24 [S02: E05] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබොවන්…!
කොහොමද ඔන්න ඉතින් ප්‍රසිද්ධ ටෙලි කතාමාලාවක් වන 24 කතා මාලාවට උපසිරස යොදන්න මටත් අවස්ථාවක් අවා.. ජැක් ගේ ජිවිත කතාව රැගත් මේකතා මාලාව අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා. අපි දවසගානෙම කොටස බැගින් දෙන නිසා කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඔන්න අද දෙවැනි කතා මාලාවේ පස්වෙනි කොටස.
කතාව ගැනනම් වැඩිට කියන්න බලාපොරොත්තු වෙන්නෑ. මොකද බලලම ඒ ගැන දැනගන්න එක හොදයිනේ. කොහොම වෙතත් ජැක්ට මේපාර න්‍යෂ්ටික බොම්බයක් ගැන ප්‍රශ්ණයක් තියෙන්නේ මේක කොහොම විසදයිද…? කතාව බාගෙනම බලමු නේද..? තරහ නැනේ.
අඩුපාඩු තියෙනම් කියන්න. මොකද ඒව හදාගත්තෝත් මට මිට වඩා ගුණාත්මක උපසිරක් ඔයාලට දෙන්න පුළුවන් එහෙම නේද? ඒ වගේම අංජන අයියා ඇතුළු සියළුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේසා විශාල කාර්යකට අපි හැමොමවත් එක්කරගෙන කලාට… සුභපැතුම්. ජයෙන් ජය.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4437 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Chandima-CB-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]
මොකක්ද මේ සබ් එක. කරන්න බැරි නම් නිකන් ඉදාන් බන්
අනේ මන්දා බන් සබ නන් බර අවුල්…මෙහෙම කිව්වට තරහ වෙන්ඩ එපා,ඒත් බලන්ඩ ගියාම එපා වෙනවා… 🙁
උපසිරැසියට තුති…… 🙂
තෑන්ක්ස්.ඒත් කථාව දන්නෙ නැති කෙනෙක් සබ් දාලා තියෙනවා කියලා හිතෙනවා.ජනාධිපතිට ගොඩක් වෙලාවට සභාපති කියලා තියෙනවා.තවත් දේවල් තියෙනවා.පුළුවන්නම් ඒවා හදන්න.thnx
MAth me oya tika kiynna awe kalinma dalane eka nisa oni na hithuna. Kisima galapimak na sentences wala.
ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
සියළු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. වැරදි පෙන්නලා දුන්න හැමොටමයි . මාව දිරිමත් කරපු සියළු දෙනාටයි මගේ ප්‍රනාමය. අඩු පාඩු ටික හදලා නැවත මම මේක දෙන්නම්. ඔයාලගේ රස වින්දනයට බදාවක් උනානම් සමාවෙන්න. ටිකක් ඉවසන්න මම මේක නැවත දෙන්නම්.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
සහෝ දිගටම සබ් දාන්න
උත්සහාය අතහරින් එපා
nikan dunna sub eka balapan yako nikan eke waradi hoyanne nathuwa. U karapu eka waradinam uba illagena karanna thibbane.
bohoma stuti saho… .
එපිය බලලා නෙවේ වගේ සබ්ටයිටල් හදලා තියෙන්නෙ.
thanx wewa..!
එල එල එලෝ…
සබට තුති
ඔබට ජය……..
Ela kolloooooooooo
Niyamai Chamdima Sahoo……
Digatama Inna Baiscope Ekth Ekka…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
Thanks.
අමූලික බොරුනේ මේ සබ් එකේ තියෙන්නෙ. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ පුළුවන්නම් කවුරුහරි ආයෙත් මේ කොටසට සබ් එක දාන්න. ප්ලීස්.
තැන්කූ ඈ 🙂
මෙහෙම කියනවට තරහා වෙන්න එපා මචං, උඹ කතාව තේරුම් අරන් නෙවේ සබ් දාලා තියෙන්නෙ. මං දැන් බලපු විනාඩි පහ ඇතුලෙ තිබ්බ සබ් එකේ බාගෙට බාගයක්ම වැරදියි. උන් කතාවෙන දේ නෙවේ උඹේ සබ් එකේ තියෙන්නෙ. මේකට සබ දෙන අනිත් අයත් කතාව මුල ඉඳන් බලලා සබ දානවනම් තමයි හොඳ.
It’s true, there is some mistakes brow,
nikan dunna sub eka balapan yako nikan eke waradi hoyanne nathuwa. U karapu eka waradinam uba illagena karanna thibbane.
උඹ මරු කතාවක්නේ කියන්නෙ, නිකං දුන්නා කියලා මෙහෙම බොරු දෙන්න ඕනෙ නෑනෙ. බැරිනම් නිකං ඉන්න තිබ්බනේ. එහෙනම් පුළුවන් කෙනෙක් කරනවනෙ.
බොහෝම ස්තූතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
තෑන්ක්ස්.