The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]
පස්වැනි කොටස.
ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට අදහගන්න බැහැ මේ වෙනස්වීම. ඒ අතරම මාලිගයේ අනිත් හැමෝම කලබලෙන් මේ හදිසි අමුත්තා නිසා. ඒත් කිසි කෙනෙකුට රාජ අණට පිටුපාන්න බැරි නිසා, ටේ-වුල් රාජකීය අමුත්තෙක් ලෙස පිලිගන්නවා රාජධානියට. මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ ටේ-වුල් කෝර්යා රාජධානිය පුරා සංචාරය කරන ආකාරයත්, එහි දේවල් ඉගෙන ගන්නා ආකාරයත්, වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඔයාලම රසවිඳින්න.
ඒවගේම අදහස් දක්වන හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. 🙂 ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11606 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ගයේෂා අක්කෙ පිං ඔයාට
06 ikmanata denno.thanks sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරසට
බොහෙම ස්තූතියි සිංහල උපසිරසට
akka sub tika dennnako…..
අනේ අක්කඒ අද දවසට මේකට ආපු 10 වෙනි වතාව ප්ලීස්ස් සබ් එක දාන්නකෝ…. අක්කට ගොඩාක් වැඩ තියෙනවා ඇති එකනිසා නේ මෙහෙම ලේට් වෙන්නේ….. ඇත්තටම දැන් නම් මට කතාවත් එපා වෙනවා….. ප්ලීස් හෙලලී අක්කට හරි මේක සබ් කරන්න දෙන්නකෝ
apooo dnnm appiriyi.
ඔබ කරන කැපවීම කාලය වටිනවා කියලා දන්නවා…
ඒත් මෙහෙම කරලා
ට්වී සිරියස් එපා කරන්න එපෝ ගයෙෂෝ…
ගොඩක් අය මේක බලන නිසා ආසාවෙන් ගැම්මට සබ් කරන්න බලන්න…
කොරියන් වලට අදිපති හෙළිලි හේමමාලි ඔයාවවත් සබ් කරන්නකෝ
අනිවා අයියේ දැන් නම් මට එපා වෙලා ඉන්නේ. හෙලලි අක්කාවත් සබ් කරා නම් හරී
Iwasanna beriyo sub dila thiyena episode set eke aye aye bala epa wenawo 6 episode eke sub one ikmanata. Me mage 3rd message eka.
Machna mata oke 3/4/5 sub tika dapnko whatsapp walta 3/4 ne be bn hoyaganna 0777943277
50 Comment eka : ep 5 antima tika balala dn 5 days weno sub 5 tama thanks . Nikn inne bn me dawas wala kisi wadak naa . Puluwn nm 6 ta sub krla dannako kammali ne katawa nattam.
6/7/8 Subtitle upload krlada blnna log une
Akkaaa…….sub tika dennakooo…
mehema giyoth nm ai mula idala balanna wenawa……
dan nam ithuru tika balanna thiyena kuthuhalayath nathi wela wage.
sub eka ikmanata onee
6,7,8 sub ikmanta dennako akke plz dwsata 4/5 parak log wenwa sub eka dlada blanna oyala me Karna sewayata thanKs
Itaewon class korean drama ekata sub dennako. 16 episodes. Please!
6 dennako akke
The king – eternal monarch eke ithuru episodes danne nadda anee…. episode 6,7,8 ikmanata dannakoo. Mula tikath amathaka wenawaneee…ikmanata dennakoo.plzzzz
6,7,8, sub denna please api dawas sathi ganan balan innawa sub denakan.
ane ikamanata sub dennako 6.7.8
Thank you so much sub walata. asaewen balanna hitapu kathawak. 6,7,8 episode walatath ikmanatama subtitle denna plz.
6,7,8 sub onee…..plz
Ane plzz episode 6,7,8 sub ikkamanata dannakooo
Episode 6 idan sinhala subtitle eka dennko
6,7,8 subtitle dennakoo
Ammata hukanna dala pakaila meke vitharak sub denne ne
සබ් එකට ස්තුතියි යාලුවා…
සමහර කමෙන්ට් දැක්කාම දුකත් හිතෙනවා.. මේ මිනිස්සු ගොඩක් වැඩ අස්සෙයි මේ වගේ වැඩ කරන්නේ. එයාලට වැඩ නැතුව නෙමෙයි. මං හිතන්නේ මේ කමෙන්ට් කියවපුවාම සබ් කරන එකත් එපා වෙනවා ඇති..
අනේ එප වෙනවා අෆ්ෆා සබ් එක දෙන්නකෝ අක්කේ 6,7,8 තුනක්ම තියෙනවා නෙහ්හ්…. දැන් නම් කතාවත් එපා වෙනවා අෆ්ෆා….
ilaga sub eka neddoo
Eelaga sub tikath ikmanata dennako akke……plz
6/7 sub tama nadda ane ikmanata dennako plz……….
Epi.6,7,8 ikmanata oneeeee
Thanks for the subs….
Godak godak thanks….♥️♥️♥️♥️♥️
Ethuru aewa balanakam ewasillak Naha…
Oyala subs dapu nisa ape favourite actorge Katha hodhata therum ganna puluwan Una….
Thanks again….
We are waiting for you….✌️✌️✌️
☺️☺️☺️☺️☺️☺️☺️☺️
Ane ikamanata dannakooo anith tikath
ilaga ekath ikmanata oneee…
ikmanata ithuru tika denna tankzz
Yemin (2019) කට්ටියම එකතු වෙලා පුලුවන්නම් මේකට සබ් කරන්නකො
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා……!
episode 6th ikmanata onee……
Itaewon class ekatath sub dennakoooooooo
thaks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Thsnks
Thnx
Thank you
sub ekata thank you
thanks, balagena hitiye sub eka enakam.
Thanks, sub ekata kathawa supri
thanx hamadama avilla balanawa sub dalada kiyala
බොහොම ස්තුතියි සබ් එකට…
අම්මෝ පළවෙනි කොටස නිකමට බැලුවේ දැන් නොබලා ඉන්න බැ..
අනිත් කොටසත් ගැම්මට ඉක්මනට දෙන්න ශක්තිය දෛර්ය ලැබේවා..
THANK YOU
Thank you
Thank you sub ekta…
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks yo very much for sub
බොහොම ස්තූතියි සබ් එකට
Thanks you so much for sub and as soon as thanks for you gave us subtitle sister.
Me VESSAK PO DA obata godak pin akkka..
ammo dawas ganak balagana hitiya sub enakan thanks…
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!
ලස්සන කතාවක් නිසා උපසිරස ලබාදෙනකන් බලාපොරොත්තුවෙන් හිටියෙ..
වටිනා කාලය කැප කරල , ලබා දෙන මේ උපසිරස නිසා ගොඩාක් ස්තුතියි නැවතත්…..
Thank You Soo Much <3
තෑන්ක්ස් සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Ado machan meke ep.02 sub danne komoda kiyanko