අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S06 : E21] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

24SE6

 මේ කොටස විකාශය වෙන්නේ හයවෙනි දවසේ පාන්දර දෙක සහ තුන කාල පරාසයන් තුල. එහෙනම් පසුගිය කොටස ගැන මතක් කරගමු.

රුසියානුවන් ඉක්මනින්ම දැනගන්නවා චීන කාරයෝ ගාවයි මේ වෙද්දී පරිපථ පුවරුව තියෙන්නේ කියලා. ඒ වගේම ඩැනියෙල්ව සැකකාරියක් විදිහට සැකකරන්න සාක්ෂි ලැබෙනවා. පරීක්ෂන කිහිපයක් පැවැත්තුවාට පත්තේ ඩැනියෙල්ස් සහ ලෙනොක්ස් අතර තියෙන සම්බන්ද මඟින් රුසියානුවන්ට මේ තොරතුරු හෙලිවුනා කියලා දැනගන්නවා. නාඩියා යසීර්ට අලුතින් සීටීයු එකේ හම්බවෙච්ච පත්වීමත් එක්ක මොකවත් කරගන්න බැරි තත්වයට ඇද වැටෙනවා. ඒ අවුඩ්‍රිව පාලනය කරගන්න ඕන කරන විදිහ ජැක් සහ දිස්ත්‍රික්ක කාර්යාලයෙන් කරන ප්‍රශ්ණ කිරීම් නිසා. ඒවගේම චෑන්ග් දැනගන්නවා අමාරුවෙන් උස්සගත්තු පරිපථ පුවරු කෑල්ලට හානිවෙලා කියලා.

අද එතැන් පටන්… අනිත් උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyurl.com/o9h4u8q” type=”icon” “center” newwindow=”yes”] 124 MB කොපිය මෙතනින් බාගන්න[/button]

338A35CDAA275BE3184BD1FE83CE700935D0D043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

12 thoughts on “24 [S06 : E21] | ඇමරිකාවට තවත් තර්ජනයක්… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *