Watch Trailer

13 Reasons Why [S01 : E13] with Sinhala Subtitles | බිඳුණු තැන හදවත-මිතුරු විය මරණය. [සිංහල උපසිරැසි සමඟ]

හැනා බේකර්. ලිබටි උසස් පාසලේ සුරංගනාවිය. බිඳුණු විට සියලු දෑ ඈ දෙපාමුල විසඳුම විය මරණය.එසේනම් මේ 13 Reasons Why කතාවෙහි අවසන් කොටසයි.. ජීවිතය යනු බාධකයන් රැසකගෙන් ගහන වූ තැනකි.උපන්දා පටන් මියෙන තුරු අපි එකිනෙකා හා අන්‍යොන්‍ය බැඳීමක් ඇති කරන්නේ හුදකලා වූ අපට කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි.එසේනම් බැඳ…

හැනා බේකර්. ලිබටි උසස් පාසලේ සුරංගනාවිය. බිඳුණු විට සියලු දෑ ඈ දෙපාමුල විසඳුම විය මරණය.එසේනම් මේ 13 Reasons Why කතාවෙහි අවසන් කොටසයි..

ජීවිතය යනු බාධකයන් රැසකගෙන් ගහන වූ තැනකි.උපන්දා පටන් මියෙන තුරු අපි එකිනෙකා හා අන්‍යොන්‍ය බැඳීමක් ඇති කරන්නේ හුදකලා වූ අපට කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි.එසේනම් බැඳීම් මත ජිවත් වන අප මේ සියලු බැඳීම් නැතිව ගියහොත් කෙසේනම් එය දරාගන්න ද?ඔව් හැනා බේකර්ට සිදු වුයේත් ඒ හා සමාන ඉරණමක්මයි.තමන් විශ්වාස කළ අය තමන්ට එරෙහි වුවා…මිතුරන් සතුරන් වුවා.ඇතැමෙක් ඇය දෙස බැලුවේ ගණිකාවක් දෙස බලන අයුරින්.ඒ නිසාම ඇය කෙනෙකුගේ තාවකාලික තෘප්තිය උදෙසා බිල්ලක් බවට පත් වුවා.සියලු දේ නැති වුන තැන පිහිට පතා ගිය මුත් ඔහුද ඇයට සරණක් වන්නට මැලිකමක් දැක්වුවා..එසේනම් බිඳුණු තැන සියලු අදිටන් ,තෝරාගත් දේ මරණයයි.දෙමාපියන්ට තම එකම දරුවා අහිමි වුවා.හදවතින් පෙම් කළ පෙම්වතා හුදකලා වුනා.මේ සියල්ලටම හේතුව කාරුණික දෑතක් දිගුකිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසාවෙන්ය.නමුත් මරණය විසඳුමක් නොවන බව මතක තියා ගන්න.

කිසි දිනෙක ඔබ ජස්ටින් ෆෝලි කෙනෙකුන් නොවන්න. ජෙසිකා ඩේවිස්, ඇලෙක්ස්, ටයිලර්, මාකස්, සැක්, රයන්, කොට්නි, ෂෙරී හෝ කෙවින් පෝටර් කෙනෙක් නොවන්න. කිසිවිටෙක කිසිවෙකුගේ ගරුත්වය වනසන්න උත්සහ නොකරන්න.කිසිවෙක්ගේ පෞද්ගලිකත්යට බාධාවක් නොවන්න.තවෙකුගේ සතුට පැහැර නොගන්න.කෙනෙක් ඔබව තදින් විශ්වාස කරයිනම් එය ආරක්ෂා කරන්න.සරණ සොයා ඔබ වෙත ආ කෙනාට පිහිටක් වන්නට උත්සහ කරන්න.එමෙන්ම කිසි දා හැනා බේකර් කෙනෙක් ද නොවන්න.ලැබූ මිනිසත්කම නිකරුනේ විනාශ නොකරන්න.සමාජය ඔබට කෙතරම් ගැරහුවත්,ඔබව කෙතරම් පිළිකුල් කලත් ඔබ වෙනුවෙන් කෙනෙකුන් ඉන්න බව වටහා ගන්න.ඒ ඔබමයි.”සියදිවි හානිකර ගන්නේ දුර්වලයෝය”ඔබත් දුර්වලයෙක් නොවන්න.කෙතරම් වැටුනත් ඔබ නැගිටිනු තුරා ඔබ ජයග්‍රාහකයෙක්.ජිවිතේ ජයගන්න.ආදරයම නොව ජීවිතය.මිතුරම්ම නොව ජීවිතය.එතනින් එහා ගිය දිගු ගමනක් තමා ජීවිතය කියන්න.ඒ ජීවිතය විඳින්න.එවිට ඔබට රිදවන සියල්ලෝ ඔබ හා එක් වේවි.උපන්දා පටන් ඔබ හා සිටි දෙමාපියන් ඔබ නිසා නොහඩාවි.කිසිවෙක් නොමැති මුත් ඔවුන් ඔබ වෙනුවෙන් සිටීවි.දෙව්දත් මවට මැනවි’ කිව්වේ එනිසාය.එසේනම් දුර්වලයෙක් නොවී ශක්තිවන්තයෙකු වන්න.ඔබව වට්ටන සියල්ලන්ටම පෙනන්නේ ඔබ නැගී සිට පෙන්වන්න ඔබව වට්ටා පරාජය කළ නොහැකි බව.එයයි ඔබේ ජයග්‍රණය.එයයි ශක්තිවන්ත්යාගේ ලක්ෂණය.

එසේනම් මේ කතාව සඳහා උපසිරස කිරීමට ලබා දුන් ආසිරි සහොටත්,උපසිරස සඳහා සහය දුන් රවිඳු රුක්ෂාන්,චාමර සම්පත්,කළිඳු වසුක,ලහිරු චානක,දිල්ෂාන් සචින්ත,සුදීර මාලන් යන සහෝලා හැමෝටමත් බොහොම ස්තුතියි.උපසිරස කරන්න අවසර නිකුත් කලාම දැනුම් දුන් තිසර නියෝ සහොටත්,කමෙන්ට් එකකින් හෝ සහය දක්වපු හැමෝටමත් ජය වේවා කියලා පතන ගමන් සමුගන්නවා.හැමෝටම බුදු සරණයි.දෙවි පිහිටයි.

 

ඔබ කතාව බලා අවසන් වූ විට තවකෙක්ට මේ කතාව ලබා දෙන්න.

 

.

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E13.WEBRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

17,694 downloadsDownload 13-Reasons-Why-S01E13.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

17,694 downloadsDownload Subtitles34 KB

71 comments

  1. Asela Indrajith

    බොහෝම ස්තුතියි සහෝ

  2. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    එනකම් මග බලාගෙන හිටියේ (දන්නවනේ ඒ ගැන ☺)
    බොහොම ස්තුතියි
    මොනවා වෙන කියන්නද
    පුළුවන් නම් Riverdale එකට සිංහල උපසිරැසි දෙන්න ...
    Good Luck ........!
    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

    (`’·.¸ (`’·.¸*¤* ¸.·’´)¸.·’)
    ♥ *** THANKYOU *** ♥
    (¸.·’´(¸.·’´* :* `’·.¸)`’·.)

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  3. Amila sudarshana

    බොහොම ස්තුතියි සහෝදරයා..! අන්තිම එපියෙ sub එක එනකන් නොඉවසිල්ලෙන් හිටියේ,ඉක්මනටම දීපු එක ගැනනම් ලොකු සතුටක් තියෙන්නේ.එකියන්නේ පට්ට එකෙත් හොදම එක,ඔබට ජයෙන් ජය..... හැමදාම අපි ඔබත් එක්ක.....

  4. me

    Thanks

  5. shehan

    pin machan ubalata. ubala nathnam mevage supiri kathavak
    balanna venne naa. avagema ikmanatama dunna kiyala vaadak naa
    kathava gana kiwvoth mata therena vidihata anith hamotama vada
    varadi hana bekarma thama. ai ban brayasge vada gana danagena
    ugema asse ringanava passe kavo kavo kiyanava. thanks machan ubala hamotama

  6. mihiran

    Sub ekata thanx machan meke 2 season ekath enawada

    1. Pradeep Anuruddha Dissanayake

      ow enawaa

    2. amila

      amta hudu ela yako ekatath sub one machan

  7. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    Season එක ඉවර වෙනකම් අඩුපාඩුවක් නොකර ලස්සනට සබ් දුන්නට බොහොම පිං සහෝලා ඔක්කොටම.. දෙවනි season එකත් කට්ටියත් එක්කම කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම සහෝ තව පොඩි ඉල්ලීමක් තියේ.. පුලුවන්නම් Bat Man Lego Movie එකට සබ් එක දෙන්න. BR පිටපත ඇවිත් දැන් ටික දවසක් වෙනවා..!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  8. දිල්ශාන් සචින්ත

    නියමයි කොල්ලෝ. අන්තිම එපි ටිකේ සබ් ටික වෙඩි වගේ දීලා නොවෑ. සුපිරි සුපිරි. වටිනා කියන කතාවක්නේ ඉතින් දන්නෝ දනිති ඒ ගැන.

  9. Doka

    Lipiyanam supiriyata thibba ikmanata sub eka dunnata okkotama thnxx balapu wenasma kthaawak thamaa meeka kiyanna wachaana ithin thaxx

  10. Doka

    Machan meke watenne zip rename eka 12 weni episode eka kiyalane ban poddak balanna

    1. Pradeep Anuruddha Dissanayake

      Eka awualk ne.e epiye nama eka bn

  11. Edward Kenway

    thanks sub ekata polowan nam riverdale aketath sub denda

  12. Chathuranga

    thanks sub ekta bro.athtma meka supri kthwak..

  13. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි එහෙමනම් අවසන් වතාවටත් මේ උපසිරසට අනුරුද්ධ සහෝ ඒ වගේම අනිත් කොටස් දුන්න අයටත් ස්තුති කරන්නම ඕනේ...
    බොහොම ආසාවෙන් බලන් හිටියේ මේක අවසාන කරනකල්...
    දැන් ඉතින් ඔක්කොම බලන්න පුලුවන්...

  14. kanushka

    Thank u bro.supiri kathawak.jaya wewa

  15. kasun

    thanks macho enakn hitiye

  16. Roshan Ranga

    thank you

  17. Jeewantha

    මේ කථාව මට අහම්බෙන් සෙට් වුණේ. මේක බලන් නැතිව මිස් වුණා නම් අපරාදේ. උපසිරසි කරන බොහෝ දෙනෙක් සොම්බි, අවතාර, කාටුන් කථා වල හිරවෙලා ඉද්දි මේ වගේ ජිවිතයට වැදගත් වන ඉතාම උසස් කථාවක් අපි වෙත ගෙන ආවට ඔබට බොහොමත්ම ස්තුතියි. සිංහල උපසිරැසි නැතිවුණා නම් කවදාවත්ම මේ වගේ කථාවක් බැලවෙන්නේ නෑ. මේ වගේ හොද කථා මාලාවකින් ඉදිරියේත් ඔබව හමුවේවායි මම ප්‍රාර්ථනා කරනවා.

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. අසිත

    ෂා මාරු ලිපිය හොදේ..
    ලස්සන කතාවක්.
    හැනාට නම් ටිකක් පිස්සු වගේ.
    එයාට උන දේවල් වලට ඇයත් වග කිව යුතුය..
    ජිවිතේට හොද පාඩම් ටිකක් කියලා දෙනවා.
    මේකට සබ දුන්න හැම කෙනෙක්ටම ස්තුතියි.
    අනිත් season එනකම් මග බලන් ඉන්නවා...
    ජය වේවා!!

  20. භාෂිත් උඩවත්ත

    :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:
    අම්බෝ.... :!!!:
    ඉවරවෙන්නම දුන්න නෙහ්... :?:
    තෑක්ස් වේවා ලියෝ ඇතුළු හැමෝටම ඒනම්... <3 :star:
    ජයින් ජය... :cool:
    :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star: :star:

  21. salith

    ඔක්කොම බැලුවා...පට්ටම කතාවක්...උපසිරැසි ඔක්කොටම ගොඩක් ස්තුති බ්‍රෝ ....ජය..!

  22. Maneth

    Godakma stutiwantha wenawa mama mea wage jiwitayata wadagath katawak sub karanna dayaka wunu Liyo aiya atulu sub diipu hamotama. Ada kaaleta niyametama galapena mewage wadagat kata maalawak mea site ekatat watinawa.mula idalama mama balan hitiya sub tika enakan.email kiipayakuth ewwa katawa illala. Oyagollo hamotama tawa tawat shakthiya labewa kiyala patanawanext season ekatat sub eka balaporoththu wenawa.2nd season eka unusumwama denna apita

  23. Pradeep Chathu Srinath

    Thanx saho

  24. Maneth

    Tawa illiimak oyage pic ekakut daana.apita sub dena oyawa dakinnat site waasiin kamatyi.

  25. Chami.S

    Thanks..
    Good Luck..

  26. ප්‍රදීප් මැක්ස්...

    සුපිරි කතා මාලාවක්..
    ඇත්තටම ගොඩ දෙනෙක්ට
    ලොකු අත්දැකීම් රාශීයක් ලබා දෙන
    කතා මාලාවක්..
    හැම කෙනෙක්ම බලන්න ව⁣ටින කතාවක්
    ස්තූති සබට....

  27. amila

    forevar tv season ekata passe balapu fatta tv season eka meka tama bro.sub nam supiri bn.mewage fatta tv hari film ekakin hari newatha api munagehemu.jayawewa machan........

  28. Chalana

    thnx bro langakadi dakka sirama tv series eka fantacy,superherosla,sy-fy nathi...

  29. Enz

    Ikmanta sub dunnata thanks, Patta lassana kathawak

  30. tharindu gunarathna

    thanks

  31. Thathsarani

    Man balapu supirima tv crz 1k.
    Aththatama laxanai. A wageema sub 1th.
    Mn wadiya lipiya kiyawanne nee kisima sub 1ka. Mkada lipiya kathaawa tikak hari xplain krana nzaa. Bt mn mee tv crz 1 nglsh sub walin blala tyena nzaa lipiya kiyewwa. Mn kiyawapu supirima lipiya. A wageema mee tv crz 1nm puluwan hema kenektama blanna dennama ooni.

  32. Isuru Chathuranga

    ලබා දුන් හැම උපසිරැසියකටම ස්තූතියි සහෝ.. ජය!

  33. Gathsara Umesh Kumara

    Suprm gnyt wetn kthwk..bohoom sthuthiy anurudd shoo...2weni season ekn hmuwemoo...

  34. LSM HUSKAA

    suppa bn.mara lassana katawak.ikmnta sub dunnata pin bn.fargo s03 ake itiri tikata ane kawru hari innawanam sub dennako.

  35. Ayesh

    Thx bro ගොඩ කාලෙකින් බලපු සුපිරි කතාවක් මේක

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. devinda

    Ty malli Sub Ekata....Gdk Pin.....

  39. Pasindu

    සුපිරි වැඩක් . American gods tv series එකට පුළුවන් nam subtitles danna

    1. madushan black arrow

      ELa ma,supiri wedak

  40. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සියළු දෙනාටම මහන්සි වෙලා කතාවට උපසිරැසි ලබා දුන්නට.. ජය වේවා..

  41. Ishan

    Onna machn math ehenm sub eka gatta.. Thanx. Digatama sub daapan.

  42. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…

  43. Viraj

    supiri.. sub ekata thanks.. jaya wewa!!

  44. himesh madushanka

    මෙච්චර දවස් බැලුවට කමෙන්ට් කලේ නෑ..ලාස්ට් එපිය නිසා කියන්න හිතුන....බොහොම ස්තූතීය් සහෝදරයා..දිගටම කරමු..

  45. pasindu

    Thank you , every one must watch this tv series

  46. Kavish

    Thnx bn...

  47. sean.teylor

    niyamai machan patta kathawa patta sub tika. thanks me subtiles hadana nikanma apita balanna denawata. me kathawe season 2 ekath awa me lagadi.. pluwan nam eke sutitles tikath danna. thanks macho

  48. Dinupa Devinda

    fatta

  49. melinda

    heart touching story. thank you for subtitles...

  50. Dilruk lahiru

    Thanks saho sub ekata

Load more comments