අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චාමර සම්පත්තීරණය ඔබේනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

12 Monkeys [S01 : E13] | නිමාවක් නැති අවසානයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 9 votes.
Please wait...

12 monkeys (2015) SE1

කොහොමද යාළුවනේ !? ඉතින්, වෙසක් නේද හෙට නේද? වෙසක් වෙසක් කියලා බැලුවේ නැහැ ඔන්න ඉතින් මේ වදුරන් 12 දෙනාගේ කතාවේ අවසන් කොටස කොටලා අද අරන් ආවා. අද කොටස කියන්න කලින් මට කියන්න ඕනේ, මට මේ කතාව බාර දුන්න සමීර චතුරංග සහෝට ගොඩක් ස්තුතියි. මොකද මට මේ කතාව, මග නැවතුනාම මාව විශ්වාස කරලා මට මේක දුන්නා, තව ඇඩ්මින් සැට් එකේ ඔක්කොම අයට ස්තුතියි, ඒවගේම ගොඩක් කල් ඉවසලා හරි ඉදලා මම දුන්නට පස්සේ සබ් එක ගත්ත, කමෙන්ට් කොටපු අයටත්ගොඩක් ස්තුතියි….

හම්මේ අද අන්තිම කොටස නිසාද මන්දා, මේ කොටසේ ගොඩක් දේවල් සිද්ද වෙනවා,කලින් කොටසේ මතක ඇතිනේ, කෝල් හා කැසිව අහු කරපු ඇරෝන්,අන්න එයාව ගැටගහලා ප්‍රශ්ණ කරනවා, නමුත් ඔහු වැඩි යමක් කියන්නේ නැහැ, ඇරෝන් පැනලා යන්න හදලා පොඩි අනතුරක් සිද්ද වෙලා ඇරෝනුත් මැරෙනවා. ඉතින් මේ දෙන්නා ගිහින් මාර්ක්රිජ්වල අලුත් ලොක්කා අර පිස්සු හටන, එයාගෙන් හිටන් ගොඩක් දේවල් දැන ගන්නවා. දැන් මේ ගොල්ලෝ ඉන්න කාලයේ අලුත් මැෂින් එකක් හදලා, අර වගේම එකක්, මේ දෙන්නා හිතන්නේ රැම්සේ ඒක විනාශ කරන්න යනවා කියලා, ඉතින් මේ දෙන්නා යනවා මේක නවත්තන්න. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක නෙවේ.ඒ මොකද්ද?එතනට ගියාම මොනවා සිද්දවෙයිද? තව මේ ගොල්ලන්ගේ අතිතියේ ජෝන්ස් එයාලාට අර කට්ටිය පහර දෙනවා.එයාලට මොනවා වෙයිද? තව මේ ඇත්තටම වදුරෝ 12 කවුද? වෛරසය අනගත කාලයේ බෙදාහරියිද? කියලා බලලම ඉන්න එහෙනම්……

මම මේ කොටසේ වැඩිය ලිව්වේ නැහැ. මොකද මේක මම ඊයේ රෑ දාගෙන කෙටුවේ, අවුලක් නැහැනේ? මේ කතාමාලාවේ ඊලග දෙචැනි කතාමාලාවක් අවොත්, ඒක මට බාරදුන්නොත් මම අනිවා දෙනවා. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙනකන් සතුටින් ඉන්න.ජය වේවා…!! බුදු සරණයි..!!

12 Monkeys (2014– ) on IMDb

 

 

[button link=”http://goo.gl/oocljQ” type=”icon” “center” newwindow=”yes”] 156 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

206785DC5C7F9F8E500CA59BA67F979AD631FC98

[button link=”http://goo.gl/mY2dWO” type=”icon” “center” newwindow=”yes”] 255 MB කොපිය මෙතනින් බාගන්න[/button]

84AE764A0E56E4074D3724FDEDDEB8E981C301FE
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                     All Episodes                     Next Season >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

15 thoughts on “12 Monkeys [S01 : E13] | නිමාවක් නැති අවසානයක්.. [සිංහල උපසිරැසි සමඟ]

  • Thnx for sub …❤️…
    Plz season 4ta sub denna…

    Reply
  • Udara Damith B\K

    …………THANKS
    ……………….

    Reply
  • Udara Damith B\K

    …………..බොහොම ස්තූතියි……………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවර කරපු එකත් ලොකුම දෙයක්. 🙂 ජය෴෴ 😛 😛

    Reply
  • thnx
    chicago pd season 2 ithru tikata sub denna puluwanda

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • Thanks. Please continue upload Ancient Aliens subtitles.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *