අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළක්‍රියාදාමචතුර මදුසංකචිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසි

13 Sins (2014) | කරුම දහතුන….. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

13 Sins (2014)ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද බයිස්කෝප් වාසි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් කාලයක් වෙනවා මේක බාගත කරලා. නමුත් වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න හැකියාවක් ලැබුණේ. මට අද පොඩි පාටියක් තියෙනවා ඒකට යන්නත් ඕනා. ඒ හින්දා වැඩිය ලියන්න බෑ. ඔයාලා බලලා ඇති නේද Table No 21(2013), 12 Rounds 2 Reloaded (2013) වගේ චිත්‍රපටි? අන්න ඒ වගේ සිද්ධියක් තමයි මේකෙත් වෙන්නෙ. නමුත් ඊට වඩා ටිකක් වෙනස්. වෙනස් කියන්නෙ පට්ටයි.

එහෙනම් කතාවට යන්නම්. එලියට් බ්‍රින්ඩල් කියන්නෙ සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය මිනිහෙක්. එයාට යම් හෙයකින් එයාගේ රස්සාව ගහලා යනවා. ඉතින් මිනිහා ගොඩාක් ලොකු අමාරුවක වැටෙනවා. මෙයාගේ තාත්තා ඉන්නවා. අම්මා මැරිලා. මල්ලි කෙනෙක් ඉන්නවා එයාට ටිකක් මොළේ අවුල්. මෙයා බඳින්න ඉන්නෙ කලු ජාතික කාන්තාවක්. ඒ කියන්නේ මෙයා සුදු මිනිහෙක්. ඉතින් මේ එළියට්ට කරදර ගොඩායි. ඔන්න ඔය නිසා තමයි මේ කරුම 13 නේ සීන් එක පටන් ගන්නෙ.

එහෙනම් ඇති කීවා. ඔයාලාම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. මට ලියන්න වෙලාවක් නෑ ඒකයි. කතාව කීවත් නෑ වගේ නේද???එහෙනම් ඔන්න මම ගියා. වචන ටිකක් තියලා යන්න හොදේ…අනිවා හොදේ…… 🙂 🙂

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

13 Sins (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/SEZu” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]

26CC4E98C8A957E4B19834C88A3B7DEF740D6AA9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/08/chathura.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

45 thoughts on “13 Sins (2014) | කරුම දහතුන….. [සිංහල උපසිරැසි සමඟ]

  • මචං torrants එක download වෙන ලින්ක් එකක් නැද්ද…

    Reply
  • onna ehenam mamath gannawa thnks macho

    Reply
  • torrent now deleted ………………………………………

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzzz saho jaya wewa

    Reply
  • චතුර මදුසංක

    thanks metek adhas dekwu semotam

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • “චූටී මල්ලි”

    බලමුකො හොද්ද කියලා
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • Mahesh MK...

    wooow wooow maru a… thanks macho…

    Reply
  • Thanks, නියමයි නියමයි

    Reply
  • එල එල මචං උඹ දෙනවනම් අපි ගන්නවා 😀

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍‍ ‍අ‍යි‍යේ……..
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි mchooooooooooooo…………

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • කාලෙකට පස්සේ මේ සයිට් එකේ හොඳ ෆිල්ම් එකක් දාලා තිබුණේ…එල මචන්

    Reply
  • wolf of wallstreet / shaadi ke side ke side effect sub dannkaoooooooooooooooo

    Reply
  • ස්තුතියි….!

    Reply
  • චතුර මදුසංක

    මෙතෙක් අදහස් දැක්වූ හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
    අනික තමයි සලරුව ගැන ලිපිය හරියට ලියාගන්න බැරිවුන එකට සමාව ඉල්ලනවා.
    මොකද ඒක ලීවේත් මාරම හදිස්සියකින්…….. 🙂 🙂

    Reply
  • ස්තුතියි චතුර සහෝ

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • දිනිඳු සම්පත්

    මොකක්ද බං ඇත්තටම මේකෙ කතාව…? :v
    බාලම බලමු නේද?
    එහෙනම් බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
    ජයවේවා!!!

    Reply
  • චතුරංග උස්වත්ත

    පට්ට වැඩක්. ඔන්න බෑවා.

    ස්තූතියි. ජයවේවා..!!

    Reply
  • Macho…Torrent was deleted kiyala kiyanawane ban..:o e mokada e?

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • Machan meke torrent eka delete karala kiyanawane..

    Reply
  • පට්ටයි මචෝ.
    ස්තුතියි

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • Mamath Meka Bala Godak Kal. Eth Thawama Baluwe Na. Dan Sinhala Sub Ekkama Balannam. Thanks Saho..!

    Reply
    • Saho… Puluwannam OSHIN (2013) Movie Ekata Sub Dennako..

      Reply
  • නලින්

    ස්තුතියි චතුර සහෝ

    ජය වේවා

    Reply
  • DCD Weerawardhana

    Thanks bro…. 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ට්‍රේලරේ බැලුවා මේකෙත්..
    බඩු කෑල්ල හොඳා වගේ නොවැ..
    ඔන්න එහෙනම් ගත්තා කොල්ලෝ..
    ජය වේවා…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *