අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E12] | ජීවිතයත් මරණයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 4 votes.
Please wait...

12 monkeys (2015) SE1

කලින් කොටසේ මතක ඇතිනේ කට්ටියට කෝල් ට ගොඩක් අමාරු උනා.ආර පිහි ඇනීම නිසා අනික කෝල් 2015 ට එව්වේ කරන්න දෙයක් නැතිම උන නිසානේ.අද කොටසේ කැසි කෝල් ව සනීප කරන්න පුලුවන් කෙනෙක් ව හොයන් යනවා .ඒ තමා ඒ ඉතින් වෙන කවුරුත් නෙවේ.දොස්තර ජෝන්ස්.තරුණ ජෝන්ස්.මේ කෝල් කාලය හරහා ආපු එකයි,එයාට කොන්සේ ඇනපු පිහි ඇනුමයි හන්දා ගොඩක් බරපතල වෙලා.අනික තමා ජෝන්ස් ට මේ විස්තර ටික කියන්න කැසි පුදුම කට්ටක් කෑවේ.අහ්හ් දැන් මේ කෝල්ගේ දැන් ඉන්න තත්වය අනුව මේ කැසි හා ජෝන්ස් නිගමනයකට එනවා අපේ මේ කෝල්ගේ දැන් ඒ කිව්වේ වර්තමාන රුදිර සාම්පලයකින් කෝල් ව ගොඩගන්න පුලුවන් වෙයි කියලා.ඒ නිසා කැසි හා ජෝන්ස් යනවා ජේම්ස් කෝල් වර්තමාන කෙනාව හොයාගෙන.මේ වර්තමානේ ඉන්න කෝල් ගොඩක් පුංචියි.කොටින්ම කිව්වොත් අවුරුද පහයි,එයාගේ තාත්තා වන මැතිව් කෝල් එයත් ඉන්නවා.හැබැයි ඉතින් මේ වර්තමාන,අතීත,අනාගත හුටපටය කියන්න ගිහින් තව ටිකෙන් මේ දෙන්නා කෝල්ගේ තාත්තාගෙන් වෙඩිකනවා.කොහොමෙන් කොහමහරි ඉතින් මේක පැහැදිලි කරලා දීලා.මේ දෙන්නව එක්කගෙන ගිහින් ,අර පොඩි කෝල්ගේ ලේ සාම්පලයකුත් අරන් මොකද කරන්නේ? ඊළගට මොකද වෙන්නේ කියලා ඔයාලම බලලා ඉන්නකෝ…..

ඊලග අන්තිම කොටසත් අරන් ඔයාලව මුණගැහෙනකන් සතුටින් ඉන්න.ජයවේවා… .. !!

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/965U” type=”icon” “center” newwindow=”yes”] 158 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

F4F6581497F7DD1A1BB047AAEE284A2B3FEDFD29

[button link=”http://tinyw.in/NYe0″ type=”icon” “center” newwindow=”yes”] 267 MB කොපිය මෙතනින් බාගන්න[/button]

5E3F0D07B2BCA793F9FC0478F6471645025A37A8
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                        Next Episode >>

17 thoughts on “12 Monkeys [S01 : E12] | ජීවිතයත් මරණයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx for sub …❤️

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁

    Reply
  • Udara Damith B\K

    ……………..THANKS………………

    Reply
  • Udara Damith B\K

    …………………..බොහොම ස්තූතියි ………………………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    තව එකයි එහෙනම්…
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Thanks. Please continue upload Ancient Aliens subtitles.

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *