අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

11.22.63 (2016) [E06] with Sinhala Subtitles | බිල්ගේ ඔට්ටුව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 5 votes.
Please wait...

මුලින් බොහොම ස්තුතියි කරන්න ඕනේ අපේ මහසෝන් මලයට, ගිය සතියේ සබ් එක හදලා පොස්ට් එක හදන්න යනකොට මගේ සිංහල ටයිප් කරන මෘදුකාංගය වැඩ නැතුව ග්=පුදුම දුකක් විදින්න වුන වෙලේ මලය තමයි ලිපිය කොටලා දුන්නේ. ඒ වගේම රොයිලි අයියාට බනින්නත් ඕනේ මේක පරක්කු වුන එක ගැන, මෙතන තාරකා යුද්ධයක් දීලා ඒක බලනවා හැර වෙන වැඩක් නැහැ මේ ටිකේ….

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ වෝකර්ගේ ඝාතන තැන වෙනුවෙන් වෙන් වෙන්න අවශ්‍ය වුනත් කතාව ප්‍රධාන වශයෙන් ඇදිලා ගියේ ජේක් හා සේඩි ගේ ආදර කතාව එකක්, සේඩිගේ කලින් සැමියා ඇවිත් හිටියා නෙව දෙන්නට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන්න, කොහොම හරි ජේක් සේඩි බේරා ගත්තා විතරක් නෙමෙයි සේඩිගේ කලින් සැමියා මරා දාන්නත් සමත් වුනා. ඒ වගේම අපි දැක්කා නෙව බිල් ටිකක් ඕනවට වඩා මරිනා වෙත ආලකම් පානවා. කොහොම නමුත් සේඩි හා සිද්ධිය නිසා ජේක් අපොහොසත් වෙනවා වෝකර් නිවස වෙත යන්න තනිවෙන බිල්ට අතීතය හරස් වෙනවා ඇත්තටම වෝකර් ඝාතනය කරන්න හදන්නේ කවුද කියලා දැනගන්න. ජේක් රෝහලේ දී වෝකර් දැකලා ඇහුවම තමා බිල් මොකෝ වුනේ කියව්වේ…

එහෙනං එතැන් සිට, අද ජේක් හා සේඩි රෝහලෙන් ඇවිත්, සේඩිගේ මුහුණ වෙනුවෙන් ප්ලාස්ටික් සැත්කමක් කරන්න තමයි සුදානම, ඒ වගේම බෝල් හා ජේක් අතර ආරවුලක් ඇති වෙනවා ඒ ලී සම්බන්ධයෙන් මොකද වේ වෙනකොට ලී හා බිල් හොඳ මිතුරන් වෙලා. ඒ වගේමයි ජේක් දෙවැනි වෙඩික්කරුවා කවුද කියල හදුනා ගන්නවා වගේම ඒ කෙනාව නතර කරන්නත් පියවර ගන්නවා. අවසන් වෙන්නේ ජේක් හොන හැටි ගුටි කාල… ඒ මොකද කියන්න නම් යන්නේ නැහැ එහෙනම් තවත් උපසිරසක් එකක් ඉක්මනින් හමුවෙමු. 🙂

11.22.63 on IMDb

 

 

  [button link=”https://goo.gl/UOkFFq” type=”icon” “center” newwindow=”yes”] 185 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
512C154C5495B230F58B5BC58174A9EAD0CF2C6B
  [button link=”https://goo.gl/dcdcm5″ type=”icon” “center” newwindow=”yes”] 242 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
387702EE045B1ED3354C6A2AB555C555D2780F71
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7042 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode >>

18 thoughts on “11.22.63 (2016) [E06] with Sinhala Subtitles | බිල්ගේ ඔට්ටුව… [සිංහල උපසිරැසි සමඟ]

  • නියමයි සහෝ….එල.

    Reply
  • නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි කරුණේ. ජය වේවා෴

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ටොරන්ට් ලින්ක් එක වැරදිනේ.එපිසෝඩ් 6 එකටනෙවේ තියෙන්නේ 5. 6 එකට ලින්ක් එකක් දෙනවද???

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය

    Reply
  • Pattama tv series ekak meka… ituru tikath ohommama denna… thanks saho

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • දුලාජ් මංජුල

    bohoma sthuthiy machan .puluwannam bates motel aluthen apu season ekata sub karanna kiyala illimak karanawa

    Reply
  • ටිකක් පරක්කු උනාට, වැඩේට ගොඩක් ස්තුතියි.

    Reply
  • shalinda gamage

    jaya wewa bro

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුතියි සමීර සහෝ. ජයවේවා…!!~

    Reply
  • elz thnx sahoo sub ekata

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සමීර සහෝ.ජයවේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *