13 Reasons Why [S01 : E06] with Sinhala Subtitles | ඩොලර් වැලන්ටයින්. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මමත වටින කතාමාලාවට සම්මාන් වුනා. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා අපේ ලියෝට මාවත් මේකට සම්බන්ද කරගත්ත එකට. ඉතින් මේ සීරීස් එක ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ. මේක ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඉතින් මම අද කොටසින් වෙන්නේ මොනවද කියලා කෙටියෙන් කියන්නම්.
හොදයි අද කොටසේ තියෙන්නේ 3න් වෙනි ටේප් එකේ දෙවැනි පැත්ත ගැන. ඇත්තම කිව්වොත් ඒකේ තියෙන්නේ ඩොලර් වැලන්ටයින් එක ගැන. ඩොලර් වැලන්ටයින් කියන්නේ හැනාලගේ ඉස්කෝලේ දිරිගැන්වීමේ කන්ඩායමට එනි කර අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්, ඩොලර් එකකට වැලන්ටයින් දවසේදි ඉස්කෝලේ ඉන්න ළමයින්ව එකතු කරන එක. ඒ කට අදාල වෙනම ක්‍රියාපටිපාටියක් තියනවා. මුලින්ම එයාලා සංවිධායක මන්ඩලය දෙන ඉල්ලුම් පත්‍රය එයාලා කැමති තොරතුරැ දාලා පුරවලා දෙන්න ඔනි. ඊට පස්සේ ඒ තොරතුරැ පරිගනක ගතකරාට පස්සේ ඒ අදාල කෙනාට ගැලපෙන විදිහේ සහකාරියක හෝ සහකරැවන්ගේ ලැයිස්තුවක් ලැබෙනවා. ඉතින් ඒ අතරින් තෝරගන්න සහකාරයා හෝ සහකාරියගේ කැමැත්ත අනුව එයාලට වැලන්ටයින් එක ගත කරන්න පුළුවන්. ඉතින් මේකට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම ඩොලර් එකක් ගෙවන්න ඔනි ඒක නිසා තමයි මේකට ඩොලර් වැලන්ටයින් කියන්නේ. අපේ රටේ ඉස්කෝල වලත් එහෙව් එකක් තිබුනොත් අපේ එවුන් මොනවගෙන් මොනවා කරගනියිද.
හරි එහෙනම් මම මීට වඩා දෙයක් කියන්න යන්නේ නැහැ මම ලියෝ සහෝදරයට පොරොන්දු වුනා මේක කොහොම හරි එක දවසින් කරලා දෙනවා කියලා ඉතින් හොදටම පරක්කු වෙලා තියෙන්නේ එහෙනම් ඔයාලා හැමෝටම කතාව හොදින් රසවිදින්න කියනගමන් ලගදිම තවත් ජනප්‍රිය චිත්‍රපටියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම යනවා හැමෝටම බුදු සරණයි!
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E06.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13035 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Dil-Shan-New.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thx bro sub ekata.
Thanks ……………..good luck ……………….@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
Thanks ……………..good luck …………………….
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජය
thanks
sub ekata thanks saho.. jaya wewa!!
tnx saho
Elaga Epi tikath Dendooo…
ithuru tikath dennnako plzzzzzzzz…….
macho anikwath tharaha nathiwa diyanko.ubata kiyanna dan dawas ganak thisse dawasata 6parak withara awilla balanawa dalada kiyala.
Thanks..
Good Luck..
Sub eka danne naddo….
Ane apiwa pissu wattannado hadanne.tawa nam balan inna bariyooo.ai appa mechchara late????pissu wage apita nam!!!!!
ane 7 sub eka oone plzzz
7 weni eke sub eka one
Me paara nam mmara parakkui ne appa.moko dan nd naa
Danne na bn
7 oone ane ikmanatama daanako.ai parakku hurry up kollane
Ane ai 7 parakku kollo.ikmanatama daamuko.iwasillak natoo
Anith sub tikath danna
Sub akata thankz mtc,7 parakku mokada kollo
Niyamai thank u. 7 ikmanatama dennako.iwasillak naa apitaa
Apita
thanx mchn 7th ikmanat damu..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ane aiyr 7 ko ai mechchara parakku?????????
ela ela මලේ, කතාව ටිකක් බලල නැවැත්තුවා. ආයේ බලන්න ඕනේ.\
මම හිතන්නේ හයේ ඉදන් තමා බලන්න තියෙන්නේ.
එහෙනම්.මෙන්න සබ ගත්තා.
ජය වේවා!!
thnx bro…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
elama saho thanks
elz bro thnx
Thanks for the sub.. keep it up bro!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
thanks machooo. dan thama trak akata vatune
බොහොම ස්තුතියි Sub එකට..ඔයාල නිසා තමා අපි තේරෙන බාසාවෙන් මේ වගේ කතා බලන්නේ.. ගොඩක් පින්
Oyalanam pattai aiye
Apitanam oyalava godak vatinava
Ikmanata anith sub tikath denna puluvanda
sub 1kata thanks
බොහොම ස්තුතියි Sub එකට දිල්ශාන් සහෝ…
thankZ sahoooooooooooo…. #1 😆