අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිශාන්ති වික්‍රමසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24: Live Another Day [E02] | මධ්‍යහනෙන් පසු පැය…[සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24-Posterඅයුබෝවන් සියලුම දෙනවාට. මෙන්න අදත් ගෙනාවා 24 දෙවෙනි කොටස. මෙන්න කතාව.   ක්ලෝයි වැඩ කරන්නො හැකර්ලා කන්ඩායමක් එක්ක. එගොල්ලො කරන්නේ ආන්ඩුවේ රහස් හොයාගෙන ඒවා ප්‍රසිද්ද කරන එක. බවර් කිව්වාම ක්ලෝයිට ආරක්ෂාකාරී තැනකට යන්න කියලා එයා යන්නේ හැකර්ලගේ මූලස්ථානයට. එතනට ජැක් බවර ඇවිත් අහනවා ඩෙරික් යේට්ස් කියලා කෙනෙක් ගැන. එතනින් පටන් ගන්න කතාව බලන්න කියලා ආරධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/kEtk” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

3717457CDE9C455C7C3BEDC761375AD783F03F6E

[button link=”http://tinyw.in/x9AW” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]

BBB048F6976BB87804DED0F753E38B93A8580F8C

[button link=”http://tinyw.in/torw” type=”icon” “center” newwindow=”yes”] 1.19 GB කොපිය මෙතනින් බාගන්න[/button]

205DCA97FEA745755AC5492C427D668A94A6F25B
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

    <<Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

37 thoughts on “24: Live Another Day [E02] | මධ්‍යහනෙන් පසු පැය…[සිංහල උපසිරසි සමඟ]

  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • elaaaaaaaaaaa.. anith season tikath karamu needa?? season 8 witharai balala thiyenne..

    Reply
  • බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි …………………….

    Reply
  • thanks macho meke parana ewa mama okkoma baluwa

    Reply
  • රාම් රාජ්

    එළ ජෝඩුව ඈ.ඔන්න එහොමනේ ඉන්න ඕන.කුරුල්ලයි කිරිල්ලිය් වගේ.මේ වගේ වැඩ කරන එක අනිත් අයටත් ආදර්ශයක්

    Reply
  • elazzz ahhh…
    dan thama 1 balala ivara uneee……..
    onna 2 th gaththaaaa….
    thanks sub ekatahhh….

    Reply
  • La හිරු

    බොහොම ස්තුතියි මචො

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Supiri Doublagen Thawath Supiri Wadak Thamai Me…..
    Thankzz “Anjana” Sahoo Mehema Digatama Sib Denwata…
    Kawru Monawa Kiwwath Me Wade Me Widihatama Digatama Karagena ynna Kiyala Oya Dennata Suba Pathanawa…… Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • Promodh senaratne

    Anit 24 seoson wala subtitle denna puluwanda?? Anywy GUD wk!!

    Reply
    • HiMeShZoRo

      ඔව් බන් ඒවත් දුන්නනම් මරු

      Reply
  • ස්තුතියි සහෝ…

    Reply
  • “චූටී මල්ලි”

    හම්ම්ම්ම්ම්ම්ම් මරු මරු
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • එපිය නම් කලින්ම බෑවා. දැන් සබ් එක්ක බලමුකො. තෑන්ක්ස් අංජන

    Reply
  • Givantha Arshakularathne

    Superrrr.

    Reply
  • thank you,,,jaya wewa!!!

    Reply
  • එල සහෝ…ඉක්මණට දුන්නට බොහොම තුති…තුන්වෙනිඑකත් ඔහොම්ම දෙමු….ජය වේවා….!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අය්යෝ මාරු ඩබල..
    ඇයි ඔහොම කරන්නේ..
    කෝ පොඩි සයිස් කොපිය…
    අපි එක්ක තරහක් වත් තියේද?
    කලින් කොත බැලුවා..
    ඇක්ෂන් වලට ඒ හැටි කැමැත්තක් නැති උනත්…බැලුවා ආසාවෙන්..
    ඒ නිසා මේ කොටහත් ගන්නවා ඔන්න..
    ජය වේවා…

    Reply
    • ඔව් මාත් මේ එ්ක තමා බැලුවේ වමී රිලිස් එකට නැනෙ.

      Reply
      • chamee e2 e3 dekama thiyanawani

        Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • STYLISH PRINCE

    niyamai machaaaaaaaaaaaaaaaaaaaan……………………………..

    Reply
  • dinidu madushanka

    ela ela saho puluwanam anith season walatath sub denna plz
    jaya wewa

    Reply
  • GhosT-FaceR

    fatta maxxa elaaazzz oya dennanam marai

    Reply
  • thanx a million………………………..patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • නලින්

    ස්තුතියි අංජන සහෝ

    දිගටම මෙක දෙමු ! ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *