අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමගයාන් රූකාන්තචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහින්දි

Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

Rating: 8.5/10. From 143 votes.
Please wait...

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු චිත්‍රපටි ඕන තරම්. බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නැහැ. Commando කියන්නේ වෙනස්ම ගණයේ “ෆයිට්ස්” අපිට පෙන්නපු චිත්‍රපටියක්. ඒවා දකිද්දී කට ඇරෙනවා කියන්නේ ආයේ කෙල බේරිලා අපිවම යට වෙනකම් අපි දන්නෙත් නෑ. තව පැහැදිලි කරොත් Commando චිත්‍රපටිය නිහඬ වුණේ ඒ සැබෑ වීරයා විද්යුත් ජම්වාල් වෙනුවෙන් වෙනමම රසික උන්මාදයක් නිර්මාණය කරලයි.
ඇයි මං මේ මනුස්සයට සැබෑ වීරයෙක් කියලා කිව්වේ? ඔව් ඇත්තටම මේ අවදානම් සහිත දර්ශන (Stunts) රඟ දක්වද්දී බොහොමයක් නළු නිළියන් ඒ වෙනුවට වෙනම පුද්ගලයන් තමා යොදාගන්නේ. හැබැයි විද්යුත් නම් වෙන අයගේ පානෙන් එළිය බලන බුලට් එකක් නෙමේ. තමන්ගේ Stunts තමන්ගේ අතින්ම අහවරක් කරලා දානවා. ඒ හින්දමයි මිනිහගේ ඇක්ෂන්ස් මෙච්චර රස. 

කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වෙනවා. ඔන්න Commando රසික පිරිසව පිස්සු වට්ටගෙන තව ආරංචියක් එනවා. ඒ තමා Commando චිත්‍රපටියේ දෙවැනි කොටසක් එළියට එන එක. කාගේත් බලාපොරොත්තු අලුත් කරමින් ඒකේ ප්‍රධාන චරිතයත් විද්යුත් ජම්වාල්ටම හිමි වුණා. කලින් කොටසේ අධ්‍යක්ෂක නම් නෙමේ මෙයා. අලුත් අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ප්‍රධාන චරිතය නම් වෙනස් කරනවා තියා හිතලවත් නැහැ. ගත්තේ විද්යුත් ජම්වාල්මයි, මොකද ඔහු නැති Commando කෙනෙක් කාටවත් හිතාගන්න බැරි හින්දයි.  කරන්වීර් දෝග්‍රා, A One Man Army එකේ වගේම The Black Money Trails එකෙනුත් ඔයාලව හම්බවෙන්න එනවා. ඒ ඇරෙන්න කතන්දර දෙකේ වෙන කිසිම සමානකමක් නැහැ. එකක් නොබැලුවා කියලා අනික බලන්න බැරි කමක් නැහැ..

විකී චඩ්ඩා, ඉන්දියාවේ කළු සල්ලි සම්බන්ධව මාතෘකාව ඇදුනොත් අනිවාර්යෙන්ම ප්‍රධාන චරිතය වෙන්නේ මෙන්න මෙයා. මෙයාව ද වෙනකම් කවුරුත් දැකලත් නෑ, දැක්කත් අඳුර ගන්නත් බැහැ. මිනිහා අහිංසක ගොවියන්ගේ සල්ලි බරගාණකින් තමන්ගේ ගිණුම්පු රවගෙන ඉන්න වංචාකාරයෙක්. අපේ කරන්වීර් තමයි ගේමට බැහැලා මිනිහා ඉන්න තැන හොයාගත්තේ. මිනිහා ඉන්නේ මැලේසියාවේ. හරි ප්‍රශ්නේ ඉවරයිනේ එහෙනම්. එහෙමද? අපෝ නෑ. මිනිහා ඉන්නේ මැලේසියාවෙනේ. එයාව ඉන්දියාවට එක්කන් එන්න ඕන. ආරක්ෂිතව, ඇහි පිල්ලමකටවත් හානියක් වෙන්න නොදී මහ ඇමති ලීලා නෝනා මේකට මැලේසියා යන්න හතරදෙනෙක්ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත් කරනවා. එයාලා තමා ACP භක්තාර්, භාවනා රෙඩ්ඩි, සෆර් හුසේන් සහ ශරඩ් පාන්ඩේ. හෝව්.. හෝව්.. කෝ එතකොට කරන්….? මොකක්ද මේ කියන්නේ?

2017 මාර්තු 03 වෙනිදා සිනමාශාලා වලට ආපු Commando 02 : The Black Money Trailsහි විද්යුත්ට අමතරව ආධා ෂර්මා එක්ක ඊෂා ගුප්තව දැකගන්න පුළුවන්. සුපුරුදු පරිදි ප්‍රේක්ෂක උමතුව නොඅඩුව දිනාගන්න මේ දෙවැනි කොටසත් සමත් වෙනවා. IMDb දර්ශකයේත් 5.9ක අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය. අපේ බයිස්කෝප් බලන සෙට් එකත් පුල පුලා බලන් හිටිය එකක් කියලා කමෙන්ට්ස් දැක්කම කියන්න පුළුවන්. එහෙනම් තවත් රස්තියාදු නොකර බොලයිට ඉඩ දෙන ගමන්,මම නවතිනවා

ලිපිය-මයුර සුරාජ් ~

කාලෙට පස්සේ තමා උපසිරසියක් කරන්න ලැබුනේ එක නිසා පොඩ්ඩක් පමා උනා නමුත් කොහොමෙන් කොහොමහරි අපේ උදවියගේ තර්ජන හමුවේ හැකි ඉක්මනින් ඉවර කරලා අරගෙන අවා.හැමෝගෙම ලියුම් මහත්තයා තමා මේ ලිපියත් ලියලා දුන්නේ බොහොම ස්තුතියි මයුර මචෝ සහ මේක ඉක්මනට ඉල්ලලා මට විටින් විට දුරකථනයෙන් සහ මැසේජ් වලින් තර්ජනය කල දසන්(වැ.කොටා) මතක් කරගෙනම ගිහින් එන්නම් එහෙනම් සියළුම දෙනාට සුභ දවසක්.ජය.

Naam Hai Akira (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

87 thoughts on “Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

  • vishwanathmadhushanka

    Elaaa thnx

    Reply
  • මොළ කකුලුස්

    Thanks for your valuable service….subtitles හොදටම හොඳයි යාලුවා….නොනැවතී ඉදිරියට යමු….ජය වේවා

    Reply
  • ashan lankanath

    thanks …………………..good luck

    Reply
  • Nuwan adikar

    Macho me sub eka english ekak widiyatane penne….mama download kale DVDRip 700MB ekak

    Reply
  • pls give a download site

    Reply
  • Suren sangeeth

    Godak pin bn me karana sewawata

    Reply
  • thanks for the subtitle

    Reply
  • Macnla mata meke download karaganna hati kiynnnko

    Reply
  • Dinuka Jayasekara

    Thanks……

    Reply
  • maheshbabu

    Thank’s for sub bro

    Reply
  • බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!

    Reply
  • Sub Aka dala neh :3
    Thanks Jayawewa !!!

    Reply
  • plz puluwannam film eke download link eka ewannako

    Reply
  • රන්ඩික

    ගොඩක් කල් බලන් හිටියා තැන්ක්ස් සහෝ

    Reply
    • Mt film eka download kara ganna link eka danawada kauru hari

      Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • නියමයි මචං ..
    කවුරු හරි පුලුවන් නමි ab ke baras (2002) hindi film එකට සිංහල සබ් දෙනවද. ලොකු උදව්වක් යාලුවො.

    Reply
  • Good Post Friend, Thanks!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    එල එල ජෝනෝ.
    කොහොමහරි කලටවෙලාවට දුන්නා නේ.
    නම්බුව රැක්කා.
    අනිවා ඉතින් මේක බැලිල්ලක් තමයි පොරගේ ඇක්ෂන් නිසා.
    ඔන්න ඔය විදියට හිටහ්න්කෝ පොලු නොතියා රෙද්ද.
    එතකොටනේ ආදරේ හිතෙන්නේ.
    තැන්ක්ස් සබට ආ..

    Reply
  • machan me sub eke Podi awlak thiyenawa. “www.300mbdownload.net “me site eke thiyena quality ekata sub hadala dapanko.Budu Saranai!!!

    Reply
  • ravindu prabashwara

    Sub ekata thanks bro

    Reply
  • most waited hindi movie in 2017… thank u so muCh… keep it up bro

    Reply
  • Baiscopelk ekaa samada jaya

    Reply
  • Udara Damith B/K

    ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!
    මේකේ කොලටිය හොදයිද dvd කොපියේ

    Reply
  • tnx machoo baiscope eke siyaluma denata jaya

    Reply
  • danna ekek meka download kraganna link eka deepallako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • රොයිලා bro ab ke baras (2002) hindi film එකට සබ් දෙනවද ලොකු උදව්වක්

      Reply
  • Thanx Fro Sub… ♥

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    *-* ෴ උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි. ෴ *-*

    Reply
  • machan meke link eka nadda?

    Reply
      • udara daminda

        yalu biscopel download akata yanna link akak dennako serch karata en na

        Reply
        • magnet:?xt=urn:btih:201e6b1408eb5d9dbeab7d2eeae35f5ab55a6656&dn=Commando+2+%282017%29+Hindi+720p+DVDRip+x264+AAC+ESubs+-+Downloadhub&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Fzer0day.ch%3A1337&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Fexodus.desync.com%3A6969

          Reply
  • Gathsara Umesh Kumara

    Kalekin hari dabk kalner..amthk karanne naethuwa…
    Ae athi…bohoom sthuthiy sabat…thawath upasiresiyakin ikmaninm hamuwemmoo…

    Reply
  • පට්ට බන්….ඊයේ බාගත්තේ…අද සිංහලෙන්ම බලන්න පුළුවන්.බොහොම ස්තුතියි…..

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Imesh Akalanka

    thank you saho..jaya wewa……

    Reply
  • පට්ට පතුරු… මාර ආශවෙන් බලං හිටියෙ…. බොහෝම ස්තූතියි…….

    Reply
  • Kohomada meka download karaganne help me.

    Reply
  • Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • වැ. කොටා… “වැ”යන්නේ සැබෑ අර්ථය නිමානය කර වටිනා තිසරපට දිනාගන්න.
    සබට තුතු මචෝ. ජෝනා ඊස් බැක් ඔන් ද ට්‍රැක්

    Reply
  • මෙන්න බෑවා සබ් එකට බොහොම ස්තුති

    Reply
  • niyamai saho…thanks……

    Reply
  • Patta machan thanks for sub go forwed

    Reply
  • Thnx saho.denkm blan hitye…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *