අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24-2

මම වැඩිදෙයක් මෙකෙදි කියන්නේ නෑ පසුගිය පැය 20 තුල සිදුවු සිදුවිම් වල ප්‍රථිපල මේ කතාංගයේ සිට ඉදිරයට දකින්නට පුළුවන් වේවි. කතාව වෙනස් පැත්තකට දැන් යොමුවෙන්න පටන් ගන්නවා. වෙනදා වගේම අංජන ‍සහෝ ඇතුලු බයිස්කෝප් කණ්ඩායමේ සියළු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

මේ season එකට මම දෙන අවසාන සබ් එක තමයි මේ. මිලග පැයේදි නැවත හමුවෙමු. ඔයගේ යෝජනා චෝදනා පහලින් දාන්නකෝ.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”hhttp://tinyw.in/Nrtq” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

21 thoughts on “24 [S02: E21] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Pushpajeewa

    comlete seson wala sub okkoma collction ekak wdiyata ekama file ekakin downli=oad karaganna hadala denna plwannam loku usawwak. thankz for subs.

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අකලංක

    දෙයක් කියන්න ඕන.. මේ සීසන් බලද්දි එක එක අයගේ සබ් අපිට බලන්න හම්බ වෙනවා.. ඒ අතරින් මම දැකපු හොඳම සබ් තිබ්බේ ඔයාගේ.. එකම වරදක්වත් නැති තරමට, ඉතාමත්ම පැහැදිලිව, කරලා තිබ්බා.. අක්ෂර වින්‍යාසයත් උපරිම විදියට තිබ්බා.. දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස්
    ජයම වේවා…

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    ඔන්න බැවා ඔබට සුභපැතුම් සහෝ….

    Reply
  • නලින්

    ස්තුතියි කලිදු සහෝ!

    ජය වේවා!

    Reply
  • කළිදු ඔයාට ස්තූතියි
    ජය වේවා

    Reply
  • patta saho …enakam maga bvalaaana unne

    Reply
  • දෙනකල් බලාගෙන හිටියේ සහෝ.බොහෝම ස්තුතියි …………. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කළිදු සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • සම්පත් පිරිස්

    මුලින්ම ඔන්න මං බාගත්තා ,ස්තුතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *