අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)රොෂීන් චාරුතසිංහල උපසිරැසි

24 [S03: E01] | තුන්වැන්නේ පලමු ක්‍රියාන්විතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

24 Season 3

ඕං මාත් සම්බන්ද උනා 24 ක්‍රියාන්විතයට. මේ මගේ 10 වන උපසිරසි ගැන්වීම. මම අද ගේන්නේ සීසන් 3නේ පලමුවැනි පැය. ඔයාල දන්නවානේ මේ කතාවේ ජිව අවි, බෝම්බ, උණ්ඩ වලින් අඩුවක් නැත කියලා. මේ කතාවෙත් පටන් ගත්ත ගමන් ප්‍රහාර තමයි.

පෙර කතාව අවසානයෙන් වසර 3කට පසු කතාවක් තමයි මේ සීසන් එකෙන් දිග හැරෙන්නේ. රේමන් සල්සාර් කියන මහා කුඩු හා මාෆියා නායකයාව නිදහස් කරගන්න ඔහුගේ ඇම්බැට්ටයෝ ගහන ගේමක් තමයි මේ. ඇමරිකාවේ කුඩු ජාවාරම්කාරයොත් ඒ ලෙවල් වලට ඉගෙනගෙන තියෙන්නේ සයන්ස්ද කොහෙද, ඇයි උන් හැම ගේමම ගහන්නේ විද්‍යාවෙන්නේ. උගත් හොරු ටිකක් නේද, (ලංකාවෙත් මෙහෙම උනානම් කොහොමද, කොස්තාපල් පුඤ්ඤසෝමලා ටික පවූ.)

වැඩි කතා මොකටද, ඔයාලා බලලා රස විදින්නකෝ. ඉක්මනින්ම තව උපසිරසක් සමග හමුවෙමු. සුභ දවසක්.. කියවූ ඔබ සැමට ස්තුතියි.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< 3rd Season                       All Episodes                     Next Episode >>

21 thoughts on “24 [S03: E01] | තුන්වැන්නේ පලමු ක්‍රියාන්විතය… [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
    • Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

      Reply
  • harsha hiranga

    meka ep 14 n natara karala thiyenne.please ithiri tika ubawath dapanko.pleaseeeeeeeeeeeee!

    Reply
    • Sirasa tv 1 magadi navaththuve me season ekada bn?

      Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai sho degatama karagana ymu thaz …& subapaum…

    Reply
  • උපසිරැසියෙ අඩුපාඩු ඇත. ඊළග එකේදි අඩුපාඩු හදාගන්න බලන්න

    Reply
  • වා වා වා…………. කියලා වැඩක් නෑ.
    පට්ට පට පට​
    නියමායී.
    3 වෙනි කතා මාලාවත් ඉක්මනින්ම දීලා……….
    ජය වේවා

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • අදර කතාව

    කරුණාකර යම් පමණක ඉංග්‍රීසි දැනුමක් ඇති අය විසින් මෙම උපසිරැසි ගැන්වීම් කරන්නේ නම් මැනවි. මෙම උපසිරසියේ ඇති බොහොමයක් අඩුපාඩු මින් පසුවට නිවැරදි කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ එහෙනම්
    මේකත් දිග……..ටම දෙන්න
    සබට තුති
    ඔබට ජය………

    Reply
  • බොහොම ස්තුතියි බයිස්කෝප් අඩවියේ 24 කතා මාලාවට උපසිරසි දෙන හැමෝටම.

    Reply
  • Aluth season ekata suba pathum

    Reply
  • සීසන් 3 එකත් පටන්ගත්ත එහෙනම්.ජය වේවා Baiscope

    Reply
  • එහෙනං සහෝදරයා පටාං ගත්තා ඈ.
    ජය වේවා !!!

    ඒ්ත් ලංකාවේ ආශ්චර්ය කියන්නේ
    ලංකාවේ උගත් උන් හොරු වෙලා.
    හොරු පාර්ලිමේන්තු යන එකනේ…. 🙁
    මොවනවා කරන්නද?
    ඒත් සබට බොහෝම පිං
    ආයු- බෝ- වේවා !!! ___/|\___

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *