5th Passenger (2018) with Sinhala Subtitles | බෙහෙත් පෙත්තක් කරපු දෙයක්…!! [සිංහල උපසිරැසි සමඟ]
ආයූබොහෝ වේවා හැමෝටම. ඔන්න මම ආපහු ආවා තවත් චිත්‍රපටියක් අරගෙන. මේ සැරේ නම් ටිකක් පරක්කු වුනා සතියකටත් වැඩියි මේක භාරදීලා. මොකද මගේ computer එක කැඩුන නිසා සබ කරන්න විදිහක් තිබ්බේ නෑ කොහොමහරි ඊයේ හදාගත්තා අද හවස් වෙනකන් කොටලා ඉවර කරගත්තා. computer එක කැඩුනා කියන්නේ ඉතින් බූට් 50ක් කෑවටත් වඩා දුක හිතෙන දෙයක් නොවෑ.😂 මේ චිත්‍රපටිය මට භාරදුන්න සමීර කරුණාරත්න අයියටයි, වැඩි තොරතුරු දුන්න සිසිල ප්‍රසාද් අයියටයි මුලින්ම ස්තූති කරන්න ඔනි. අද මම ගෙනාවේ 2018 මැයි මාසේ 31 තිරගත වුන 5th passenger කියන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටිය. අපි බලමු චිත්‍රපටිය ගැන පොඩ්ඩක් එහෙනම්.
මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Fantasy, Sci-Fi කියන categories වලට වගේම මේ සලරුව මිනිත්තු 89ක් පුරා දිව යනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scotty Baker වගේම නිශ්පාදනය කරලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah, Mike Phillips යන අයයි. මේකේ කතාව ලියලා තියෙන්නේ Scotty Baker, Morgan Lariah සහ David Henri Martin යන අයයි. IMDb Rating වල 3.0 ක පහල අගයක් තමා මෙකට ලැබිලා තියෙන්නේ. ඒ උනත් කම්මැලි නැතුව බලන්න නම් පුලුවන්, මම ඇප වෙනවා.😂 ඒ වගේම Google එකේ 59%ක ජනතා කැමැත්තකුත් ලැබිලා තියෙනවා. මේකේ රගපාන්නේ Doug Jones, Marina Sirtis, Mindy Robinson, Tim Russ, David Lim සහ Armin Shimerman කියන අයයි. හරි අපි කතාව මොකද්ද කියලත් පොඩ්ඩක් බලමු නේද?
චිත්‍රපටියේ කතාව මේකයි. අභ්‍යවකාශයේ තියෙන යාත්‍රාවක එකපාරට අනතුරක් වෙනවා. මේකෙන් බේරෙන්න කට්ටිය බේරගන්න යානා වලට ගිහිල්ලා වෙන වෙනම පිටත් වෙලා යනවා. මෙන්න මෙහෙම ගියපු එක බේරාගැනීමේ යානයක ඉන්න මගීන් පස් දෙනෙක් වටා තමා කතාව දිවයන්නේ. මේ යානයක යන්න පුලුවන් 4කට විතරයි, හැබැයි මේකේ 5 දෙනෙක් ඉන්නවා මොනව්යින් මොනවා වෙයිද දන්නේ නෑ නේද? මන් නම් දන්නවා ඔයාලත් බලලම දැනගන්නකෝ. මේකේ කාලරාමු දෙකක තමා කතාව දිවයන්නේ westworld එකේ වගේ. ප්‍රධාන චරිතය ඊව් මිලර් ගේ මනසින් තමා අපිට කතාව පෙන්නන්නේ. එතකොට අනිත් කාලරාමුව තමා වර්තමානය. මේකේ Aliensලත් ඉන්නවා. බලන්නකෝ අන්තිමට වෙන්නේ මොකද්ද කියලා නොසිතූ විරූ අන්දමට බෙහෙත් පෙත්තක් නිසා කතාවම වෙනස් වෙනවා. මදැයි ඔය කියෙව්වා. කට්ටිය බලන්නකෝ චිත්‍රපටිය.
එහෙනම් මම ගිහින් එන්නම්. හැබයි කට්ටියගෙන් ලැබෙන සප් එක නම් මදි. කොමෙන්ට් 20කට එහා යන්නෙම නෑ නේ. අපි අපිට තියෙන කාලය බෙදාගෙන අමාරුවෙන් තමයි ඔයාලට මෙහෙම සබ් අරන් එන්නෙ. ඉස්සෙල්ල මේ වෙබ් සයිට් එකේ අයියිලා එහෙම මෙහෙම කියනකොට මටත් හිතුනේ මොකද්ද ඕක මහ ලොකු වැඩක්ද කියලා එහෙම තමයි. ඒත් ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා තේරෙන්න සබ් එකක් කරන්නම ඔනී. අපි මේ කරන දේවල් වලට පොඩි හරි සප් එකක් කොමෙන්ට් වලින් දුන්නම තමා අපිට පොඩි මෙව්වා එකක් එන්නෙ. හරි මන් වැඩිය කියන්න යන්නේ නෑ ඕවා ගැන අපේ ඇඩ්මින් අයියලා ඔනී තරම් කියලා තියෙනවා නේ. මන් එහෙනම් යනවා. කොමෙන්ටුවක් දාන්න හොදේ. අඩුගානෙ තියෙන වැරදිවත්. තවත් උපසිරසියකින් හමුවෙන තුරු හැමට ජය ශ්‍රී!
SInhala Subtitles
-- Count 6562 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank bro
thanks bro
Ela bn
Good Job Broooooooooooooh………!
thanx bro
ස්තූතියි
Thanks bro..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!!
thanks bro
meke film eka ganne kohomada machan
THnQ bro
Thanks for sub bro,,,,,
comment gana hithanna epa, wade karagena yanna
supiriyi bro
Elzz…
sub ka patta boss
Thanks bro
නියමායි
Thanks bro sub ta… keep it up..
thanks brother sub ekata keep it up anddd good luck
youtube reviews nam anthimai me film ekata…..
Thanx bro
thankyou
Thank you bro sub ekata..
Jaya wewa!
onna 108 th damma
Thank you.
Thank saho
thanks brother
Thank U bro…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for sub
sub ekata thank u so much bro…………..
Thanku malli :]
thnx sahooo sub ekata
Thanks
සබ් එකට බොහොම ස්තූතියි කවිශල් සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Thanks for the sub
උපසිරැසියට බොහොම ස්තූතියි.
ජයවේවා!!!
ela
patta shao thawa sub karanna
sub ekata thanks saho
Ela ela
thanks bro sub ekata
Ela saho thanks
Niyamai macho
Thanks macn sub ekata. Issarahatama yanna Suba pathanawa. Jayawewa..!
Thankz machan sub ekata
thaks bro sub ekata… patta film ekak wage
meka life film eka wage neda… patta filumak wage broo jaya wewa me wage sub thawa karanna subha pathanawa
එලම තෑන්ක්ස් මචන්
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ptta
Thanks macho.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks macho
thanks macho
Thanks
Thankx machan !!!
Thankx bro
Patta
Thaks macho sub ekata.
patta
elz
නියමයි Bro.තෑන්ක්ස්
Thnks macho sub ekata
Thanks machoo
එලම තෑන්ක්ස් මචන්
thanks for sub bro…
Thanks…
නියමයි සහෝ ස්තුතියි
ela
Niyamai sahoo..digatama karan yan…
you’re doing great bro! thanks for the subtitle! (y)
උප සිරැසියට බොහෝම ස්තූතියි
thank you for sbu……..good work
niyamai machan thanks
උපසිරැසියට ස්තූතියි!
kiwwa hetiyata nam patta wage. balamu ah
godak tnx saho api wenuwen katta kana hemotama
Thanks bro
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
Ade thannku bro subata.umbata kiyanna matath athak oayak keduna wage thamai Computer rajaya kedunoth.Bayanaka heenayak wage….. Thawa supiri ekak diyan kollo………
සබ් එකට ස්තූතියි සහො
තව තවත් සාර්ථක වෙන්න සුභ පතනවා
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Thada thada broo…….
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිශල් සහෝ.
ජයෙන් ජය.
සිraa කතාව මගේ කොම් එක කැඩිලා දවස් දෙකක් තිබුනා ඒ දවස් දෙක කොහොම හිටියද මන්දා
හෙන අවුලෙන් හිටියේ
Thankz…tamil film aluthwa oonaa bro
ThankYouuu!!!!.. Bokkenma Baiscope Thamaiiii..
Supiri saho. Thava digatama karagena yamu :*
fttttttttttttttttttttttttttttttttt
fttma bn supiri
ela ela , twa patta
scientific tikaka sub aka diyn n
Godak sththui bro sub ekata. sigatama sub demu. Jaya wewa…
elama bro
ස්තූතියි සහෝ
ela bro
ela
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සබ හදල, අපිට බලන්න දුන්නට ස්තුතියි
tnx machaaan
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
thx broo
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Cashback.2006 sinhala sub ekat puluwannam laba denna . digatama sub labadenna apitaeka loku udauwak wenawa film balanna
MACHAN KIYANA HINDA GATTHA BALA
කලින්ම බාගෙන හිටියෙ දැන් නිදහසේ බලන්න පුලුවන් තැන්කු බ්‍රෝ..**
Thanks hamotama…
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..
elakiri yalu.thawa hoda ekak ekmanata denna .b.s.
Supiri Bro.. Digatama Sub Karamu.. Jayawewa…………
Comments madi kiyala duk wenna epa bro… api hemadama innawa oyala ekka. Oyala nisa thamai api sinhala sub ekka film ekak hari balanne. Jayen jayama wewa…
ela
patta
Thanks bro
ස්තූතී සහෝ සබ් එකට….
උපසිරැසියට ගොඩක් ස්තුති. තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.තුණුරුවන් සරණයි ඔබට
Thank u bro !!!
Thanks Bro… Gd lk….!!!
tnx
සහෝ Rajapattai ෆිල්ම් එකට සබ් දාමුද?
Bohoma isthuthi Subtitle 1kt
mama godak appreciate karanawa oyage wada baiscopelk 1k
godakma sathutui baiscopelk
thank you baiscopelk
tnx 🙂
Thank u bro
Ela bro
ko bn film aka nene
Thenks mcn, digatama sub denna hoda film walata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා
ඔන්න මචන් ජය වේවා.දිගටම සබ් දෙන්න….සුභ පතනවා….
ස්තුතිය ඔබට. ජයවේවා ..
Thanks bro sub ekata!