අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

11.22.63 (2016) [E08] with Sinhala Subtitles | අතීතය-අනාගතය-අනාගතය?… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

මෙතෙක් දවසක් අනාගතයෙන් අතීතය වෙත ගිහින් ලෝකය වෙනස් කරන්න හැදුව කාල යාත්‍රිකයාගේ ජිචිත කතාව හා එක්ව සිටි ඔබ හැමට බොහොම ස්තුතියි. මේ තමයි අවසාන කොටස, නමුත් මේ කතාවේ බොහොම විශේෂයක් ඔබට පෙනෙයි, දැනෙයි… මොකද පොත කියවුවේ නැති කෙනෙකුට අද දැකගන්න ලැබෙනවා මේ කතාව කොහොමවත් කෙනඩි වෙනුවෙන් ලියවුන එකක් හෝ හුදෙක් අනාගතය සුන්දර කිරීමේ අරමුණෙන් ලියවුන එකක් නොවන විත්තිය. 

මුල් කොටසෙන් ඇල් ගේ ඉල්ලීම මත ජේක් එපින් ආවා 1960 වෙත ඒ කෙනඩි ඝාතනය නතර කරන්න. මේ ගමනේ දී ඔහු හැරී හට උපකාරයක් වෙන්නට ඔවුන්ගේ පියාව ඝාතනය කළා, ඒ නිසාවෙන් ඔහු බිල් හඳුනා ගත්තා, ඔහු එක්ක වසර 3 කට ආසන්න කාලයක් ලී හාවී ගැන ඔත්තු බැලුවා. මේ එකක්ම සේඩි නම් කතාවක් ඔහුගේ හිත හොරා ගත්තා. මේ සියල්ල මැද ජේක් තමුන්ගේ අරමුණ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කල බව දකින්න ඇති නෙව.

නමුත් අවසන් කොටස වෙනකොට ජේක් හිසේ ආබාධයක් නිසාවෙන් මතකය නැති කරගෙන උන්නේ, සේඩිගේ උදව්වෙන් ඔහු කොහොම හරි නැතව තමුන්ගේ අරමුණ වෙත ගමන් කරනවා. මේ අතරේ ලී තමුන්ගේ අවසන් අරමුණ වෙනුවෙන් මුල් පියවර තියනවා දකින්න ඇති නෙව පහුගිය සතියේ. ඔය එකක්ම බිල් අවසන් ගමන් යනවා. මෙතෙක් අභිරහසක් වුන පුද්ගලයා ගැනත් ජේක් දැනගත්තා මතක ඇති නෙව. කතාව අවසන් වුනේ බොහොම ප්‍රබල තැනකින්. ඔන්න එහෙනම් අද එතන සිට කතාව.

අද කතාවේ ආරම්භය ඝාතන සැලසුමේ අවසාන මිනිත්තු කිහිපයෙන්, කොහොම නමුත් කාලයේ බාධක මැද ජේක් ලී වෙත ලගාවෙයි ද? කාලයෙන් මොනවගේ බාධා එල්ල වෙයි ද? ලී ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? ජේක් ගේ අවසන් ඉරණම කොහොම එකක් වේවි ද? මේ ඔක්කොම දැකගන්න නම් අද කතාව බලන්න සිද්ධ වෙනවා…. තව ලොකු කතාවක් යනවා නමුත් ඒ ගැන කියන්න සුදානමක් නැහැ මොකද ඒක බලන්නම ඕන දෙයක්.

එහෙනම් ආයේ උපසිරසක් එකක් හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා. 

11.22.63 on IMDb

 

 

  [button link=”https://goo.gl/hVi8Kz” type=”icon” “center” newwindow=”yes”] 317 MB (720p x265 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
93A381E5AB79D9ACC12DFD3484071AF5940426BA
  [button link=”https://goo.gl/IOGp3n” type=”icon” “center” newwindow=”yes”] 386 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න[/button]
73B0449B7506E394FA28276344E6B6108CD80234
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6581 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                      All Episodes                        

27 thoughts on “11.22.63 (2016) [E08] with Sinhala Subtitles | අතීතය-අනාගතය-අනාගතය?… [සිංහල උපසිරැසි සමඟ]

  • Dineth Kanishka

    උපසිරැසි දුන්නට ස්තුතියි

    Reply
  • ජනිත් මාතුල ද සිල්වා

    thank you

    Reply
  • බෝහොම පින් මචන් උපසිරැසියට…
    ජය…

    Reply
  • එල මචන්.සබට පට්ටම තෑන්ක්ස් සහෝ…

    Reply
  • ඔයා නොදුන්න නම් සමහර විට මේක මග ඇරෙන්න තිබ්බ එකක්. එහෙනම් බලමු කෙනඩි ඝාතනය නවත්තන්න ලැබෙයිද, ඒකෙන් මොනා වෙයිද කියලා. අනාගතය අණා ගැනීමක් වෙයිද දන්නෙ නෑ. වෙනද වගේම බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දුලාජ් මංජුල

    me dawasawala biscope eken apu pattama kathawa meka machan .uba sub karapu hinda thama me kathawa gana danagaththeth me kathawa baluweth.thawath me wage lassana aluth series karamu.godak sthuthiy macho

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි. ආසවෙන් බලපු කතාවක්.. අදින් ඉවරයි නේ ඒනම් මේකත්.. අවසානය බලනකල් ඉවසිල්ලක් නෑ.. අන්තිම ටික ඉක්මනට ඉවර කලා වගේ කියලත් හිතෙනවා..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • කාලෙකින් හිතට අල්ලලා ගිය සුපිරිම කතාවක් සහෝ.ඊයේ ඉදන් බලාගෙන හිටියේ මේ කොටස දෙනකන්.උපසිරැසි වලට බොහොම ස්තූතියි.ඔබට ජය….

    Reply
  • Isuru Lakshan

    Thanks Bro. බලාගන හිටියෙ…..! අන්තිම එකනෙ….! Thanks….!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ ජයවේවා….!!!!

    Reply
  • Thanks for sub puluwanam Damien tv series eka denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *