අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේදහරා මුතුඅමාබලන්නසිංහල උපසිරැසිහින්දි

706 (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 45 votes.
Please wait...

නීරජ්!
අවුරුදු 12ක පොඩි ළමයෙක්.
දැන් දවස් 10ක ඉදන් අසනීපෙන්.
හිටපු ගමන් මුලු ඇඟම ගැහෙන්න ගන්නවා.
විකාරෙන් දොඩවනවා.
ඒත් නීරජ්ට කිසිම ලෙඩක් නැහැයි කියලයි
එයාව පරීක්ශා කරන ඩොක්ටර් සුමන් කියන්නෙ.
එක පාරටම නීරජ් අනාවැකි කියන්න ගන්නවා.
ඩොක්ටර් සුමන්ගෙ කාමරේ කරපු වෙනස්කම්,
ඩොක්ටර් කාමත්ගෙ පවුලෙ විස්තර විතරක් නෙවෙයි
දවස් 11 තිස්සෙ අතුරුදහන් වෙලා හිටපු,
පොලීසියට වත් කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි උනු
ඩොක්ටර් සුමන්ගෙ මහත්තයා
ඩොක්ටර් ආස්තානා ඉන්නෙ කොහෙද කියලත්
මේ නීරජ් කියනවා.

ඒ සිද්දියෙන් පස්සෙ දිගටම
නීරජ්ගෙන් ප්‍රශ්න කරන
පොලිස් පරීක්ශක ශෙකාවත්ට
අනාවරනය කරගන්න වෙන්නෙ
මහ පුදුම හිතෙන සිද්දියක්….

Atul Kulkarni, Divya Dutta, Raayo S. Bakhirta, Mohan Agashe සමගින් Anupam Shyam රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anupam Shyam. Thriller ගනයට අයිති වෙන මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කලේ 2019 ජනවාරි 11 වෙනිදා. IMDb අගය 5.5 ක් ගත්තත් හොඳ විචාරක ප්‍රතිචාර නම් ලබන්නෙ නැහැ.

ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

ලැබුවා වූ සිංහල හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

34 thoughts on “706 (2019) with Sinhala Subtitles | අසම්මත පෙමක අතුරු ප්‍රතිඵල… [සිංහල උපසිරසි සමඟ]

  • බොබී

    ලිපියේ හැටියට කතාව නොබලන්නේ කොහොමද. ඔන්න මාත් ගත්තා, අක්කේ.

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ….!

    Reply
  • shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා…..

    Reply
  • prasad wanasundara

    bohoma sthithi obata jaya ma wewa

    Reply
  • bohoma sthuthi sis jaya degatama karagena yamu

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Romeo Juliet 1996 ඉංග්‍රීසි ෆිල්ම් එකට සහ
    Taj Mahal: An Eternal Love Story 2005 හින්දි ෆිල්ම් එකට සබ් කරන්න පුලුවන්ද කියා බයිස්කෝප් උපසිරැසි කරන අයගේ කාරුණික අවධානයට යොමු කරන්න කැමතියි.

    Reply
  • Til Tharaka

    Thankzz nanga….

    Reply
  • chamallakshan

    බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Lalani Maduwanthi

    Thank you nangi,,,,godaaak pin oyata

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you

    Reply
  • malithmadhushan45

    දහර අක්කේ බොහොම ස්තුතියි උපසිරසට

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
    • Kantha_DLA

      Request :
      Gully Boy (2019) Hindi Proper

      Reply
  • ස්තුතියි දහරා…
    සුභ අලුත් අවුරුද්දක්…

    Reply
  • ස්තුතියි දහරා සොයුරිය.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.

    Reply
  • gihan perera

    නියමයි ස්තුතියි සහෝදරී…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • udana nimsara

    Niyamai dahara akka 🙂 wade krn yan digatama

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *