15 Minutes of War (2019) AKA L’intervention Sinhala Subtitles | මරු සිටින මානයේ… [සිංහල උපසිරසි සමඟ]
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ THE PASSION OF JOAN OF ARC (1928) ගලවා ගනු මැන මා, දෙවිඳුනි….! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මේ සබ් එක කරන්න බාර අරගෙන තිබුනේ හසන්ත සහෝ උනත් එයාගෙ කාර්ය බහුලත්වය නිසාම සබ් එක කරන්න මට බාර උනා. ඒ ගැන හසන්ත සහෝට ස්තූතියි. හැබැයි ඉතිං මේ වැඩේ කොටි වලිගේ අල්ලා ගත්තා වගේ වැඩක් බව තේරුනේ සබ් එක කරන්න පටන් ගත්තාමයි. තවමත් මේ ෆිල්ම් එකට නිවැරදි කාල රාමු හෝ ඉංග්‍රීසි භාෂා උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා කාල රාමු වගේම අසා ලිවීමුත් කරමින් තමයි අන්තිමේදි වැඩේ ගොඩ දා ගත්තෙ.
සිය මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදි දේශප්‍රේමීන් පිරිසක්….
ත්රස්තවාදයට එරෙහිව සටන් වැදි විරුවන් පිරිසක්….
එක් අදුරු උදෑසනක සිදුවූ පැහැර ගැනීමක්….
සිය දරුවන් වෙනුවෙන් මරණය වෙත පිය නැගි ගුරුවරියක්…..
විශේෂ පුහුණුවක් ලැබූ ඉලක්ක වෙඩික්කරුවන් කණ්ඩායමක්….
රහසිගත CIA නිලධාරියෙක්….
KGB විශේෂ නියෝජිතයෙක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුනු ත්රස්තවාදීන් පිරිසක්……
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන් සහ……
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්….
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන වීර චාරිකාවේ අවසානය…..
අවසරයි නරඹන්න, ” මරු සිටින මානයේ…. “
1976 වසරේදී එවකට ප්‍රංශ යටත් විජිතයක්වූ ඩ්ජිබොවුටි හි සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කර ගනිමින් නිපදවූන සුපිරිම ප්‍රංශ ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 38 ක් යනකල් වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න මේක තමයි හොදම අවස්ථාව. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාල තියෙන්නෙ ඒ සිදුවීමට අදාල සැබෑ රූප රාමු පෙළක්. තවත් විස්තර දැන ගන්න කැමතියි නං පොඩ්ඩක් ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.
තවත් වෙනස්ම විදියේ සම්මානනීය මෙන්ම අති විශිෂ්ට පලස්තීන සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11332 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
crime case tiyena film tikk karapan saho
thank you team
ගොඩක් ස්තුති සබ් එකට
sub ekata tnx saho. jaya wewa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanks
thnxxxxxxx
10 minutes gone -sinhala sub ona
බෘස්විල්ස් ගෙ ෆිල්ම් එකක් නේද සහෝ…? හැබැයි Imdb රෑන්කින් නං ටිකක් අඩුයි වගේ…
මම බලලම කියන්නං සහෝ….
BR eka avilla.. Sub danna barida??
උත්සාහ කරන්නම් සහෝ…
කියන්න වදන් නැහැ.
හසිත…..
මරු කියන්නේ මරේ මරු!
හැබෑවටම මෙහෙම අයත් ලෝකයේ ඉන්නවනේ…
Thanx bro
Thanks bro money 2018 film eke sub denna puluwanda
ට්කක් වෙනස්ම විදියේ කොරියන් ෆිල්ම් එකක් නේද සහෝ…?
මම බලලම කියන්නං කොහොමද කියලා…
Frailty (2001) ekata sub dennako
වෙනස්ම විදියක ෆිල්ම් එකක් වගේ නේද සහෝ… මම බලලම කියන්නම් කොහොමද කියලා…
Excellent work .How about providing subs to Crimson tide 1995
සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් දැක්කෙ. පරණ උනත් නියම ෆිල්ම් එකක් වගේ… බලලම කියන්නම් සහෝ….
Thnz bro.
kokoda movie aka try karapanko bro..
සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් එක දැක්කෙ. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ රියල් ස්ටෝරියක් නේද සහෝ. මම බලලම කියන්නම් කොහොමද කියලා…
Thanks brother
Thanks
light house keeper—horror movie 1ta sub 1k dennako———-mekata thanks
සමාවෙන්න සහෝ අදයි කමෙන්ට් එක දැක්කෙ. Imdb රෑන්කින් නම් ටිකක් අඩුවෙන් වගේ ලැබිල තියෙන්නෙ නේද සහෝ…. මමනං බලල නැති ෆිල්ම් එකක්…
සත්‍ය කතාවක් නම් බලන්නම ඕනි… බොහෝම ස්තූතියි උපසිරැසියට
Tu brother
ඔබට බොහොම ස්තූතියි
bluray please
රීසින්ක් කරන්න උත්සාහ කරන්නම් සහෝ….
The Outpost TV Series එකේ සබ් එක දාපන්කෝ
මම බලලා තියෙන එකක් නම් නෙමෙයි සහෝ….
ටීවී සීරීස් නං බැලෙනවා ටිකක් අඩුයි සහෝ…
machooo narcos mexico tv seiries eke sub diyanko…..
ටීවී සීරීස් නම් බැලෙන්නෙ හරිම අඩුවෙන් සහෝ….
මම උත්සාහ කරන්නම්….
wow niyamai bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
ෆිල්ම් එකේ අවසාන ටික සුපිරි, (ස්නයිපර් සීන් ටික)
පට්ටම ෆිල්ම් එකක්.
Thnx bro .
පට්ට ෆිලුම කොල්ලා + නියමෙට රසවින්දා + තව මේ වගේ ඒවා කරන්න ලැබේවා ..!!!
thanks wewa sub ekata
thanks ……………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thnx………
Thanks bro
God luck bro. Thanks!
Thanks for sub.good luck bro
thanks bro…
Thanks ……………..good luck ……………………
Pl,Sub for OPHELIA and WHITE SUN (Tibet Film)-RARBG Torrent
White Sun හොද ෆිල්ම් එකක් වගේ සහෝ මම බලලම කියන්නම් කොහොමද කියලා….
Thanks
apuru pilumak wage. onna gatta. tamku wewa hode. Jayawewa!
ela saho thanks
bohoma sthuthi sahoooo jaya ..
උපසිරැසිය වෙනුවෙන්.ගොඩක් ස්තුතියි…!
ඔබේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා…!
තෙරුවන් සරණයි…!
‘The Wind that Shakes the Barley’ movie ekata sub denna
හොද ෆිල්ම් එකක් වගේ….
මම බලල නං නෑ….
බලලම කියන්නං කොහොමද කියලා…
princess diary movies subtitle ona
දැනට බාර අරගෙන තියෙන සබ් ටික ඉවර කරලා බලන්නම් සහෝ….
princess diary movies set ekata sub dennako
Thanks …
Hidalgo 2004 bluray.yifi
හොද ෆිල්ම් එකක් වගේ සහෝ. මම බලලනම් නෑ….
බලලම කියන්නම් සහෝ කොහොමද කියලා….
Sub ekata tnx bro
ස්තූතියි. කලකින් බලපු හොද නිර්මාණයක්…. උපසිරස දුන්න ඔයාටත් ගොඩක් ස්තූතිය….
Thank you……
Thank U Bro………..
නියමයි එල.. එල.. හසිත…
Thanks machan……jayawewa….!
thanks
Supiri thanks bro
Good kids kiyana film ekatath sub dennako
කලින් බලලා නැති එකක්, බලලම කියන්නම් සහෝ කොහොමද කියලා….
thanks,,
Thanks bro.
Sub ekta thanx bro … the aviator film ekta sub denna bro
ඩිකැප්‍රියෝගෙ හොදම එකක්…. දැනට බාර අරගෙන තියෙන සබ් ටික ඉවර කරලා සබ් එක හදන්නම් සහෝ…. ඒකෙ සබ් එක හදන්න නම් පොඩ්ඩක්වත් ලේසි නෑ. ඒකයි කවුරුත්ම කරන්නෙ නැත්තෙ….
THANKS…………
Thanks for sub
SINHALA UPASIRASIYATA BOHOMA STHTHI …..
SAHA OBAGE MAHANSIYAT GODAK PIN…..
THE AVIATOR (2001) pattama filumak.
සබ් එකේ ලයින් 2000කට වඩා තියෙනවා. ටික දවසක් දෙන්න සහෝ….
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි හසිත සහෝ
Thanks brother.
Thanks…………….
puluwannam me film ekata sub eka denna.sahena kaalayak balagena inne sub eka enakan.
The Ottoman Lieutenant 2017 (BluRay)
හොද ෆිල්ම් එකක් වගේ සහෝ අනිවාර්යයෙන්ම සබ් එක දෙන්නම්….
Thanks
very good film Mr Hasitha
Thanks.
Thank you saho sub ekata….
Jaya wewa.!
elaas thamx broo.
puiwannam me tika gena balanna deiyo
1.The girl who played with fire
2.storm boy
3.the mustang
4.apollo 11{2019}
5. the cloth
හොදෆිල්ම් සෙට් එකක් වගේ සහෝ….
මම බලලම කියන්නම් කොහොමද කියලා….
ස්තූතියි සහෝ
බලන්න හොඳ Film එකක් වගේ. ස්තුතියි.
බොහොම ස්තුති ☺♥
කොහොමත් බලන්න ආස හොද චිත්රපටවලටනේ උපසිරැසි ලබා දෙන්නේ
GOOD LUCK ! Bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The Wolf’s Call (Le chant du loup) (2019)
(mkvcage)
බාගත්තට මටත් තවම බලන්න වෙලාවක් ලැබුනෙ නෑ සහෝ….
මම බලලම කියන්නම් කොහොමද කියලා….
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට….දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා……
ස්තුතියි…
thanks
Sthuthi sahoo sub ekata…. Patta movie ekak