Money Heist aka La casa de papel [S02 : E02] Sinhala Subtitles | කණ්ඩායම් ගැටුම්… [සිංහල උපසිරැසි සමඟ]
ඕන්න එහෙනම් පුළුවන් ඉක්මණින්ම වගේ ඊළග කොටසත් අරගෙන ආව.අපි බලමු එහෙනම් සිද්ධ වෙන දේ,
කලින් කොටසේදී දකින්න ඇතිනේ ටෝකියෝ මුළු කණ්ඩායම දෙකට කඩනවා.ඒකෙන් වෙන්නේ ටෝකියෝ,ඩෙන්වර් සහ රියෝ එක පැත්තකට යන එක අනිත් පැත්තට බර්ලින්,මොස්කව් සහ නයිරෝබි.ඉතින් අන්තිමට ටෝකියෝ බර්ලින්ව අල්ලගෙන්නව. ඔහුගෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අර අමතර සැළැස්ම ගැන.හැබැයි මෙයා කටක් අරින්නේ නැහැ.ඔය අතරේ තමයි නයිරෝබි එතනට පැමිණෙන්නේ.ඉතින් මේ අවස්ථාවේදී ටෝකියෝගේ තියෙන වියරුව හේතුවක් ඔහේ කියවගෙන කියවගෙන යනවා.එතකොට තමයි නයිරෝබිගේ ජීවිතය ගැන යමක් දැනගන්න ලැබෙන්නේ.ඒක මොකක්ද කියන්න යන්නේ නැහැ ඔයාලම බලල දැනගන්න.ප්‍රොෆෙසර් ගැන කථා කරොත් එහෙම ඔහු මැඩ්රින් වලට එන ගමන් ඉන්නේ.ඒවගේම තමයි පොටෝ ටික තිබෙන සාක්ෂිත් එක්ක.ඉතින් මොහු ඇර්බර්ටෝගේ පවුල් ප්‍රශ්න ඇදල අරග්නනවා.ඒකෙන් වෙන්නේ මෙයාට තරහ ගස්සන එක.පස්සේ මොවුන් දෙන්නේ රණ්ඩුවක් ඇතිකරගන්නවා.ඉතින් ප්‍රොෆෙසර් එම අවස්ථාව උපයෝගී කරගෙන ඔහුගේ සිහිය නැති කරනවා.ඇර්බර්ටෝටත් කිසිම සැකයක් නොහිතෙන්න තමයි මෙයා මේක කරන්නේ.ඉතින් ප්‍රොෆෙසර්ට අවශ්‍ය වැඩේ ඒ වෙලාව ඇතුලත කරගන්නවා.ඒකෙන් මෙයා තවත් ලොකු අමාරුවක වැටෙනවා.ඒ තමයි පොලිසියේ කෙනෙක්ට පහරදීම හේතුවෙන් ඔහුව අත්තඩංගුවට අරගැනීම.ඉතින් චක්‍රය ඉවරවෙන්න තව පැය දෙකක් ඔහුව ඉතුරු වෙලා තියෙනවා.මොහුන් මේකෙන් ගැලවිලා හරි වෙලාවට රහස් මුලස්ථානයට අරගෙන යන්න ලැබෙයිද?කතාව බලලාම දැනගන්න එහෙනම්.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
50079 downloads
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
හදපු පලවෙනි සබ් එක වෙන්න ඕනෙ පොඩ්ඩක් අවුල් වගේ හැබයි සබ් එක එනම්
මාර විදිහට අවුල් sub එක
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
bravo bravo…..
Sub ekata thanx
වැඩේ හරියට කරන්න බැරිනන් නොකර ඉන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා..
Wadak na ooi epa wenawa sub eka
Mona redda k da ban sub aul ban poddak balapan.
වැඩේ හරියට කරන්න බැරිනන් නොකර ඉන්න පුලුවන් කෙනෙක්ට කරන්න දීලා..
Thanks Machooo…..!!! Jayaweva….!!!
thanks …………
thankx machasn
elaaaaaaaaaaaa
episode 6 ekta sub ekk diyn bn shik
thank you
ftta
Sub ekata Thanks
patta awl bn sub s2 eke s1 eke hodata thibba s2 eke 1epi eke anthimata sub awl hodatama bn s2 2epi ekath pattama awl bn thma s2 epi 2 balana gaman anith ewwath mehema unoth cha hode 😀
patta thnkz
Mokakda yajo me sub ekata karala tiyenne
ow bn season 2 sub patta awl
Thanks Bro.
1,2 sub patta aul
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුති සහෝදරයා
ස්තූතියි බ්රද ❤️
Thanx broh
niyami sahoo niyamai …
sub1 time frame 1ට match වෙන්නෙ නෑ නේ සහෝ, e01 ත් ඒමයි, e02ත් ඒමම තමයිනේ… මොකෝ අවුල…
ow bn me h epa wela inne
sub eka download karanna tenak nene kohomda download karanne ??
ane sorry sub set wenna ep 3 ma set wennaha. mokada karanne
බොහොම ස්තූතියි
ඔන්න ගත්තා මෙන්න ගියා
SEASON 2
E1,E2 Sub set wenne naa biscopedownlods link ekka
102 min thiyena ewa down wenne e link walin
බයිස්කෝප් ඩවුන්ලෝඩ් වල ලින්ක් දීල තියෙන්නෙ ඒකෙන් ගන්න බ්‍රදර්ස්
link eken yanneth baiscopelk.com walatamane. ple
කොහොමද ගන්නේ ?
thanks to sub,,,
Thanks machan……jayawewa…….!
google eke search aranna tv series eke nama gahala season 2 webrip download kiyala gahnnna
google eke search aranna tv series eke nama gahala webrip download kiyala gahnnna
බලන බලන link එක පැය 1 ගානේ තියෙන්නේ. Sub එක තියෙනවා 45 min වලට ඇයි එහෙම ?
Baiscopedownload eken dipu link ekata s02 e1,2 match wene nha
thanks sahooo
baiscopedownload eke thynwa download karaganna
tharaha ganna epa, deweni kotase upa sirasa dekama match wenne na, winadi 40-45 thiyena kotas ganne kohomada…….
Thanks
thanks
Sub ekata Thanks Saho,,, please some one give me a correct link..
subata thanks saho…keep it up….
Thank You
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් බල බල හිටියේ…
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ …..
thanks
Thanks !!!!!!!!!!!!!!!!!!
Sub Eka Match Wenne Nae.. Pls Fix.. Thank u….
Sub Eka Match Wenne Nae.. Pls Fix it.. Thank u….
ඔයා අරන් තියෙන්නේ සහෝ විනාඩි 102ක් තියෙන සීසන් එකෙන්. අපි සබ් දෙන්නේ විනාඩි 40-45 තියෙන සීසන් එකට.. ඒ හින්දා සීස්න් එකේ කොටස් 9ක් තියෙන එකෙන් ගන්න සහෝ. එතකොට හරි.
machan link ekak hari site eke nama hari kiyapn machan
Matat elink 1 ewahan kollaaa.. plzz
ඉතින් ඔය කියන link එකක් නෑනේ.
මේ comment බලනවද බං.
[email protected]
සිල්ලර කඩේවත් නෑ එපිසෝඩ් 9යෙ සීසන් 2 එක.හැමතැනම තීන්නෙ එපි 6 එක
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Godak sthuthi sahooooo…..! Jaya wewa….!
Thanx Br…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Ela