අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අසෙල් ඉෂාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24-2

කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව මගේ කොම් 1 එකේ වෙච්ච අවුලක් නිසා. ඒක නිසා කට්ටියගෙන්ම සමාව ඉල්මින්. මේක මගේ නමින් පෝස්ට් උනාට මේ සබ් 1 වැඩි ගෞරවය යන්න ඔනේ අපේ ඩිල්ෂාන් සහෝට, රවිදු සහෝට සහ නිර්මානි (කාටුන් අක්ක) ට. ආ තව ඩින්ගෙන් අමතකවවෙනව අපේ ගයාන් සහෝත් මට මේකට සම්බන්ද උනා. කටියටම බොහොම ස්තූතියි.

අද කතාව: මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 11:00 ත් 12:00 අතර සිදුවන සිදුවීම්ය. CTU එකට බෝම්බ ප්‍රහාරයක් එල්ල උනාට පස්සේ වෙන සිද්දි දාමය තමා අද කතාවෙන් පෙන්නන්නේ. අද කතාවේ එඩී සහ ජෝ දෙන්නම මියයනව. ඒ කොහොමද කියල කතාව බලලම දැන ගන්න 🙂 මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.

එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක්!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසෙල් ඉෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

18 thoughts on “24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි අසෙල් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

    Reply
  • bohoma stuti sahodari…. .

    Reply
  • “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Niyamai Aiye……
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • elazzz machan.. pls machan dawasata aduma eka kotasakatawath sub nodi inna epaa….. api balana innawanee

    Reply
  • සජීවි

    තෑන්ක්ස්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *