12 Monkeys [S02 : E05] with Sinhala Subtitles |මුලිකයන් සොයා යාම. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 5 වැනි කොටසයි. මුලින්ම සමාවෙන්න ඕනේ මේක දෙන්න ටිකක් විතර ප්‍රමාද වුණාට. පැවති අයහපත් කාලගුණය නිසා දවස් දෙකක්ම බිදුලිය ඇණහිටලා තිබුණා. ඒකයි පරක්කු වුණේ. සමාවෙන්න. පරක්කු වුණ හින්දා වැඩිය කතා ඕනේ නැහැනෙ නේද? පොඩියට ගිය සතිය මතක් කරන්නම්.
ගිය සතියට කලින් සතියේ (3 කොටස හොදේ) අවසන් වුනේ කෝල් හා කැසී දෙන්නා 1944 හිරවෙලා. ඉතින් ගිය සතියේ කතාව පටන් ගන්නේ එතනින්. ඉතින් කැතරිනා ජෝන්ස් ට කිසිම ක්‍රමයක් නැතිවෙනවා ඔවුන්ව ආපසු 2044 ට ගෙන්වා ගන්න. ඉතින් ඇය තීරණය කරනවා ඔවුන් ලග සිටින එකම කාල තරණය කරන පුද්ගලයා වන රැම්සේව ආපසු 1944 ට යවන්න. ඉතින් ඔහුව ඒ සිදුවීම සිදුවන්නට දවස් දෙකකට කලින් තමයි එහාට යවන්නේ. නමුත් ඔහු අනතුරකට පත්වෙලා දවස් දෙකක්ම රෝහලේ සිහිසුන්ව ඉන්න වෙනවා. ඒ වගේම පොලිසිය තෝමස් ක්රෝෆඩ් ගේ ඒ වගේම රෝහලේ පිරිස ගේ හා ටොමී ක්රෝෆඩ් ගේ මරණයට සැකපිට කැසී ව හා කෝල් ව අත්අඩංගුවට ගන්නවා.කොහොමෙන් කොහොම හරි රැම්සේ ඇවිත් ඒ දෙන්නව බේරගෙන නැවතත් 2044 ආපසු යනවා. කොහොම හරි රැම්සේ ගිය සතියේ වීරයා වෙනවා. ඒ වගේම ගිය සතියේ කට්ටිය දැන ගන්නවා වදුරන් දොළොස්දෙනා මුලිකයන් මරමින් මොකක්ද කරන්න යන්නේ කියලා.
ඉතින් අද කතව ගැන කිවොත් කැසී යනවා 2016 ට නැවතත් ජෙනිෆර් ගොයින්ස් හොයාගෙන ඇයගෙන් මුලිකයන් ගැන දැනගැනීමට. ඉතින් 2016 දී කැසීට හා ජෙනිෆර්ට පොඩි පොඩි හුට පට ටිකක් සිද්ධ වෙනවා. ඒ ගැන තමයි අද කොටසේ නම් තියෙන්නේ. ඒ එක්කම කෝල්, රැම්සේ හා ඩීකන් 2044 දී කරන පිස්සු වැඩ ටිකකුත් අද කොටසේ දකින්න පුළුවන්.
ඉතින් අද පරක්කු වෙලත් තියන එකේ තවත් මම කියවන එකේ තේරුමක් නැහැ කියල හිතනවා. එහෙනම් බාගෙනම බලන්නන. ඊළග එපියෙන් හමුවෙමු.
ඔබ සැමට සුබ දවසක් වගේම සුබ වෙසක් මංගල්‍යක් වේවා…!!!
[button link=”https://goo.gl/k1dUrj” type=”icon” “center” newwindow=”yes”] 197 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Zhso3V” type=”icon” “center” newwindow=”yes”] 220 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4202 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/pradeep.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ 🙁
බොහොම ස්තුතියි සහෝ.
Thanks Bro !!!
thanks
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thx shoo
Thanks bro!!!!!!!!!!
#Hail_Hydra
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saba danakam balan hitiye
thanks!!
බොහොම ස්තුතියි සහෝ..
ප්‍රමාද වුනාට අවුලක් නැහැ..
දිගටම හැකි ලෙස උපසිරසි ලබාදෙන්න
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට