MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)දේශාන් උල්පැන්ගේනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E07] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 3 votes.
Please wait...

24 s2-3

ඔන්න අද මම අරගෙන ආවේ 24 දෙවෙනි අදියරේ 07 වෙනි කොටසයි. කලින් කොටස බලපු ඔයාට මතක ඇතිනේ මොකද උනේ කියල. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉඳන්. ජැක් බවර් සහ නීනා, FBI නියෝජිතයන් කිහිපදෙනෙක් සමඟ බෝම්බය ගැන තොරතුරු දන්නා කෙනෙක්ව සොයාගෙන ගුවන්ගත වෙනවා වයිසලියා වලට. පසුව නීනා ඒ පුද්ගලයව හම්බවුනාට පසු පැන යන්නට උත්සාහ කරනවා. ඒ අතරේ ජනාධිපති පාමර් සහ මයික් ජාතික අාරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂක රොජර් ස්ටැන්ටන් ගේ පක්ෂපාතීත්වය පිලිබද දැනගන්නට උත්සාහ කරනවා . එමෙන්ම මේසන් මහත්මයා ඔහුගේ පුතාව නැවත සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා අතර ටෝනි, බෝබ් වෝනර් හා රේසාව වැඩිදුර ප්‍රශ්න කිරීම් සදහා ත්‍රස්ත මර්ධන ඒකකයට රැගෙන යනවා. මේක මගේ පලවෙනි උපසිරැසිය වැරදි තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා. විශේෂයෙන්ම අන්ජන අයියටත් තිසර අයියටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1804 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/deshan-ulpanne-e1408306782873.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “ දේශාන් උල්පැන්ගේ ”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

23 thoughts on “24 [S02: E07] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • මේ අපේ එකෙක්නෙ…
    අදමයි දැක්කෙ.එල එල.

    Reply
  • I got what you intend, thankyou for putting up.Woh I am glad to find this website through google. It is a very hard undertaking to seek to please everybody. by Publilius Syrus. acddefedadgg

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

  • නියමයි.. පළමු සබට සුබපැතුම් සහෝ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    දෙවන උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • dedunu- yatalamatta

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • chandima amarasinghe

    නියමය පළවෙනි වැඩේට සුභපැතුමි. දිගටම කරගෙන යමු …. තැන්ස්.

    Reply
  • කළිදු වසුක

    සබ් එක සුපිරියි සහෝ

    Reply
  • සජීවි

    ස්තූතියි!!!!

    Reply
  • Niyamai Deshan Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • මුලින්ම බා ගත්තේ මම…………………………………….තෑන්ක්ස් every bdy

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *