අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E21] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.7/10. From 3 votes.
Please wait...

24 Season 3
පසුගිය පැයේදි මිචෙල්ව පැහැරගත් සැන්ඩර්ස් මේ පැයේදි ටෝනිට තවත් දෙයක් කරන්න අණකරනවා. කිම්ට අතර මගදි හමුවු ආගන්තුකයා සැන්ඩර්ගේ සාමාජිකයෙක්ද? එකත් මේ පැයේදි ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. සැන්ඩර්ස ආරක්ෂක අංශවලින් බේරුණාට චන්ද්‍රකා ඡායාරූප වලින් එයාව හොයගන්න ක්ලොවි ඇඩම් දෙන්නා උත්සහ කරනවා. ඒක මකාදමන්නට ටෝනිට අමතක වුනු නිසා ටෝනිව හසුවෙනවා? සැන්ඩස්ර් ඉල්ලු ඉල්ලිම් මොනවාද?

ප.ලි
මේ කතාම‍ාල‍ාවේ අපේ සමහර උපසිරසිකරුවන්ට ලැබෙන සමහර ප්‍රතිචාර නිසා මෙහෙම දෙයක් කියන්න ඔනේයි කියලා හිතුනා. මේ උපසිරසේ යම් පරිවර්ථන දෝෂයක් ඔය‍ාලට හමුවුනෙත් ඒක නිවැරදි වියයුතු ආකාරය එක්ක පහලින් දාලා යන්න. එය පරිවර්තනය කල කෙනා ලෙස එම දෝෂ නිවැරදි කිරිම මගේ වගකිම හා යුතුකමනේ. එහෙනම් අරගෙනම බලන්නකෝ.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

19 thoughts on “24 [S03: E21] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි කළිඳු සහෝ සිංහල සබ් වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    Good job 24
    Thanksssssss…..

    Reply
  • සබට බොහොම තුති…
    ජය වේවා….!

    Reply
  • jack bauer

    කලින් වගේම ආයේමත් වේගයෙන් කොටස් ටික ලබා දීම ගැන උපරිම ප්‍රනාමය.
    ඔය විදිහටම ඉතුරු ටිකත් දෙනවා නේද​?
    කලිදු සහෝ ජය වේවා෴
    බයිසිකෝප් ජය වේවා෴

    Reply
  • බොහෝම ස්තුතියි …

    Reply
  • dedunu - yatalamatta

    සබට බොහොම තුති…
    ජය වේවා….!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *