ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම…
ඉතින් යාලුවනේ බයිස්කෝප් එක පැත්තෙ ආපහු ඉක්මනින්ම එන්න හිතුව තවත් නිර්මාණයක් ඔයාලට දීල යන්න. මම මුලින්ම දුන්නු Dark Circle (2013) සහ Come Out and Play (2012) ෆිල්ම් එකයි මතක ඇතිනේ. සාම්ප්‍රදායික ක්‍රියාදාම චිත්‍රපටි වලින් මිදුන සමාජයේ විවිද අදුරු පැතිකඩවල් සොයායන විශිශ්ඨ ගනයේ සිනමා අත්දැකීම් තමයි මම ඔයාලට දෙන්නෙ. ඒ සදහා බයිස්කෝප් එකේ යලුවන්ගෙන් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. ඒ ගැන මම ගොඩක් ස්තුති කරනව මගේ යලුවොන්ට.
මේ පාර මම දෙන්නේ සුපිරි ගනයේ මැලේසියානු සිනමා නිර්මණයක්. මේකත් ඉතින් හොරර් ගනයට තමා වැටෙන්නෙ. ඇත්තටම මේ මූවි එක ඉතාම තාත්විකයි කියල කියන්න පුලුවන්. IMDB මීටරේ 5.0ක් තිබුනත් මට හිතෙන්නෙ ඒ ප්‍රමානය ගොඩක් මදි කියල. මෙය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Gilbert Chan විසින්. ඉතින් කතාව ගැන නම් මම ඔයාලට කියන්න හිතෙන්නෙ නැහැ. ඒකට හේතුව මේක මුල ඉදලම කුතුහලයෙන් බලන්න පුලුවන් නිසා. ඒ වගේම කියන්න ඕන මේක බලල ඔයාලගෙ ජීවිතේටත් ඩෙයක් එකතු කරගන්න පුලුවන් කියල.
හරි කතාව ගැන මම පොඩි ආරම්භයක් අරන් දෙන්නම්. චෙස්ටර්, ටෑන්, ජෙරමි, ඩ්‍රැගන් කියන්නෙ හමුදා පාසලක පුහුනුව අවසන් කිරීමට අසන්නව සිටින සොල්දදුවන් කණ්ඩායමක්. ඇත්තටම මේ හමුදා කදවුර පිහිටල තියෙන්නෙ දූපතක. ඉස්සර ඉදලම මේ දූපත ගැන එක එක අද්භූත කතා තියෙනවා. දවසක් මෙම පුහුණුවේ අන්තිම මුර සංචාරය සදහා මෙම හමුදා අනුඛංඩය යවනු ලබනවා. එහිදී ටෑන් ඉතාමත් අබිරහස් ලෙස අතුරුදහන් වෙනවා. ඉතින් මෙතනින් එහාට නම් මම මුකුත්ම කියන්නෙ නැහැ. ටෑන්ට කුමක් සිදුවෙයිද? ඔහුගේ අනිත් සගයින්ට අත්වන ඉරණම මොකක්ද? මේ දූපතේ වැලැලී ගිය අභිරහස මොකක්ද? එඩිතර සොල්දදුවන් පවා භීතියෙන් ඇලී යන මෙය කුමක්ද? එය දැන ගැනීම ඔබට බාරයි. මේක නම් රෑට නොබැලුවත් කමක් නෑ කියල හිතෙනවා.
ඉතින් යාලුවනේ ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. එච්චර තමයි අපිට ඉතුරු වෙන්නෙ. ඒ ගැනත් හිතන්න කියල මතක් කරන ගමන් තවත් නිර්මාණයකින් හමුවන තුරු මම සමුගන්නවා. ජය වේවා!
710 MB කොපිය මෙතනින් බාගන්න 3464453f002d33a1da8a021e8fdb589226aa0e6a 1.2 GB කොපිය මෙතනින් බාගන්න eb753d8227b8c25a694408ba0d71d81ed185df69 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,189 downloadsDownload 2359.2011.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
60 comments
jeewantha
amilatk
jayen jaya!
ganidu
තෑන්ක්ස් වේවා!
නලින්
නියමයි යුෂාන් සහෝ..
දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න
ජය වේවා!
chami
thanxxxxxxxxxxxxx
ishan gihantah
thanks machan :D
tharanga
බොහොම පින්
එරංග
එලස් මචං
naleen
patta patttaaaaa
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
mihin ලංකා
ජයෙන් ජය
තව ඒවා ඕනේ
isuru
supiri aniwa balanooo
lasidu
නියම කතාවක් පාටයි බලන්න ඕනේ දවල් වරුවක
shann
තව දාහන් මචෝ
තුති :)chamath cafe
ස්තුතියි
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචන්...
කලින් දුන්නු දෙකෙන් නම් තාම එකයි බලන්න උනේ...
එලටම තිබ්බා ඒක..
අනිත් එකත් අරන් තියෙන්නේ, තාම බලන්න බැරි උනා..
මම මේ දක්කමද කොහෙද,හමුදාවයි හොල්මනුයි එකට සම්බන්ද ෆිල්ම් එකක්...
බලමුකෝ මේකත්...
මොනවා වෙයිද කියලා...
එහෙනම් තවත් එල එකක් අරන් ඉක්මනටම එන්න...
අපි බලන් ඉන්නවා...
ජය වේවා!!!!!!rusuru | රුසිරු
බලමි ජය වේවා!
samith
අඩේ මරු මචෝ මේ වගේ ඒවා නම් අනිවා බලනවා,
චමී
බොහෝම ස්තුතියි... සහෝ... මමත් ඔන්න බාන්න දැම්මා.. තවතවත් මේ වගේ හොද නිර්මාණ ගෙන එන්න ශක්තිය ලැබෙන්න ඕන. අපි ඔබ සමගයි...
zumo man
elazzz thnxzzz
කැළුම්
Thanks sahota
thilina
thank you so much bro..!! elakiri movies nam baiscopelk.com ma thamai... good luck.!
vernie
supiri wadak wage
“චූටී මල්ලි”
එල එල මචන් මේක මන් ලග තියෙ
දැන් සබ අරන් බලන්නයි තියෙන්නෙ
තව දෙන්න
ඔබට ජය................me
Thanks
chamika
pattai piumal
vimukthi
එල එල කොල්ලෝ
jack
එල මචන්. දිගටම වැඩේ කරන්න. ජය වේවා.
waruna
thankx yaluwa
thawa thawa nirmana kirimata dairiya lebewa,,
bs
jpරොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
අසින්ත
එල එල.....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .mudiya / මුදියා
අප්පට සිරි දැන් මැලේසියන් එකක්.අපේ සයිට් එක නම් හරියට විශ්ව කෝෂයක් වගේනෙ.නියමයි යුෂාන්.හොරර් එකක් බලන්න ආසාවෙන් හිටියෙ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!
Nelson
Good post friend thanks
DDSameera
naxxa
harsha
thanks brother
indika
thkssss...
දිනුක මධුශාන්
පට්ට ෆිල්ම් එකක් වගෙයි.. බොහොම ස්තුතියි යුශාන් සහෝ! ජයවේවා!
isanka dilshan
දිගටම මේවගේ හොද මුවි අපිට ගෙන්න
ජය වේවා!dimuthu තරංග ඉලුක්කුඹුර
නියම කතාව වගේ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.
pri
Bohoma sthuthui
dimuthu
ela yaluwe thanks godak thanks jaya weewa
Chanaka
good
Gossip NEWS Lanka
ela..
Thisara buddhika
thanks saho
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
sameera
thanks
Aruna
Thank you very much Biscope sinhalen site,I have downloaded many films and documentary from u'r site.If this site updating Day by day we never try find other one.We are always with you.Wish you all the best and Hope u'r success.
Thisara NEO
patta. thanks saho
Danuka Yasuranda
Ane mage subs extract wenne nehene, extract karaganna widiya daala thiyena link eka click kalath link eka weda karanne ne :(
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta akak wage thxz