අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)රවිඳු රුක්ෂාන්සිංහල උපසිරැසි

Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 21 votes.
Please wait...

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා කෝබ්‍රා කයි එකට නෝන්ජල් කරමින්. ජොනීට ගොඩක් තරහ යනවා මේ සිද්ධිය නිසා මොකද කියනවා නම් ඔහුගෙ ඉන්න ශිෂ්‍යයන් ද මේකට යන ඉඩකඩ වැඩි නිසා. ඇයි කියනවා නම් ලාරූසො මේ හැමදේම කරන්නෙ නොමිලෙ. ඉතිං ජොනීගෙ මේකට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මෙන් ඔහුගේම වීඩියොවක් සාදා අන්තර්ජාලයෙ ප්‍රචාරනය කරනවා. ඒවගේම තමයි ලාරූසොට ප්‍රශ්නයක්. මොකද කියනවා නම් ඔහුගෙ මේ ක්‍රම සමහර අයට දිරවන්නෙ නැහැ. ඉතිං ඔහු මිටියාවත් සැණකෙළිය ඉත්තෙක් කරගනිමින් තවත් ටිකක් ප්‍රසිද්ධ කරගන්න බලනවා. ඔන්න ඔතනට කෝබ්‍රා කායි කණ්ඩායම පවා එනවා ආරංචිය ලැබුණු ගමන්. ඉතිං මොනවයින් මොනව වෙයිද? බලන්නකො එහෙනම්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Binuka Mihiran

    උපසිරැසියට බොහොම ස්තූතියි Good Luck…. ❤️️❤️️❤️️

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks ………………good luck ………………….

    Reply
  • me epiya download krnna link ekak dennako

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…
    මේක සුපිරි කතාව…

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Isuru_heshan

    තෑන්ක්ස් සබ් එකට.එනකම් බලාගෙන හිටියෙ

    Reply
  • Ela Saho. Sub ekata thanks. Jaya Wewa

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට…
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *