අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)අශේන් භානුකඑළ (TV)ක්‍රියාදාම (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 7 votes.
Please wait...

12 monkeys (2015) SE1

2015.02.20 විකාශය වුන 6 වන කොටසත් ඉතිං ඔන්න අද ගෙනාවා. දැන් ඉතිං සීසන් 1 න් බාගයක්ම වගේ ඇවිල්ල තියෙන්නේ. කතාවේ ස්වභාවය දැන් වැටහෙනවත් ඇතිනේ. මේ කොටස ඔන්න ඉතිං දෙයියනේ කියලා අඟහරුවාදා දෙන්න පුලුවන් උනා.

පසුගිය කොටස් මතක් කරගමුකෝ . එදා මතකයිනේ කොහොම කොහොම හරි රයිලි කලුවර කාමරය හොයාගෙන කෝල් එක්ක ඒකට යද්දිම අර උස මනුස්සයයි ඔහුගේ කල්ලියයි එතෙන්ට අවිල්ලා කෝල්වයි රයිලිවයි අල්ලගත්තා. කලුවර කාමරයට ඇතුල්වෙන්න කෝඩ් එක දන්න එකම කෙනා වෙච්ච ජෙනිෆර් වත් අල්ලගෙන ඇවිත් ඇයගෙන් කෝඩ් එක ගන්න ඔවුන් උත්සහාකලා. ඒත් ඇය ඒ වෙලාවෙදි පිස්සු නට නට හිටියා. ඒත් ඔවුන් උපායක් හොයං ඇයට කියලා ඒක කොහොමහරි අරිනවා. යොදන උපාය ඉතිං කොටස බලපු අයට මතක ඇතිනේ.

ඒත් ඉතිං දොර ඇරියට ඔවුන්ට වෛරසයේ මූලිකය ගන්න ඉස්සෙල්ලා කෝලුයි රයිලියි ඒක විනාශ කරනවා වගේ එකක් කලා. ඒත් අවසානෙට රයිලිව පැහැරගෙන යනවත් පෙන්නුවා. ඊට පස්සේ කෝල් 2043 ට යද්දී එහේ අමුතුම වෙනස්කමක් දකිනවා. තව ඉතිං දොස්තරව මරලා තියෙන්නෙත් කෝල් කියලා රයිලි දැනගන්නවා.

වෛරසය ඇත්තටම විනාශ උනාද? පැහැරගෙනගිය රයිලිට මොකද වෙන්නේ ? 2043 දි මොකක්ද ඒ වෙලා තියෙන්නේ? මේවා දැනගන්න මේ කොටසත් බලන්න.

 

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/qgbxwxy” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]

02C389FEBD76CB6764200FCC5A942E46E131ABD9

[button link=”http://tinyurl.com/oxd63sc” type=”icon” “center” newwindow=”yes”] 346 MB කොපිය මෙතනින් බාගන්න[/button]

126198A268067453B4F4B1B694EFE6E62EB14774
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/-භානුක-e1422051426650.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශේන් භානුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

17 thoughts on “12 Monkeys [S01 : E06] | කැසී….. [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    🙂 🙂 🙂 (: (: බොහොම ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි අශේන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල ඈ..
    ටිකක් පරක්කු උනත් කමක් නැ දිගටම දෙන එකයි වටින්නෙ.
    ජය වේවා. !

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අශේන්
    දිගටම දෙමු

    Reply
  • Kasun Widusha

    tnx මචෝ sub එකට ,,දිගටම ඕනෙ……………..

    Reply
  • අම්මෝ… බල බලා හිටියේ කොයි වෙළෙද දෙන්නේ කියල
    බොහොම ස්තුති සහෝ
    ඊළඟ පාර ඉක්මනට සබ දෙන්න හැකි වේවා!!

    Reply
    • haritha prabuddha

      බොහොම ස්තුති සබ් එකට……..!!!!!!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *