අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S02:E03] with Sinhala Subtitles | යලිත් පැරණි දිවියටම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 9 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)

කොහොමද කට්ටිය… බලන්න ඉන්නේනම් සුළු පිරිසයි.. ඒකෙන් කොමෙන්ටුවක් දාගෙන ගිහිල්ලා තියෙන ප්‍රමාණය අතේ ඇගිලි ගානටත් අඩුයි නොවෑ.. අනේ මන්දා .. හරි එහෙමනම් බලමු අද මොකද වෙන්නේ කියලා… වහල්භාවයට පත්වුණ උත්‍රඩ්ව බේරගන්න රැග්නා එනවා.. ඒවගේම උත්‍රඩ්ව හොයාගෙන මරන්න ස්වෙන් එහෙමත් පස්සෙන් පන්නනවා.. ගුත්‍රඩ් එල්ෆ්‍රිච් සහ අයියා මලෝ දෙන්නා එක්ක ගහන්න ගියපු හවුල කැඩෙනවා.. දැන් එරික් සිග්ෆ්‍රිඩ් දෙන්නා ආයෙත් ආක්‍රමණ එල්ල කරන්න පටන් අරන්.. හොදා එහෙනම්.. මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා.. හැකි ඉක්මනට මීලග කොටහත් රැගෙන එන අපේක්ෂාවෙන් මා සමුගන්නවා……

The Last Kingdom (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “The Last Kingdom [S02:E03] with Sinhala Subtitles | යලිත් පැරණි දිවියටම. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි උපසිරැසි වලට.. ජය වේවා..

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • HARSH HARRY

    kochchara kattiya baluwath adu wunath kamak na saho, kattiya parakku wela hari balanawa..niyama wadak saho

    Reply
  • LSM HUSKAA

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    Reply
  • Jeewantha

    සබ් වලට බොහොම ස්තුතියි.

    Reply
  • janaka kaluarachchi

    thank you bro…..

    Reply
  • tnx dr… i love this story keep it up 🙂

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • buddhika senanayaka

    thnks saho sub akt

    Reply
  • සැලෙන්න එපා අනික්වත් ඉක්මනට හදල දෙන්නෝ.

    Reply
  • Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upsiresiyt ayyee….
    Ikmnun ilg ktsin hamuwemmoo

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

    guardian 2017 ෆිලුමේ හොද පිටපතක් ඇවිල්ලා සහෝ ( The Guardians (2017) 720p WEB-DL 700MB – MkvCage ) හැකි නම් සබ් දෙන්න සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Givantha Arshakulrathne

    thank you bro…..

    Reply
  • Tnq sub ekta
    Ithu tikth ikmnta demu

    Reply
  • Sisira Hegoda

    ඔබගේ උත්සාහය අපි අගේ කරමු. සබට සුතූතියි.

    Reply
  • praneeth madu

    hamme me ithin denna patan aran tiyenne mekat..iwarama karala passa balamu onna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *