අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Sesaon 1

ගිය පැයේදී ඩේවිඩ් සහ ශෙරී වාදයක පැටලෙනවා කීත් ගෙනාපු සාක්කි ප්‍රසිද්ද කරනවාද නැද්ද යන්න සම්බන්ද යෙන්. කිම් කරදරයක පැටලෙනවා ඩෑන්ගේ සහෝදරයා නිසා. ජැක් ඇලෙක්සි වගේ පෙනී ඉදිමින් විදුලි බල සැපයුම් සමාගමේ සේවකයෙක් හමු වෙනවා. ඒත් ටෙඩී කියලා ජැක් එක්ක කලින් වැඩ කරපු ඒත් ජැක් එක්ක තරහා නිලදාරියෙක් සේවකයාට වැඩ කිරීම නිසා සේරම අවුල් වෙනවා. මේ අතර ටෙරී බවර් සහ එයාගේ යාලුවා ජැක් බවර්ගේ ගෙදර එනවා. ඒ එනකොට අන්ඩ්‍රෙගේ මිනිස්සු ජැක්ගේ ගෙදර ඇවිල්ලා ඉවරයි..

අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..

[divider]

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/QODp” type=”icon” “center” newwindow=”yes”] 115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

[button link=”http://tinyw.in/Gm0p” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

2cb42201a96e1eed7b5183de71cc74718287c031

[button link=”http://tinyw.in/6U90″ type=”icon” “center” newwindow=”yes”] 280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න[/button]

a7edb093661f060454712745e174f1bcb50a9efb

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “24 [S01: E19] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • කනගාටුවෙන් උනත් කියන්න
    ඕන අපේ උපසිරසකරුවන්
    මෙච්චර අමාරුවෙන් ගේන
    සබ් එකට කමෙන්ට් එකකින්වත්
    කෘතගුන දක්කවන්නවත්
    බැරි තරමට ගුණමකු වෙලා..
    කියල වැඩක් නෑ ඒ ගැන නම්
    අපි ඉන්නව හැමදාම ඔයාල එක්ක..
    බොහොම තුති..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    ම්ම්ම්ම් //// පට්ට
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • ela ela bro.. Mula indanma balanna asawen hitiye.. Patta.. Dan digatama dagena yamu..

    Reply
  • Saketha Pulasthi

    දැන්නම් සබ් වල අවුලක් නෑ. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *