අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

11.22.63 (2016) [E07] with Sinhala Subtitles | තව පැය කිහිපයයි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 7 votes.
Please wait...

මුලින්ම පොඩි නිවේදනයක් වගේ එකක් තියනවා. IMDB එකේ හැටියට බේවුල්ෆ් කොටස් 13 ක් එන්න ඕනේ, නමුත් විකියට අනුව ඒ ගණන 12යි. මේ සතියේ කොටසක් ආවේ නැහැ නමුත් බොහොම තැන්වල තියන හැටියට කතා මාලාව අවසානයි වගේ. ඒකයි මේ සතියේ උපසිරැස නැත්තේ, හදිසියේ වත් 13 වැනි කොටසක් ආවොත් අනිවාර්යයෙන්ම ඒක ඔබ අතට පත් වේවි උපසිරැස එකක්….

කෝකටත් පහුගිය කොටස මතක් කරගෙන ඉම්මුකෝ.

පසුගිය සතියේ ජේක් ඔට්ටු ඇල්ලීමේ ප්‍රති විපාක විදිනවා දැකලා නෙව අවසාන වුනේ, නමුත් ඊට කලින් ජේක් ජෝර්ජ් භය කරලා කෙනඩි ඝාතනයට එයාගේ තියන සම්බන්ධය අහගත්තා. ඒ විතරක් නෙමෙයි මේ සියල්ලෙන්ම ජේක් දැනගත්තා ලී මේ ඔක්කොම කරන්නේ තනියම කියලා. ඒ වගේම බිල් දෙවැනි වෙඩික්කරුවා වෙන්න පුළුවන් කියල හිතුව ජේක් බිල් මානසික රෝහලක් වෙත ඇතුල් කරනවා, වැඩේ තමයි නමුත් කල යුතුමයි… කල කල දේ පල පල දේ කියන්නා වගේ අන්තිමේ ජේක් නතර වුනෙත් ඔලුව ඔතාගෙන නෙව…

එහෙනං එතැන් සිට, අද ජේක් යතා තත්වයට පත්වෙන හැටි තියෙන්නේ. එයාට කිසිම දෙයක් මතක නැහැ හැබැයි අද කොටස බොහොම දුරට නිධන් සෙවීමක් වගේ ඔත්තු පස්සේ යනවා එයා මොනවා කරන්න ඇතිද කියලා හිතාගෙන. ඒ වගේම බිල් අද කොටසට නැවත එනවා වගේම යනවා. අද කොටස බොහොම වශයෙන් ගෙවෙන්නේ 1963 නොවැම්බර් 20 ගණන්වල අවසාන ටික නම් තනිකරම 11.22 වැනිදා පැය ගණනක් එහෙ මෙහෙ වෙලා යන්නේ… අද නම් කොටස නියමයි බලන්නකෝ එහෙනම්….තවත් උපසිරසක් එකක් ඉක්මනින් හමුවෙමු. 🙂

11.22.63 on IMDb

 

 

  [button link=”https://goo.gl/vv2OZ6″ type=”icon” “center” newwindow=”yes”] 150 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
F219F1E9417DEB9922883FC42CB06774015219F9
  [button link=”https://goo.gl/pKy0Bc” type=”icon” “center” newwindow=”yes”] 242 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
6B2B9B9F8A72084A317B6F22F23F544FFC81330E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6613 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        Next Episode >>

16 thoughts on “11.22.63 (2016) [E07] with Sinhala Subtitles | තව පැය කිහිපයයි… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙදා සැරේ මම පරක්කු වෙලානේ. අදම බලන්න ඕනා. ජය෴෴ 😛 😛

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි සමීර සහේ.ජයවේවා!

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • meke mul episodes tika ganne kohomada machang?

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නලින් පෙරේරා

    ස්තූතියි වේවා කරුණේ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    Reply
  • නියමයි සමීර සහෝ . ස්තූතියි !!

    Reply
  • නියමයි මචං දිගටම සබ් දියං…මරු ස්ටෝරිය..උබ නිසා තමා බලන්නේ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *