මේකෙ තියෙන සමහර වචන වල තේරුම හදාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ තැන් වල ඉතින් කොහොමහරි උපසිරසි හදා ගත්ත. මේකෙ IMDb නම් වගේ 5.8 අගයක් තමයි අරන් තියෙන්නෙ. ඒත් හොද ස්ටෝරියක් මේකෙ යන්නෙ.

මේකෙ කතාව දිවයන්නෙ වැලරි නම් තරුණියක් වටා. වැලරි අවු 15 දී ඇයගේ කන්‍යාභාවය නැතිකරගන්නව. ඊට පස්සෙ තමයි මෙයා ලිංගිකත්වය කියන දේ තම ජීවිතේ කරගන්නෙ. කොටින්ම කිව්වොත් මෙයා මේකට ඇබ්බැහි වෙනව. චිත්‍රපටියෙ හැටියටනම් මේක nymphomania කියල රෝගයක්,මේ චිත්‍රපටියේ තනිකර තියෙන්නෙ වැලරිගෙ ලිංගික ජීවිතය ගැන,මේ රෝගය ගැන වැලරි දැනගත්තට පස්සෙ මෙයා ගොඩක් කළකිරෙනව. ඊට පස්සෙ වැලරි වැඩ කරන තැන මෙයාට ජේමි කියල කොල්ලෙක් සෙට් වෙනව. පෙනුමනම් කොල්ලෙක් වගේ වුණාට මු අවු.39ක පට්ට නාකියෙක්. ඒත් වැලරි මෙයාට ඇත්තටම ආදරය කරනව. ජේමිත් මෙයාට ආදරය කරනව. වැලරි රස්සාවත් අතෑරල ජේමිත් එක්ක ජීවත් වෙන්න පටන්ගන්නව. ඒ අතරතුර වැලරිගෙ පරණ බොසා හැරී වැලරිට ආයි ජොබ් එකට කතා කරනව. මේක නිසා ජේමිගෙ වැරදි වැටහීමක් ඇතිවෙනව. මේ නිසා වැලරිගෙයි ජේමිගෙයි සම්බන්ධය කැඩෙනව. ඊට පස්සෙ තනියම ඉන්න වැලරි ආයිත් ජොබ් එකකට යන්න තීරණය කරනව. ඒ ගණිකා නිවාසයක ගණිකාවක් වන මැයගේ ඉතිරි කතාව ඕගොල්ලො නරඹලම බලන්නකො. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.

ඉතිං තවත් හොද උපසිරසි නිර්මාණයකින් හමුවෙමු,එතකන් ඔබට ජයෙන් ජය!

Diary of a Nymphomaniac (2008) on IMDb

 

 

[button link=”http://tinyw.in/kX3J” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

ee474e4d31ba106c026d1cdef1da053e7ca053b1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අචින්ත සම්පත් (අචිය)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

90 thoughts on “Diary of a Nymphomaniac (2008) | ගණිකාවගේ ජීවිතය. (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Amila Mudalige

    ela saho thanks

    Reply
  • R.S. Samantha

    ela ela macho…
    me wage film walata sinhala sub hoyanawa boru..
    thank you bro…
    danmama banawa.
    ela ela
    jaya wewa..!!!

    Reply
  • thanx bro..me wage film patta maxxa…jawa wewa

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • inoka perera

    නියම ෆි‍ල්ම් එක ස්තුති වේවා ! Thanks a Lot

    Reply
  • inoka perera

    නියම ෆි‍ල්ම් එක ස්තුති වේවා!

    Reply
  • යසිත

    සුපිරි ෆිල්ම් එකක්. හැබැයි බලන අය වැලක් බලනවා කියලා හිතාගෙන ආරක්ෂා සහිතව බලන්න. නැත්නම් ගෙදර ඉදලා හමාරයි.
    සබ් එකට තැන්ක්ස් හොදේ.

    Reply
  • මාර පහර…

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • Achintha Sameera

    අචින්ත සම්පත් (අචිය) thanks sab ekata macho

    Reply
  • Meeka maxxa film ekak. Balanawanam menna film eka. Elama thamai. කියන්න ඕනෙ මේක 18+සීන් ටිකනම් සුපිරියට තියෙනව.

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න, හැකිනම් විතරක් මේකට උපසිරසි දෙන්න බලන්න MY QUEEN KARO (2009),ජයවේවා.

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • පට්ට සහෝ එළකිරි තව sub දෙන්න

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • Shan Vimukthi

    පලවෙනි එකම 18+ ඈ 😛
    සාදරයෙන් පිලිගන්නවා
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    දිගටම එකතුවෙලා ඉදිවී කියලා හිතනවා

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • ෂා මරුනේ.. 18+ වලත් හොඳම එකක් වාගේ.. මේක නම් බලනවාමයි. බොහොම ස්තුතියි.

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • ස්තුතියි සහෝ.
    දිගටම සබ් දෙන්න.

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • “චූටී මල්ලි”

    දැන් අම්බානෙට 18+
    ඒවා දෙනවා නෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය…..

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • Best…. Thanks saho…

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • Kulanjana Maduranga

    ela ela.1st sub 1ta suba pathum ACHINTHA saho.good work.ohoma yn. jaya wewa……

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • elazzz bnn…onna dan thamai bnn bagannee……18+ nam nobala idi……..elazzz….palamu vadeta jaya…….

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • සචිත්‍ර දර්ශන

    ela machan digatama sub denna

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela saho. palamu wadeta suba pathanawa. digatama sub demu ne…. 🙂 sub ekata thanks….

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • bohoma stuti saho…. .
    1st sub ekata suba pathanawa… .

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • apita oone 18++++++++++++++ ewa thamaaaaaaaaaaaaaiiiiiii.thnx thnx thnx

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • palamu nirmanayama 18+ aaa…ela ela suba pathum saho..digatama Honda nirmana denna ..bohoma sthuthyi..jawewa…obata

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • ammatasiri:-o.
    ela baduwakne:3
    thanks saho:-)

    Reply
    • අචිය

      ස්තුතියි සහෝ

      Reply
  • හර්ෂ ලහිරු

    චී..වල් 😀 එලකිරි සචියා 2ටත් සුපිරි එකක් බස්සමු ජයවේවා සහො 😛

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
    • අචිය

      ස්තූතියි සහෝ

      Reply
  • නලින්

    ස්තුතියි අචියා! නියම කථාවක් නේ ගෙනැල්ලා තියෙන්නේ

    ජය වේවා!

    Reply
    • අචිය

      ස්තූතියි සහෝ

      Reply
  • තෑන්ක්ස් වේවා!!!!!

    Reply
    • අචිය

      ස්තූතියි සහෝ

      Reply
  • elane machan mey wage awa thawath denna prathama wadeyta suba pathum!!!!!

    Reply
    • අචිය

      ස්තූතිය සහෝ

      Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම මචං

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • nipuna prasad

    cngrtzzzz 1st sub 😀

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • ජය වේවා තවත් සබ් දෙන්න සහෝ!

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
  • palamu akata suba pathum saho digatama subs demu

    Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply
    • THANKS!!! සහෝ!!!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *