අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළකවිඳු නුවන්ක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

30 Minutes or Less (2011) with Sinhala Subtitles | මිනිත්තු 30න් පීසා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.7/10. From 29 votes.
Please wait...

ඔන්න මම තවත් සුපිරි චිත්‍රපටියකට සබ් අරන් ආපහු ආවා.මේක මීට කලින් සබ් එක දෙන්න හිතුවට පොඩි වැඩ ටිකක් වැටුන නිසා වැඩේ පරක්කු උනා.මේ ෆිල්ම් එක රිලීස් උනේ 2011 අගෝස්තු 12. Ruben Fleischer තමයි මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්.කතාව ලියලා තියෙන්නෙ Michael Diliberti.මේ ෆිල්ම් එකට 6.1IMDb අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකට ප්‍රසිද්ධ නලු නිලියො ගනනාවක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේ එයාලගෙන් ටික දෙනෙක්

Jesse Eisenberg – Nick
Danny McBrideDwayne
Aziz AnsariChet
Nick SwardsonTravis
Dilshad VadsariaKate
Michael PeñaChango

කතාව ගැන කිව්වොත් නික් කියන්නෙ පීසා බෙදන කොල්ලෙක්.හොඳම යාලුවා තමයි චෙට්.මේත් එක්කම කතාවෙ නපුරු ඩයල් දෙකකුත් ඉන්නවා.ඒ තමයි ඩ්වයිනුයි ට්‍රාවිසුයි.ඔන්න මුන් දෙන්නට ඩ්වයින්ගෙම තාත්තව මරන්න ඕනෙ වෙනවා. මේක එයාලටම කරන්න බැරි නිසා මිනීමරුවෙක් කුලියට ගන්නනම් ඩොලර් 100 000 ඕනෙ වෙනවා.මේ සල්ලි ටික හොයාගන්න මුන් ගහන්නෙ මරු ප්ලෑනක්.ටී වී එකේ ඇඩ් එකකින් නික්ගෙ කඩේ පීසා තප්පර 30කින් ගෙදරටම ගේන සිද්දිය මෙයාල දකිනවා.ඉතින් පීසා 2ක් ඕඩර් කරලා මුන් ඉන්න තැනට නික්ව ගෙන්නගෙන නික්ගෙ ඇඟේ බෝම්බයක් හයි කරනවා. ඒවගේම පැය10න් සල්ලි ගෙනල්ලා දුන්නැත්තන් බෝම්බෙ පුපුරවනවා කියලා නික්ට තර්ජනය කරනවා.ඔන්න ඉතින් නිකුයි චෙට් දෙන්නත් එක්ක බැංකුවක් කොල්ල කාලා සල්ලි කොහොමහරි හොයාගන්නව,ඒත් වැඩේ කියපු විදිහටම යන්නෑ.බලලම දැනගන්නකො මොකද වෙන්නෙ කියලා.

මම කිව්වෙ නැති උනාට මේකෙ වැඩි හරියක් තියෙන්නෙ කොමඩි.ඒක හින්දා මං හිතනවා කස්ටිය බාගෙන බලයි කියලා.ඒවගේම හොඳයිනම් බලලා කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකො ඉතින්.තවත් උපැසිරැසියකින් හමුවෙමු.

ජය වේවා!!

Batman & The Jetsons & 30 Minutes or Less (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/04/Kavindu-Nuwan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

30 thoughts on “30 Minutes or Less (2011) with Sinhala Subtitles | මිනිත්තු 30න් පීසා [සිංහල උපසිරසි සමඟ]

  • sub eka download weda natha..

    Reply
  • Malith Samarawickrama

    thanks sub ekata

    Reply
  • Malith Samarawickrama

    thanks bro sub ekata.

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ashan lankanath

    Thanks ………….good luck …………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ptta patta aiie…tnx

    Reply
  • Rusith Mendis

    එල සබ් එක……….
    Wind River [2017] එකටත් මෙ වගේ එල සබ් එකක් දෙන්න…
    ජය වේවා…

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • දමිත්

    උපසිරැසියට ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Thisal Lakpura

    ස්තුතියි,

    Reply
  • C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

    Reply
  • comedy ekaknam maru saho…

    goda kalekin baluwe ne..

    sub ekata tnx mcn..

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අසිත

    paata filumaka ta ne sab dila tyenne
    elama saho thanks

    Reply
  • කැලුම්

    sub ekata thanx macho…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *