අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)යශෝධ ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Season 3

පසුගිය පැයෙන්…

වෛරසය ආසාදනය වී සිටින කායිල් සින්ගර්ව හොයාගන්න වැඩි කාලයක් ගත වන නිසාත්, ත්‍රස්තවාදීන් ලබා දී ඇති කාලය ඉතාම සීමිත නිසාත්, ජැක්, ඩේවිඩ් පාමර් සමඟ සාකච්ඡා කර තීරණය කරනවා, රමෝන් සලසාර්ව ඔහුගේ ත්‍රස්ත කණ්ඩායමට බාර දෙන්නට. හැබැයි මේ වැඩේ ජැක් කරන්න යන්නේ CTU එකට හොරෙන්. නමුත් ජැක් විසින්ම සිර ගෙදර ඇති කරන කෝලාහලය නිසාවෙන් ඔහුට සිර ගෙදරින් රමෝන්ව රැගෙන පලා යන්නට හැකි වෙන්නේ නැහැ.

මේ පැයේදී…

සිර ගෙදර ඇතිව තිබෙන කෝලාහලය මධ්‍යයේ ජැක් උත්සහ කරනවා මොන විදියකින් හරි රමෝන්ව අරගෙන පැන යන්නට. නමුත් ඔවුන් දෙදෙනාම සිරකරුවන්ගේ, සිරකරුවන් බවට පත් වෙනවා. ඒ අතර ක්ලෝයි අනාවරණය කරගන්නවා, ජැක් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වී ඇති බව. ඒ බව අවසානයේ කිම්ටත් දැනගන්න ලැබෙනවා. චේස් උත්සහ කරනවා ජැක් සහ රමෝන්ව නැවත තමන්ගේ යටතට අරගන්න. බලන්න එහෙනම් ජැක් මේ පැයේදී මොන වගේ දෙයක් කරාවිද කියලා. ඒ වගේම ස්තූතියි මේ වැඩේට මාව සම්බන්ධ කරගත් ගයාන් සහෝ ඇතුළු 24 උපසිරැසි කණ්ඩායමට. ජයම වේවා… එලස්ස්ස්…….

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

19 thoughts on “24 [S03: E05] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • උපසිරැසියට තුති……

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි යශෝධ සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි යශෝධ මලේ නියමයි
    තාම 24 ගත්තේ නම් නෑ දැනට සබ් 1 ගන්නවා
    ඉක්නමටම ගන්නවා
    ජය…!!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි තුති .. සුභපැතුම්.

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • harsha hiranga

    thanks Yashoda good job

    Reply
  • onna gattha.thanks hode

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *