අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S06 : E10] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24SE6

පසුගිය කොටසෙදි ජැක් ඇතුලු කන්ඩායමටම පහාරයක් එල්ල වෙනවනේ. කෙහොම හරි ජැක් එකෙන් බේරනෙවා. නමුත් ජැක් හිතන්නේ මැරලයින් තමනව පාවදුන් බවයි. නමුත් ඇය එසේ කිරිමට සිදුවු හේතුව කියනවා . එවගේම ඇය ඉල්ලා සිටිනවා ජොශ්ව බේරා දෙන ලෙසත්. එවගේම ග්‍රෙඩෙන්කෝ ඉන්න සැබෑ ලිපිනයත් ඇය දෙනවා . නමුත් එනත ග්‍රෙඩෙන්කෝ නෑ . එයා ඉන්න තැන ගැන අලුත් ඔත්තුව දෙන්නේ වෙන කෙනෙක් එයා කවුද? එයා කොහොමද ග්‍රෙඩෙන්කොව දන්නේ ? කතාව බලලාම විසදගන්න වෙනව‍ා.

එහෙනම් ඊලග කොට‍සෙදි නැවත හමුවෙමු කොමෙන්ටුවක් දාලායන්න හොදේ

 

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

10 thoughts on “24 [S06 : E10] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • sub ekata thanks sahoo!

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thank You machn…… 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *