24 [S06 : E01] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]
පරක්කු වෙනකොට හිතුවද නොදී ඉදිවී කියලා..? 😛 😛 ආයේ පිස්සුවක් ඇතැයි, තරමක් පරක්කු උනේ අපේ උපසිරැසි කරුවන් කාර්යබහුල වීම සහ මුලින් මේ සීසන් එක සදහා උපසිරැසි යොදන්න බාරගෙන හිටපු අය පොඩ්ඩක් එහෙට මෙහෙට වීම. පස්වෙනි සීසන් එක, එක හූවට රොයිලි අයියා අරගෙන ආවනේ. ඉතින් හයවෙනි සීසන් එක පරක්කු මොකෝ කියලා අපේ විද්යුත් ලිපිනයට පණිවිඩ ගණනාවක් ලැබුනා, මගදී උපසිරැසි නොදී එක දිගටම දෙන්න ඕනේ නිසයි මෙහෙම පොඩ්ඩක් පරක්කු කරේ මුලින්ම කිවනේ අපේ කලින් බාරගත්තු උපසිරැසි කරුවන් එහෙට මෙහෙට උනාය කියලා. ඉතින් ඒ අඩු පාඩුව වහගන්න කරදීලා කටයුතු කරේ ” චලිඳු දේශාන් සහ නිර්මාණි විජේසිංහ “ඒ දෙන්නට ස්තුති කරන්න ඕනේ මුලින්ම එහෙනම් අද ඉදන් නැවතත් ජැක් බවර් ගේ ජිවිතයෙන් පැයක් අරගෙන හයවෙනි වතාවටත් ඔයාලගේ ගෙදරට ගොඩවදින්න හදන්නේ. හයවෙනි කතාමාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම් එහෙනම්
මේ සීසන් එකේ පලවෙනි කොටස විකාශය උනේ 2007 ජනවාරි 14 වෙනි ඉරිදා. 8.5 IMDB වැනි ඉහල අගයක් ලබාගන්න සමත් වෙලත් තියනවා. ඇමරිකාව කියන්නේ මහා පුදුම රටක්නේ පිටසක්වල ප්රහාර, ත්රස්තවාදී ප්රහාර වලින් කිසිම අඩුවක් නැති රටක්,ඉතින් මේ හැම කරදරයක් අතරේම ත්රස්තවාදී ප්රහාරයක් නම් ඇමරිකාව පැය විසිහතරෙන් බේරගන්න ඉන්න එකම පොර තමා ජැක් බවර් “දවසේ හාදයා” 😉 හැබැයි මාස 20ක වගේ කාලයක් තිස්සේ පොර ඉන්නේ චීන අත්අඩංගුවේ. ඒ අතරේ ඇමරිකාවේ තැනින් තැන මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන මිනිස්සු ඝාතනය කරනවා, CTU සහ ඇමරිකානු රජය විශ්වාස කරන්නේ හම්රි අල්-අසාද් කියන ත්රස්තවාදියා විසින් මේ ප්රහාර එල්ල කරනවා කියලා,CTU එකට අනුව ඔහු ඇමරිකානු භුමියේ ඉදගෙන තමා මේ සියල්ලම කරන්නේ සහ ඔහු මියගියහොත් මේ සියලුම ප්රහාර නතර වෙයි කියලත් ඔවුන් විශ්වාස කරනවා, සහ “අබු ෆයාඩ්”කියන ත්රස්තවාදී නායකයා කියනවා ඔහුට ජැක් බවර් පණපිටින් බාරදෙනවානම් ඔහු අල්-අසාද් ඉන්න තැන කියන්නම් කියලා, ඉතින් ඇමරිකානු නව ජනාධිපති “වේන් පාමර්” චීනයත් සමග ගණුදෙනුවක් කරලා ජැක් බවර් ව නිදහස් කරගන්නවා.ඒ ෆයාඩ් ට බාරදෙන්න ජැක් ඉතින් රට වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් පොරනේ කිසිම කරදරයක් නොකර ගිහින් ෆයාඩ් ට බාර වෙනවා, හැබැයි ජැක් කියන්නේ හැම වේලේම බේරිලා යන්න සැලැස්මක් තියන පොරක්.
ජැක් බවර් ෆයාඩ් ගේ බාරයේ ඉන්න අතරේ දැනගන්නවා මේ සියලුම බෝම්බ පිපිරවීම් පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ ෆයාඩ් කියලා සහ අල්-අසාද් ඇමරිකාවට ඇවිත් තියෙන්නේ ෆයාඩ් ව නතර කරන්න බවත්, ඉතින් ජැක්ට ඇමරිකාව බේරගන්න නම් ෆයාඩ් ගෙන් බේරිලා යන්න ඕනේ සහ බලධාරීන්ට දැනුම්දෙන්න ඕනේ මේ ප්රහාර පසුපස ඉන්නේ අල්-අසාද් නෙමේ ෆයාඩ් බව. එහෙනම් බලමු නේද ජැක්ට ෆයාඩ් ගෙන් බේරිලා යන්න හැකි වෙයිද..? ෆයාඩ් ජැක්ට මොනවාකරයිද ..? ෆයාඩ් මේ එල්ල කරන බෝම්බ ප්රහාර වල අරමුණ මොකක්ද..?
ඊළඟ කොටසින් හම්බ වෙමු, එතෙක් හැමෝටම ජය!! 😛 😛
(ලිපිය-ගයාන් රූකාන්ත)
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/BiOG” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3873 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/11/සංජීව-කුමාර-සංජු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජීව කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
torrent link eka wada na.download karapu ekata sub mach wenne na.mokakatada sub deela thiyenne kiyala kiyanna puluwanda
saho sub wala link wadda karanne naha help ekak denna puluwanda
නියමයි
සබට තුති
ඔබට ජය……..
දිගටම මේ වගේ හොද නිර්මාණ අරගෙන එමු,
සබ් එකට ගොඩක් ස්තූතියි,
ජයවේවා!
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
බොහොම ස්තූතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
looking for this for long time
thanks
එල එල.
ඒනං වැඩේ ගොඩනේ දැං.
එච්චරයි වෙන්න ඕන.
ජයමවේවා!
Thanks…..
thanks………. sub denakan balagena hitiye. jaya wewa!!!!!!!!!!!!!!!!!
තාම 5වෙනි සීසන් එකවත් බලල ඉවර නෑ 🙁 මේක බාලා තියාගන්නව හිමිහිට බලන්න.
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks
Thank you………….
උපසිරැසියට බොහෝම ස්තුතියි !……….
ජය වේවා ……………..
jaya wevaaaaaaaaaa
Meka aye patangaththa ekanam niyamai.s6th Demu ehenam
jaya!
affeeeee !!! elama tama!!!! ithuru tikath gisi gisi gala demu sahooo!!!!! all d best!!! 🙂 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
අපි දන්නවනෙ Baiscope පටන් ගත්තව් වැඩක් මග නවත්තන්නැ කියලා.
ජය වේවා. !
පිස්සු කොර වෙනවා ……….අම්ම්මෝ යන්තම් ඇති අආවා…පට්ට වැඩක් සහෝ
කරගෙන යමු
thanx
niayamai…thanks SANJEEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සංජීව සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
එලස්ස්!!
tnx bro…
balan idiya godk kal
ammo! Kochchara kal balan hitiyada meka denakan! Godaaaak sthuthyi!
niyamay bro denakn balagena hitiye digatama dennada sub eka
thanks
Thanks Dear