12 Monkeys [S01 : E13] | නිමාවක් නැති අවසානයක්.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ !? ඉතින්, වෙසක් නේද හෙට නේද? වෙසක් වෙසක් කියලා බැලුවේ නැහැ ඔන්න ඉතින් මේ වදුරන් 12 දෙනාගේ කතාවේ අවසන් කොටස කොටලා අද අරන් ආවා. අද කොටස කියන්න කලින් මට කියන්න ඕනේ, මට මේ කතාව බාර දුන්න සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මොකද මට මේ කතාව, මග නැවතුනාම මාව විශ්වාස කරලා මට මේක දුන්නා, තව ඇඩ්මින් සැට් එකේ ඔක්කොම අයට ස්තුතියි, ඒවගේම ගොඩක් කල් ඉවසලා හරි ඉදලා මම දුන්නට පස්සේ සබ් එක ගත්ත, කමෙන්ට් කොටපු අයටත්ගොඩක් ස්තුතියි….
හම්මේ අද අන්තිම කොටස නිසාද මන්දා, මේ කොටසේ ගොඩක් දේවල් සිද්ද වෙනවා,කලින් කොටසේ මතක ඇතිනේ, කෝල් හා කැසිව අහු කරපු ඇරෝන්,අන්න එයාව ගැටගහලා ප්‍රශ්ණ කරනවා, නමුත් ඔහු වැඩි යමක් කියන්නේ නැහැ, ඇරෝන් පැනලා යන්න හදලා පොඩි අනතුරක් සිද්ද වෙලා ඇරෝනුත් මැරෙනවා. ඉතින් මේ දෙන්නා ගිහින් මාර්ක්රිජ්වල අලුත් ලොක්කා අර පිස්සු හටන, එයාගෙන් හිටන් ගොඩක් දේවල් දැන ගන්නවා. දැන් මේ ගොල්ලෝ ඉන්න කාලයේ අලුත් මැෂින් එකක් හදලා, අර වගේම එකක්, මේ දෙන්නා හිතන්නේ රැම්සේ ඒක විනාශ කරන්න යනවා කියලා, ඉතින් මේ දෙන්නා යනවා මේක නවත්තන්න. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක නෙවේ.ඒ මොකද්ද?එතනට ගියාම මොනවා සිද්දවෙයිද? තව මේ ගොල්ලන්ගේ අතිතියේ ජෝන්ස් එයාලාට අර කට්ටිය පහර දෙනවා.එයාලට මොනවා වෙයිද? තව මේ ඇත්තටම වදුරෝ 12 කවුද? වෛරසය අනගත කාලයේ බෙදාහරියිද? කියලා බලලම ඉන්න එහෙනම්……
මම මේ කොටසේ වැඩිය ලිව්වේ නැහැ. මොකද මේක මම ඊයේ රෑ දාගෙන කෙටුවේ, අවුලක් නැහැනේ? මේ කතාමාලාවේ ඊලග දෙචැනි කතාමාලාවක් අවොත්, ඒක මට බාරදුන්නොත් මම අනිවා දෙනවා. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනකන් සතුටින් ඉන්න.ජය වේවා…!! බුදු සරණයි..!!
[button link=”http://goo.gl/oocljQ” type=”icon” “center” newwindow=”yes”] 156 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/mY2dWO” type=”icon” “center” newwindow=”yes”] 255 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5418 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
Thnx for sub …❤️…
Plz season 4ta sub denna…
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Thanks Bro !!!
…………THANKS
……………….
…………..බොහොම ස්තූතියි……………….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවර කරපු එකත් ලොකුම දෙයක්. 🙂 ජය෴෴ 😛 😛
thnx
chicago pd season 2 ithru tikata sub denna puluwanda
thanks bro
නියමයි
සබට තුති
ඔබට ජය…………
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks. Please continue upload Ancient Aliens subtitles.