අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

24 [S02: E12] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

24 s2-3
කොහොමද යාලුවනේ,

ඔන්න එහෙනම් ඊයේ කොටස බලලා නොඉවසිල්ලෙන් අද කොටස බලන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් 12 වෙනි කොටස අරන් ආවා.

පසුගිය කොටස අමුතුවෙන් මතක් කරන්න දෙයක් ඉතිං නැහැනේ. ඊයේ බලපු නිසා මතක ඇතිනේ. ඒත් මම කෙටියෙන් කියන්නම්. ජැක් සයීඩ් අලිගෙන් ප්‍රෂ්ණ කරනවා බෝම්බය තියෙන තැන ගැන දැනගන්න. අන්තිමට ඒක තියෙන්නේ නෝටන් ගුවන්තොටුපලේ කියලා ජැක් දැනගන්නවා. ඒ වගේම කේට්ගේ නංගී, මරී බෝම්බය පුපුරවන්න පුළුවන් තත්වයට පත් කරනවානේ.

එහෙනම් මේ පැයේදී වෙන්නේ මොනවද කියලා බලන්නකෝ. අන්තිමට මේ වැඩේට මාව සම්බන්ධ කරගත්ත අංජන සහෝ ඇතුලු පිරිසට ස්තූතිවන්ත වෙනවා. ඊලග කොටසින් මම නැතත් අපේ සහෝ කෙනෙක් අනිවාර්යෙන් හමුවේවි.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

14 thoughts on “24 [S02: E12] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • නලින්

    ස්තුතියි සුරේනි සොහොයුරියේ!

    ජය වේවා.

    Reply
  • එල සුරේනි
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • “චූටී මල්ලි”

    එල සුරේනි අක්කී
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සුරේනි සහෝදරි. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *