Z Nation [S01 : E08] | සුනාමියක්… [සිංහල උපසිරසි සමඟ]
Z Nation උපසිරස ලොකු ප්‍රමාද විම් නැතුව, අඛණ්ඩව ඔයාලට මේ කතාංගයේ සිට අපි දෙන්න උත්සහ කරනවා.
එහෙනම් අද කතාව බලමු, පසුගිය කොටසෙදි මැක් සහ ඇඩි කන්ඩායමේන් වෙන්වෙලා වෙනම ගියානේ ඒ නිසා අද කතාවේ පෙනන්නේ කන්ඩායමේ අනෙක් ගැනයි.(ඇඩි,මැක් දෙන්නා ගැන 9 වැනි කොටසෙදි බලමු) එවගේම සයිමන්ට (අහ් සමාවෙන්න) අපේ සිටිසන් z ට අලුත් යාළුවෙක් මුණ ගැහෙනවා. බලන්නකෝ ඉතිං එහෙනම් අද කතාව.
[button link=”http://goo.gl/9AC7DS” type=”icon” “center” newwindow=”yes”] 217 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/dKCmke” type=”icon” “center” newwindow=”yes”] 401 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1410 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබ් එකට බොහෝම ස්තූතියි!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Masa ganak balan innawa api subekak enakan
Thank You very much…………..
එල ඈ..
මුලින්ම කියලා තියෙන එකනම් මරු.
ජය වේවා. !
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
කළිදු වසුක තැන්ක්ස් මචෝ සබ් එකට
අඩෝ මචෝ උබවත් මේකට සබ එක දීල ඉවර කරපංකෝ
ලොකු දෙයක් බන්
ttnxxx
thnxxx…. digatama demu…
digatama sub onee,tnx sub ekata
දිගටම දෙමු සහෝ අයෙනම් නවත්තන්න එපා .සබට තුති.
sub ekta thnx… digtama oni..
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks sub ekata