logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

24 [S02: E15] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24-2
ගිය පැයේදී සැටැටොන් කියනවා හත්වෙනි කොමාන්ඩෝ භටයෙක් හිටියා කියලා. ජැක් නුත් අවසන් නිගමනයකට එනවා වෙඩි වැදීමෙන් වෙච්ච තුවාල දිහා බලලා. මේ අතර ත්‍රස්ථවාදීන්ගෙන් කෙනෙකු වන ඔමාර් ගුවන් යානයක් අරන් පැනලා යන්න හදනවා ඒත් ජැක් අල්ලා ගන්නවා. ඒකෙත් බොම්බයක් තියෙනවා. ඒත් ඒක බොරු එකක්. කේට්ට නංගිව හම්බ වෙනවා සහ ජැක් පැමිනියේ නැති නම් නංගිගේ අතින් මරනයට පත්වන්නත් ඉඩ තියෙනවා.

මේ පැයේදී ජැක්ට නිවැරදි බෝම්බය හොයා ගන්න පුළුවන් වෙයිද ?

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

14 thoughts on “24 [S02: E15] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති……

    Reply
    • බොහෝම ස්තූතියි

      Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ස්තුතියි 🙂

    Reply
  • නියමයි අන්ජන අයියේ.. 😛
    පට්ට වැඩේ. හොදම හරියක්.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *