අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)චාරුක ලක්ෂිතනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E17] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 Season 3

කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම දැක්කා ජැක් මයිකල්ට යන්න දෙනවා සහ ෂෙරී පාමර් ලොකු කරදරයක වැටිලත් ඉන්නේ මිෂෙල් ඇතුළු පිරිස සමත් වෙනවා වෛරසය හොයාගන්න නමුත් එතනින් තමා කලින් පැය අහවර වෙන්නේ

මෙහමයි මේ පැයේදී වෙන්නේ.

ගේල් හදන්නේ වෛරසය අමුනලා තියන කාල ගණනය නිෂ්ක්‍රිය කරන්න. නමුත් මිෂෙල් සමත් වෙනවා ඇල්වර්ස් ගෙන් දැනගන්න හෝටලය තුල එවැනි කාල ගණන යන්ත්‍ර 11 ක් තියන බවට වෛරසය සමග. නමුත් ඔහුත් දන්නේ නැ ඒ ස්ථාන 11 ගැන. ඒ ගැන දන්නේ ස්ටෙපන් විතරයි. අද නම් ඩේවිඩ් හට ඔහුගේ ඉල්ලීම් වලට ඇහුන්කන් දෙන්න වෙයි වගේ. අද නම් ෂෙරී බොහෝ දුරට හිරේ යයි වගේ ඇලන්ගේ මරණයට. ඔය ඇතිනේ එහෙනම් හැමෝටම ජය!!! අපි ගියා 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

17 thoughts on “24 [S03: E17] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි අංජන සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නියමයි අංජන අයියේ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • harsha hiranga

    Thanks Anjana!Digatama Sub denna.Gud luk!

    Reply
  • thanks bro..ela…
    degatama karagena yamu……

    Reply
  • චන්දිම අමරසිංහ

    niyamai thaz..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *