අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රනිල් ශ්‍රීමාල්රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E08] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Season 3
කලින් පැය මතක ඇතිනේ නේද කට්ටියට කලින් පැයේදී ජැක්ව රමොන් මෙක්සිකෝවට අරගෙන යනවා සහ ගේල් ව CTU එක විසින් ප්‍රශ්න කරනවා. ටෝනි නැවතත් CTU එකට එනවා. ගේල් සාල්සර් වෙනුවෙන් වැඩ නොකරන බවත් කියනවා..

අද පැයේදී–>
අද පැය දිවයන්නේ 8:00 p.m.-9:00 p.m කාලය තුල. අද හෙක්ටර් විසින් ජැක්ව මරන්න එපා කියලා රාමොන්ට ඒත්තු ගන්වනවා. ජැක්ගේ රහස් මෙහෙයුම අද CTU එකට සහ ජනාධිපති පාමර් හට ටෝනි විසින් හෙළි කරනවා. ජැක් සමත් වෙනවා රමොන් ගේ විශ්වාසය දිනා ගන්නත්. ඩේවිඩ් ට අම්බානෙක මල පනිනවා මේ රහස් මෙහෙයුම නිසා… එත් අද කොටස අවසාන වෙන්නේ නැවතත්
ජැක් අමාරුවක වැටිලා. එහෙනම් බලන්නකෝ අද කොටස.

ඩේවිඩ් මේ මෙහෙයුම සම්බන්දව මොන විදිහට ප්‍රතිචාර දක්වයිද..? ජැක් කොයි වගේ අමාරුවකද නැවතත් වැටෙන්නේ..? එහෙනම් ඊලග කොටසින් හමුවෙමු සුබ දවසක් ජය!! 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/ranil-sri-e1408305946524.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

15 thoughts on “24 [S03: E08] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි රනිල් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි රනිල් සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • චන්දිම අමරසිංහ

    බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • නලින්

    ස්තුතියි රනිල් සහෝ!

    ජය වේවා!

    Reply
  • harsha hiranga

    Thanks Ranil!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *