3 Body Problem [S01 : E04] Sinhala Subtitles | ත්‍රෛදේහකයෝ… [සිංහල උපසිරසි]
3 Body Problem [S01 : E04] Sinhala Subtitles
ඔන්න නම් පුරුදු විදිහටම 3 Body Problem කතාමාලාවේ 4වෙනි කතාංගය අරගෙන ආවා.
දැන් කතාවේ තත්ත්වය කොහොමද ? ගින්දර වගේ නේද?
ඔන්න කලින් කතාංගයේදි ඔයාලට මේ 3 Body Problem කියන එක හරියටම තේරුම් යන්න ඇති.
මේකෙදි එක ග්‍රහලෝකයක් සූර්යයන් 3දෙනෙකුගේ ග්‍රහණයට ලක්වෙලා තියෙන්නේ.
ඉතින් දවල් කොයිවෙලේද රෑ කොයිවෙලේද කියලා හරියටම කියන්න බැරි කාල තියනවා,
ඒ අතරේ මේ ග්‍රහලෝකය එක සූර්යයෙක් දිහාට ඇඳිලා ගියොත් එතකොට සාමාන්‍ය කාලයක් ගතකරන්න පුළුවන් වෙනවා.
ඒත් වැඩිකාලයකට නෙමේ, මොකද කොහෙන් ගියත් මේ 3 Body Problem එකේ අවසානය විනාශයම තමයි.
ඉතින් මේ වීඩියෝ ගේම් එකේ ඇත්තම අරමුණ මොකක්ද කියලා ටටියානා පැහැදිලි කරලා දුන්නනේ.
ඉතින් මේ පිටසක්වලයෝ එහෙමත් නැත්තන් “San Ti” (දේහ තුනක් ඇත්තෝ) ඉන්නේ මේවගේ ග්‍රහලෝකෙක.
අපේ යේ වෙන්ජී අක්කා යවපු පණිවුඩය නිසා මෙයාලා දැන් පෘථිවියට එනවා ජීවත් වෙන්නට.
ටටියානා කරපු පැහැදිලි කිරීම ජැක්ට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ, ඉතින් මෙයා ඒ ගැන පොලිසියට
කියන්න හදනකොට තමයි ටටියානා මොනවගේ කෙනෙක්ද කියලා අපි දැක්කේ.
අද කතාවෙදි මයික් එවන්ස් මේ සිදුවීම් වලට එකතු වුනේ කොහොමද?
මේ ත්‍රෛදේහකයෝ එයාලා කියන තරම්ම හොඳ ජීවීන් කොට්ඨාසයක්ද?
මේ ගැන දැනගන්න මිනිස්සු මොනවගේ ප්‍රතිචාර දක්වයිද?
අද කොටසින් මේ හැමදෙයක් ගැන ඔයාලට දැනගන්න පුළුවන්…
ඉතිරි කොටස් වලින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
සුබ දවසක්!!!
3 Body Problem,3 Body Problem [S01 : E04] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5389 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thank you-.
thank you so much
බොහෝම ස්තූතියි…
thanks for subtitle
ආසාවෙන් බලනවා, සබ සුපිරි
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජය
next tikath ikmata denna boss