ඔන්න මම තවත් බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් එක්කම ගෙනාවා. මේ මගේ දෙවැනි සබ් එක. පළමු එකට හොඳ ප්‍රතිචාර තිබුණු නිසා තවත් එකක් දෙන්න හිතුනේ. හරි , මේකයි කතාව. එකෝමත් එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ රස්සාව තමයි ආයතන වල අත් පත්‍රිකා ගෙනිහින් ගෙවල් වල අලවලා දෙන එක. ඒ අතරෙ මෙයා තවත් වැඩකුත් කරනවා. ඒ තමයි අර…

ඔන්න මම තවත් බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් එක්කම ගෙනාවා. මේ මගේ දෙවැනි සබ් එක. පළමු එකට හොඳ ප්‍රතිචාර තිබුණු නිසා තවත් එකක් දෙන්න හිතුනේ. හරි , මේකයි කතාව.
එකෝමත් එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ රස්සාව තමයි ආයතන වල අත් පත්‍රිකා ගෙනිහින් ගෙවල් වල අලවලා දෙන එක. ඒ අතරෙ මෙයා තවත් වැඩකුත් කරනවා. ඒ තමයි අර අත් පත්‍රිකා අලවපු ගෙවල් වලින් කවුරුවත් නැති ගෙවල් වල රෑට නවාතැන් ගන්න එක. ඒ විතරක් නෙමේ, ඒ ගෙවල් වල කිලුටු රෙදි හෝදන එක, කැඩුණු උපකරණ හදන එක (මෙයා හොඳ කාර්මිකයෙක්) වගේ දේවලුත් කරනවා හැබැයි දවසක් එහෙම නවතින ගෙදරක අයිතිකාරයො ඉන්නවා. ඊට පස්සෙ වෙන්නෙ මොනවද කියලනම් බලන්නම වෙයි. මම කිව්වොත් හරි නෑනේ.
මේක කොරියන් අධ්‍යක්ෂකවරයෙක් වන කිම් කී-ඩුක් ගේ චිත්‍රපටයක්. ඒ වගේම ලෝකෙම කතාබහට ලක්වුණ මූවි එකක්. ඩිරෙක්ටර් ගැන කියනවානම් අමුතු කතා තේමාවන් මත එකිකනෙකට වෙනස් ආකාරයේ නිර්මාණ කරන කෙනෙක්. මෙයාගේ මූවි වල filming කියන එක නම් උපරිමයි. එක දිගට කිසිම අකමැත්තකින් තොරව බලන්න පුලුවන්. එයා හැම shot එකකටම art ගතියක් එකතු කරන්නේ අමුතු උපක්‍රම වලින්.
එහෙනම් බලන්නකෝ. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂාර උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/01/04
Subtitles by
තුෂාර උදයංග
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
115 comments
uda
පුනුත්
හුරේ...අද මමයි 1.......බාලම බලමුකෝ....පට්ටයි ......තැන්කු වේවා...
තීර්ථ යාත්‍රිකයා
බාන්න දැම්මෝ... ස්තුතියි
praveen
thank u very much
විකියා
ඉස්තූතියි සහෝ...ජය වේවා...!
Ks
Elakiri.....thanx
chamila
thanks Thushara..... :)
කැනී
මේ දවස් ටිකේ කමෙන්ට් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ,ඒකට මුලින්ම සමාව ඕනි.
*film එකට thanks.
*sub වලට thanks.
*දිගටම හොද ඒවම දාන්න.ඉතුරුටික මේක බලලම කියන්නම්.
උදාර
බලන්න හොය හොය හිටපු ෆිල්ම් එකක්. සිංහල සබ් එක්ක දුන්නට තෑන්ක්ස්.
වා.මු. නිලන්ත පියසිරි
තුෂාර උදයංග, බොහෝම පින් මල්ලී. මේ දවස් වල වේලි වේලී හිටියේ ගෙදර කට්ටියත් එක්ක බලන්න සිංහල උප සිරැසියක් නැතිව. (අප්පච්චියෝ 18+ කියලා දැන් නොවැ දැක්කේ). පොඩි එව්චෝ නිදා ගත්තහම සෙනසුරාදාටචත් බලනවා. තව තවත් සිංහ උප සිරැසි දාන්න දිරිය ලැබේවා.
මේ කියන්නේ මේක බාන නොබාන හැමෝටමයි. පින් සිද්ධ වෙනවා, කොමෙන්ටුවක් දාලා යන්න. උප සිරැසි දාන්න කොයි තරම් අමාරුද කියලා හිතන්න. ඉතිං කාලය මහන්සිය යොදවලා මේ වගේ දෙයක් කරන්නේ අනිත් හැමෝගේම සතුට වෙනවෙන්මයි. හැමෝම අකුරක් හරි ලියන්න.
rK
balalath comment parak dan nma ko
Dinusha
ammataudu pandarama sinhala sub 1k.....thnx saho....ow rk kiyanawa wage balalath comment parak danna ona...
ashan suranga
thanks machannnnnnnn
Sha
Thankzzzzzzzzz :)
Onna List 1ta damma. Balala ewara welath commtnts parak dannamkoooooooo :)max
thanks sahoo.... keep it up...!!!!
Dilshan
Ela machan
iud
wow tks
sunanda
කියලා වැඩක් නැ.නියමයි තුශාර සහො.බොහොම ස්තුති...........................
radi
balama balamu...
pcw
සිංහලත් එක්ක දුන්නට thanks
ඉලංදාරියා
පට්ට මචො තෑන්x සබට මම මේක බලලා තියනවා නමුත් මට තේරුනේ නෑ දෑන් තේරෙයි ජයවේවා
Sri
ගොඩාක් ස්තූතියි.......බාගෙනම බලමුකෝ...
sam
Onna bann damma Thanks for the sub........
Shashini Bhawana
අප්පච්චියේ මෙයා නම් මම වගේම ඩයල් එකක් පේන විදිහට නම් බලමු ඩවුන්ලෝඩ් කරලම. උපසිරසි වලට බොහොම පින් . මොකද මම උපසිරසි නැති ෆිල්ම බලන්නේ නැහැ.
සාගර
ස්තුතිවේවා සහෝදරයා.මේක නම් පට්ට විදිහට ඈති කියලා හිතෙනවා අනිවා බානවා මේවා නොබලන මේ දෑස මක්කටෙයි තුශාර සහෝ.ජයවේවා!!!!!!!
මාරයාගේ හෝරාව...
තැන්කූ මලයා...
kavindu
ලස්සන film 1k බාන්න try කර තාම බැරි උනා. බලමු try karala.
වාසල
@kavindu,
ට්‍රයි කරලා බලන්න...
http ://goo.gl/JbEle
laksirigun
thanks macho
onna apith banna danawa
Viraj
බොහොම ස්තූතියි තුෂාර සහෝ!!!!
Anonymous
kaalekin man asa jaathiye film ekak wage.. thanks saho..
rohitha
math onna download kara gatta. thank u
shiwantha
niyamai...thanx machan :D
ampushpika
ගොඩාක් ස්තූතියි.........බානවා..........
Champath Dissanayaka
පිල්ම් එක නම් බෑවේ නැහැ slow නිසා.ඒත් ඔයාලාගේ එලකිරි වැඩේට මෙන්න මම wish කලා.
Tilan
Niyamayi...MAX.....Keep it well...ගොඩාක් ස්තූතියි
madusanka
niyamai machan ....thanxxxxxxxxxxxx
Akalanka Yapa
thanx bro
blackcorde
thnx....niyamai..thawa sub danda..
[puluwannam adminta kiyala dana film vala trailer ekak danda widihak hadagamu..eythakota thaswath maru...admin ekke sambandahta thiyan kenek kiyanda eyata....eythakota thawath lassanai..]චන්දන
සිංහල සබ් වලට බොහොම පිං... වැඩේ නියමයි... දිගටම කරගෙන යන්න...
Chathura Roxxx
Ela Ela..... Thanksss Bro
Udaya සාලින්ද
thanks saho....
h
මේක නියම කතාවක් තියෙන ෆිල්ම් එකක්. නිහඬව යන කොටස් සේරටම වඩා නියමයි... මේ වගේ එකකට සබ් දාපු එකනම් මාරම හොඳයි. තුෂාර සහෝට ජය...!
chanaka chana
elazzzz onna math gannawa yalu... niyamai.. movie eka balalama comments ekak dannamko.. Thanks machan sinhala sub walata..
hasintha
ela kiri machannnnnnnnnnnnnnnnnn.........
Ameera..
Meka niyama film ekaklu... sin sub walata thanks....
AL1717
Meke Poster Eke Hetiyata Nam Enne Wenama Idea Ekak.
Kohoma Unath Kamak Ne SUb Ekatath Thanks Kiyala Menna Api Banawoooooooooooooo
Jaya Wewaaaa
kavindu
wasala sahota godak thz, mata torent 1 mail karata.... me rate unta aga purama pissu, torent site block karala....
charitha
ෆිල්ම් එක කොහොම වෙතත් ලියලා තියන විදිහට බාන්නම හිතෙනවා :) ...බලලම ගුණදොස් විචාරන්නම් :)
සබ්වලට ThankZ..!!!!!!baba
niyamaie machan sub dapu ekata thanx
tharaka
ඔන්න අදනම් පට්ටම් පට්ට Film එකක් දලා.මම අසම අධ්‍යක්ෂක කෙනෙක් තමයි Kim Ki-duk කියන්නේ.එයාගේ හැම Film මරුවටම කරලා තියනවා.ඉදල හිටල හරි මේ වගේ Film එකක් හදුන්වලා දෙනවට උබලට පිං.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි මචාං! සිංහලත් එක්කම දුන්නට තැන්කිව්!