24 [S04: E14] | ඩිනාගෙන් තවත් උදව්… [සිංහල උපසිරැසි සමඟ]
මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 14වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4 ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ රාත්‍රි 8ත් 9ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මාර්තු 21 වෙනිදාය.
කලින් කොටස ගැන අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒ කොටසේදි සිද්ධ වුනේ ජැකුයි පෝලුයි McLennan-Forster කම්පැනියෙන් එලියට ඇවිත් බේරෙන විදියනේ. ඒ අතර තුර එරින් අස්විමත් එක්ක CTU එකේ ප්‍රධානියා විදියට මිශෙල් වැඩ බාරගන්නවා. ඒත් එයා ටෝනිත් එක්ක නම් එච්චර හොදින් වැඩ කරන්නෙ නැ. ඒ හින්දා ටෝනි කියන හැම දේකටම වගේ එයා විරුද්ධ වෙනවා. ඒත් ටෝනි කියන දේවල්වලටත් ඇහුම්කන් දෙන්න ඕනි කියලා මිශෙල් තේරුම් ගන්නවා. ඒ වගේම ජැකුයි පෝලුයි කොටු කරගන්න McLennan-Forster එකේ අය කමාන්ඩෝ කට්ටියක් කැදවනවා. කොහොම හරි ජැක් පෝලුයි ඒ ටවුමේ ඉන්න තුවක්කු කඩේක දෙන්නෙක්ගේ සහය ඇතිව ඒ කමාන්ඩෝ කට්ටියගෙන් බේරෙනවා. හැබැයි අපි හිතුවේ වත් නැති විදියට පෝල්ට වෙඩිල්ලක් වැදිලා තමයි ඒ කොටස ඉවර වුනේ.
මේ කොටසේදි අපිට පෝල්ට මොකද වෙන්නේ කියලා දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මර්වාන්ව හොයලා ජැක් එහෙම තවත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඒකට ඩිනාගෙනුත් සහයක් ගන්නවා. ඒ මොකක්ද සැලැස්මට මොක්ක වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
එහෙනම් ඊලග කොටසින් හමුවෙනතුරු ඔයාලා හැමෝටම ජය… . . !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/sKph” type=”icon” “center” newwindow=”yes”] 124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සබට….. ජය……
එලස්
සබට තුති
ඔබට ජය…….
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
thanks
thanx bro ekmanata demu
niayamai…thanks KAVIDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx Mcn Sub Ekata Enakan Balan Hitiye.Jaya Wewa.
Me parath mama tamai mulinma bawe.Thanks KAVIDU puluwannam hama dama denna balanna.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂