අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුශාන් පීයුමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [S01 : E03] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Z Nation 1

ඔන්න යාලුවනේ මම ඔයාලට පොරොන්දු වුන විදියටම සොම්බි වෛරසය තුන්වන කොටසත් අරගෙන ඉක්මණින්ම ආවා .. එහෙනම් අද වැඩිය කථා නැතිවම අද කථාව පැත්තට යමු.. අයියෝ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඊට කලින් අපි පසු ගිය සතියේ කොටස ගැන පොඩ්ඩක් මතක් කරලා ඉමු.. ඔයාලට මතක ඇතිනේ ග්‍රානට් ඇතුලු ගෝල බාල පිරිස ඔවුන් ගේ ට්‍රක් වලට ගෑස් ගහාගන්න අර සොම්බි ගෙන් පිරිගිය තෙල් පිරිපහාදුවට ගිහිල්ලා වෙච්ච ඇබැද්දිය….. අද කථාව ගලායන්නෙ.. සන්ශයින් නැතිනම් ග්‍රානට් ඇතුලු කණ්ඩායමට අලුතින් එක් වුන කසැන්ඩ්‍රා ගේ පරණ යාලුවන් අතර සිදුවන ගගැටුම් මාලාවක් වටා කසැන්ඩ්‍රා ගේ පරන හිතවතුන් ටික ගැන කියනව නම් ඔවුන් වෙනස්ම ජාතියේ මනුෂ්‍යයෝ වගයක් ඔයාලම බලන්නකෝ මම එහෙම කියන්නෙ මොකද කියලා හැබැයි අද දවසෙත් ග්‍රානට් ඇතුලු පිරිසට සොම්බින් ගෙන් සිදුවන කරදර වලින් අඩුවක් වෙන්නෙ නැහැ.. එහෙනම් යාහාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසින් ඔයාලව හමුවෙන තුරු අදට සමු ගන්නවා.. බයිස්කෝප් එකට ජයෙන් ජය !!!!!

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://g.oc.gs/aipod” type=”icon” “center” newwindow=”yes”] 211MB කොපිය මෙතනින් බාගන්න[/button]

E041D0D69FF60150D6B9AD8A4A4FB7B44DF49160

[button link=”http://g.oc.gs/oddya” type=”icon” “center” newwindow=”yes”] 346 MB කොපිය මෙතනින් බාගන්න[/button]

38E3F7CD108F7A19C23F784BE564EEB32B1524C5

[button link=”http://i.oc.gs/aimqi” type=”icon” “center” newwindow=”yes”] 1.71 GB කොපිය මෙතනින් බාගන්න[/button]

8728B3FCF3E5C34AD783A2C48CEDADA899A5A1E8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/10/Piyumal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “Z Nation [S01 : E03] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

  • bro. mata loku aulak bro. mata me 3 rd epiya download karanna bane bro. man epi 1 and 2 baluwa. meka ganna hadaddi denne na. copy 3ma denne na 3rd epiye. plz help me bro. mata 4th and 5th ekak baanna dunna. eth meka banna denne nane. man asama film thama zombi. meka banna gaththe eka digata balanna puluwan nisa. a nisa help me bro. plzzzzzzzzz

    Reply
  • thanx bro !!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Gayan sampath

    Thank you very much saho…..

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    thanks ushan !!! 😀

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • මරු …………දිගටම කරගෙන යමු ……සුබ පතනවා………

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • නියමයි යුශාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • තැන්ක්ස් මචන් walking dead තරම් සුපිරි නැති උනත් සොම්බි කතාවක් නිසා බලනවා මෙකට මීට වඩා රටින්ග්ස් එන්න ඔනි 7ක් වත් , තුන් වෙනි එක දෙනකම් හිටියේ

    Reply
  • චන්දිම අමරසිංහ

    මගබලාගෙන හිටියේ මෙන්න උදේම දිලතියෙන්නේ ජයවේවා….
    සුභපැතුම්…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *