අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S07 : E15] | ඩීමන් මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 8 votes.
Please wait...

Supernatural-S6-2

කොල්ලො දෙන්න කාලෙකට කලින් අපායට එළවලා දාපු ඩීමන් කෙනෙක් ආපහු ගොඩට ඇවිත් බවට සලකුණු වගයක් පේන නිසා දෙන්න එක්ක යනවා ඒ ගැන හොයලා බලන්න. මේ අතරේ කලින් සැරේ ඩීමන්ව හොයා ගන්න උදව් කරපු කෙනෙක් වගේම කලින් සැරේ ඩීමන් ආවේශ වෙලා හිටපු කෙනත් මුණගැහෙනවා.

මේ අතරේ ඩීන් අතුරු දහන් වෙනවා. සෑම් ඩීන්ව හොයන්න උදව් කරගන්නේ නං කොහොමටවත් ළංකරගන්න හොද නැති කෙනෙක්වයි. පස්සට ඒකේ විපාක විදින්න වෙයි එයාට.

ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා සෑම්ටයි ඩීන්ටයි තේරෙන්නේ ටිකක් පරක්කු වෙලයි. ඒ මොකද්ද කියලා කතාව බලලා දැනගමු.

—–

අද කථාවේ නම “Repo Man” එනමින් 1984 තැනූ චිත්‍රපටය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : තෝමස් ජේ රයිට් (Thomas J. Wright)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුණේ : 2012 පෙබරවාරි 17
මීළග කොටසෙන්:
7.16 Out with the Old
PromoSneak peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/D74G” type=”icon” “center” newwindow=”yes”] 140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
acf2ea7448cf178528b445e390db4c57acc3cc77
[button link=”http://tinyw.in/ffmL” type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218
[button link=”http://tinyw.in/AxSL” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cb302f7666ba695d85a8851bdcbeb31d394499b0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

31 thoughts on “Supernatural [S07 : E15] | ඩීමන් මිනිස්සු…[සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub ekata godak thanks saho 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා…
    ඉදිරියටම යමු..
    ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ

    Reply
  • contrzzzzzzzzzz machan ube 150wana upasiresiyata.ewagema godak thzzzzzz uba api wenuwen mechchara mahannhi wenawata………….

    Reply
  • thanks sahooo niyamai

    Reply
  • ඉමල්ක

    බොහොම ස්තුතියි සහෝ

    Reply
  • Sadis M. Kulatunge

    උපසිරැසියට තුති…… 🙂

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • Thank you mdg . Kammali kame hitiye balanna mukuth nathiwa oya nam deiyek nemei dewalayak

    Reply
  • Thanks buddy.. great work. 🙂

    Reply
  • thathsara

    උපසිරැසියට තුති 🙂

    Reply
  • Kushan charith

    නියමයි සහො ඔයානම් එල…………….දිගටම sub අපට ඔයාගෙන්මයි ඕනේ …………..ජය,෴෴

    Reply
  • Shan Jayarathne

    Thanks brother…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *