MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්චිත්‍රපටිතීරණය ඔබේබලන්නයුශාන් පීයුමාල්සිංහල උපසිරැසිහොල්මන්

23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 4.0/10. From 3 votes.
Please wait...

23 59 (2011)ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා බයිස්කෝප් එකේ යලුවන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒ ගැන මම ගොඩක් ස්තුති කරනව මගේ යලුවොන්ට.

මේ පාර මම දෙන්නේ සුපිරි ගනයේ මැලේසියානු සිනමා නිර්මණයක්. මේකත් ඉතින් හොරර් ගනයට තමා වැටෙන්නෙ. ඇත්තටම මේ මූවි එක ඉතාම තාත්විකයි කියල කියන්න පුලුවන්. IMDB මීටරේ 5.0ක් තිබුනත් මට හිතෙන්නෙ ඒ ප්‍රමානය ගොඩක් මදි කියල. මෙය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Gilbert Chan විසින්. ඉතින් කතාව ගැන නම් මම ඔයාලට කියන්න හිතෙන්නෙ නැහැ. ඒකට හේතුව මේක මුල ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් නිසා. ඒ වගේම කියන්න ඕන මේක බලල ඔයාලගෙ ජීවිතේටත් ඩෙයක් එකතු කරගන්න පුලුවන් කියල.

හරි කතාව ගැන මම පොඩි ආරම්භයක් අරන් දෙන්නම්. චෙස්ටර්, ටෑන්, ජෙරමි, ඩ්‍රැගන් කියන්නෙ හමුදා පාසලක පුහුනුව අවසන් කිරීමට අසන්නව සිටින සොල්දදුවන් කණ්ඩායමක්. ඇත්තටම මේ හමුදා කදවුර පිහිටල තියෙන්නෙ දූපතක. ඉස්සර ඉදලම මේ දූපත ගැන එක එක අද්භූත කතා තියෙනවා. දවසක් මෙම පුහුණුවේ අන්තිම මුර සංචාරය සදහා මෙම හමුදා අනුඛංඩය යවනු ලබනවා. එහිදී ටෑන් ඉතාමත් අබිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඉතින් මෙතනින් එහාට නම් මම මුකුත්ම කියන්නෙ නැහැ. ටෑන්ට කුමක් සිදුවෙයිද? ඔහුගේ අනිත් සගයින්ට අත්වන ඉරණම මොකක්ද? මේ දූපතේ වැලැලී ගිය අභිරහස මොකක්ද? එඩිතර සොල්දදුවන් පවා භීතියෙන් ඇලී යන මෙය කුමක්ද? එය දැන ගැනීම ඔබට බාරයි. මේක නම් රෑට නොබැලුවත් කමක් නෑ කියල හිතෙනවා.

ඉතින් යාලුවනේ ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. එච්චර තමයි අපිට ඉතුරු වෙන්නෙ. ඒ ගැනත් හිතන්න කියල මතක් කරන ගමන් තවත් නිර්මාණයකින් හමුවන තුරු මම සමුගන්නවා. ජය වේවා!

23:59 (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/mC1Uc” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3464453f002d33a1da8a021e8fdb589226aa0e6a
[button link=”http://goo.gl/5XRrO” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
eb753d8227b8c25a694408ba0d71d81ed185df69
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3183 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

60 thoughts on “23:59 (2011) | මැදියම් රැයේ භීතිකාව [සිංහල උපසිරසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • chamod dilranga

    oyata puluwanda film ekak 100mb vithara adu karala danna ethakota godak ayata lesi download kara ganna

    Reply
  • chamod dilranga

    ඔයාලට පුලුවන්ඩ උපසිරසි හඩන ෆිල්ම් 100MB විතර අඩු කොපි එකක් ඩාන්න එතකොට ගොඩක් අයට පහසුයි

    Reply
  • Not bad bro, keep it up! 🙂

    Reply
  • පට්ට පට පට…..ඔහොම යං.

    Reply
  • Chanaka Lakshan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Danuka Yasuranda

    Ane mage subs extract wenne nehene, extract karaganna widiya daala thiyena link eka click kalath link eka weda karanne ne 🙁

    Reply
  • Thisara NEO

    patta. thanks saho

    Reply
  • Thank you very much Biscope sinhalen site,I have downloaded many films and documentary from u’r site.If this site updating Day by day we never try find other one.We are always with you.Wish you all the best and Hope u’r success.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • ela yaluwe thanks godak thanks jaya weewa

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    නියම කතාව වගේ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • isanka dilshan

    දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න
    ජය වේවා!

    Reply
  • දිනුක මධුශාන්

    පට්ට ෆිල්ම් එකක් වගෙයි.. බොහොම ස්තුතියි යුශාන් සහෝ! ජයවේවා!

    Reply
  • Good post friend thanks

    Reply
  • mudiya / මුදියා

    අප්පට සිරි දැන් මැලේසියන් එකක්.අපේ සයිට් එක නම් හරියට විශ්ව කෝෂයක් වගේනෙ.නියමයි යුෂාන්.හොරර් එකක් බලන්න ආසාවෙන් හිටියෙ.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
    yify-torrents.com/browse-movie
    වල හොද films තියනවා .English subtitle එක්කම .
    ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
    ගොඩක් ස්තුතියි .

    Reply
  • අසින්ත

    එල එල…..

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thankx yaluwa
    thawa thawa nirmana kirimata dairiya lebewa,,
    bs
    jp

    Reply
  • එල මචන්. දිගටම වැඩේ කරන්න. ජය වේවා.

    Reply
  • එල එල කොල්ලෝ

    Reply
  • “චූටී මල්ලි”

    එල එල මචන් මේක මන් ලග තියෙ
    දැන් සබ අරන් බලන්නයි තියෙන්නෙ
    තව දෙන්න
    ඔබට ජය…………….

    Reply
  • thank you so much bro..!! elakiri movies nam baiscopelk.com ma thamai… good luck.!

    Reply
  • කැළුම්

    Thanks sahota

    Reply
  • බොහෝම ස්තුතියි… සහෝ… මමත් ඔන්න බාන්න දැම්මා.. තවතවත් මේ වගේ හොද නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබෙන්න ඕන. අපි ඔබ සමගයි…

    Reply
  • අඩේ මරු මචෝ මේ වගේ ඒවා නම් අනිවා බලනවා,

    Reply
  • rusuru | රුසිරු

    බලමි ජය වේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචන්…
    කලින් දුන්නු දෙකෙන් නම් තාම එකයි බලන්න උනේ…
    එලටම තිබ්බා ඒක..
    අනිත් එකත් අරන් තියෙන්නේ, තාම බලන්න බැරි උනා..
    මම මේ දක්කමද කොහෙද,හමුදාවයි හොල්මනුයි එකට සම්බන්ද ෆිල්ම් එකක්…
    බලමුකෝ මේකත්…
    මොනවා වෙයිද කියලා…
    එහෙනම් තවත් එල එකක් අරන් ඉක්මනටම එන්න…
    අපි බලන් ඉන්නවා…
    ජය වේවා!!!!!!

    Reply
  • chamath cafe

    ස්තුතියි

    Reply
  • තව දාහන් මචෝ
    තුති 🙂

    Reply
  • නියම කතාවක් පාටයි බලන්න ඕනේ දවල් වරුවක

    Reply
  • mihin ලංකා

    ජයෙන් ජය

    තව ඒවා ඕනේ

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • එරංග

    එලස් මචං

    Reply
  • බොහොම පින්

    Reply
  • නලින්

    නියමයි යුෂාන් සහෝ..

    දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න

    ජය වේවා!

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • patta akak wage thxz

    Reply

Leave a Reply to isuru Cancel reply

Your email address will not be published. Required fields are marked *