Watch Trailer

Money Heist aka La casa de papel [S02 : E01] Sinhala Subtitles | අමතර සැළැස්ම… [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ වෙනකොට මංකොල්ලයේ…

ඕන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිහිප දෙනෙක්ගේ ඉල්ලුමක් තිබ්බ කතාමාලාවේ දෙවැනි අදියරයි. තරිදු සහෝදරයාට ගොඩක් කාර්යභාහුල වීමෙන් තමයි මේක කරගන්න බැරිවෙලා තිබ්බේ. කොහොමහරි එයාට කරන උදව්වක් වශයෙන් මම කොටස් දෙකක් බාරගත්තා ඉතුරු ටික ඔහු අරගෙන ඒවි. එහෙනම් අපි බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

මේ වෙනකොට මංකොල්ලයේ කීප දෙනෙක්වම අහුවෙලා ඉවරයි.ඒ කිව්වේ අනන්‍යතාවය හදුනාගෙන තියෙන්නේ. ඒ තමයි ටෝකියෝ/බර්ලින්/රියෝ.ඉතින් ප්‍රොෆෙසර් මෙයාලගේ DNA අරගෙන පොලිසියව වෙන අතකට යොමු කරනවා. ඒකෙන් වෙන්නේ දවස් තුනක් අපතේ යන එක.ඒක ඇත්තම පොලිසියට අවාසියක් වුණාට මංකොල්ලකාරයින්ට වටිනා කියන  දවස් තුනක්. ඒකෙන් මෙයාලා ගොඩක් ප්‍රයෝජන අරගන්නවා. හැබැයි ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි ප්‍රොෆෙසර් දැන් රේකල් එක්ක ටෝලීඩො නිවසේ හරියේ ඉන්න නිසා පැය ගාණකින් ඔහුගෙන් ඇමතුමක් නැහැ.ඉතින් මේ ගැන මංකොල්ලකාරයින් ගොඩක් බයවෙලා ඉන්නේ.මොකද මොවුන් කලින්ම සැළසුම් කරගනේ තියෙනවා පැය 24 කට කලින් කථා නොකරොත් කියන්නේ මොවුව අත්තඩංගුවට අරගෙන කියන එක.නමුත් ඇත්තටම එහෙම දෙයක් නෙමේ වෙලා තියෙන්නේ.ප්‍රොෆෙසර් උත්සහ කරේ පොලිසියව වෙන අතකට යොමු කරන්න.ඉතින් මංකොල්ලකාරයින් ටික Chernobyl කියලා වෙනම සැළැස්මක් ගහල. නමුත් මේ ගැන දන්නේ ප්‍රොෆෙසර් සහ බර්ලින් විතරයි.අනිත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.ඒවගේම තමයි ප්‍රොෆෙසර් උත්සහ කරන්නේ මැඩ්රිට් වලට යන්න.මොකද මොවුන්ට පැය 24 ක් ඇතුළට ඇමතුම ලබාදීමට.ඉතින් අපි බලමුකො ප්‍රොෆෙසර්ට මොවුන්ට ඇමතුම ලබාදීමට හැකියාවක් ලැබෙයිද සහ මොකක්ද මේ Chernobyl අමතර සැළැස්ම කියලා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

63,636 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E01.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

63,636 downloadsDownload Subtitles23 KB

118 comments

  1. NUWAN24

    THANX..............!

  2. [email protected]

    Thankx

  3. JACIJ456

    thanks bro....

  4. dinusha.tds

    jayawewa....

  5. dilanga sampath

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  6. Induvara namal

    Ela aiye

  7. chanaka sasalanka

    thanks sub ekata

  8. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  9. cijjasuriya

    thanxxxx...malliii.....meeka enakan maga balagena hitiye..

  10. cijjasuriya

    thanx.....

  11. [email protected]

    thnkss................

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ජය

  13. kickass

    thx for the sub..... 12 monkeys final season ekata sub dennaaaaa.............................:)

  14. kickass

    thx ...12 monkeys final season ekata sub dennnaaaaaaaaaaa

  15. kickass

    thx 12 monkeys final season eakata sub dennaaaaa......

  16. dhanuka95

    ස්තූතියි බ්‍රෝ..අම්මෝ දෙනකන් බලන් හිටියේ

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. kasun.tharuka5

    thanx bro sub ekata

  19. dsdkavishka

    Thenks bro, මේක දෙනකල් ඉදියෙ, great job

  20. krish kd

    thanks

  21. Milind@

    Thanks saho

  22. cijjasuriya

    mage copy eke paya 01;03 k thiyanawa...sub thiyenne vinadi 42 i ..

    1. Ravindu Rukshan

      Psarips සයිට් එකේ තියෙනව ඒකෙන් අරගන්න

  23. SanjulaJeter

    thank you!

    1. SamsunShan7

      Mona copy ekkata da sub dunne? ............. aswen ballna hitye hiryata sub yanethi unama chatrr........neda ?
      oyalama dipu trorrent file eka dowunlod karala thibbe den wena magul copy walata sub denna epa

    2. කවිශල් රසින්ත (කවී)

      වෙබ් එකට නේද සහෝ දීලා තියෙන්නේ. ඔය කට්ටිය දැන ගන්න ඔනී ඒකට හරි යන එකක් ගන්න. අපි මෙච්චර දෙයක් කරලා දුන්නට පස්සේ බනින්න ඔනී නෑ නේ. අනික තරහ ගන්න දෙයක් මෙතන වෙලා නෑනේ. සබ් එකේ අවුල් තියේ නම් ප්ලේයර් එකෙන් පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුලුවන් නේ ස්පීඩ් එක නේද? නිකන් ඒක මහ ලොකු වැඩක් වගේ නේ හැසිරෙන්නේ. අනික මේ සීරිස් එක ස්පැනිස් එකක් හින්දා සමහර වීඩියෝ වලට සපොර්ට් කරන්නේ නෑ. ඒ හින්දා ප්ලේයර් එකෙන් ස්පීඩ් එක පොඩ්ඩක් එහා මෙහා කරලා හදාගන්න. නැත්තම් හරියන එකක් හොයාගන්න. අපි මෙච්චර කරලා දෙන එක මදිද?

    3. SamsunShan7

      ow ow bro oya hari sry hode Ep ekatah ikamata denna Comment eka delete karana belwuata beri una adimint akiyanna delete karnna kiylaa

    4. hashancosta

      ubalage anith wed site ekenmai api downld karanne, movie eka, ekata wadath na ne bn hariyata, player eken ehata meheta karagannath amarui, meke baasawa therenne na, english newai nisa, ube uthsahaya age karanawa, eelaga sub set ekama supiriyata dei kiyala balaporoththu wenawa mcho.

  24. Dharshana Kasun

    Thanks...

  25. Ravindu Rukshan

    Baiscopedownload එකේ බලන්න නැත්තම් කොපිය රීනෙම් කරල ගූගල් කරන්න එතකොට හම්බවෙයි ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් හෝ ටොරන්ට් එකක්

  26. Prabodha Madhusankha Hettiarachchi

    Season 2 eka enakan balan hitiyeee godak sthuthi sahooo sub eka genawataa. Ikkamanata ithuru tikatath sub demu....

  27. laxeg

    Thanks BRO meka denakam balagena hitiye.....

  28. npmuweerasinghe

    thanks

  29. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .......

  30. AKR Prabath

    thx bro

  31. තරිඳු ගමගේ

    S02 ගන්න හැමෝටම කියන්නේ එපි 9ක් තියෙන S02 එක ගන්න. එක එපියක් විනාඩි 40-45 කාලයක් තමයි තියෙන්නේ ඒවායේ. වෙබ් කොපි වලට තමයි හැමෝම සබ් කරන්නේ.උපසිරැසි දවසට එක ගානේ ලැබේවි. ජය.. !!! රවිඳු මලේ තෑන්ක්ස් උදව් කලාට.

    1. Ayesh Rashmika

      Baiscope site eke tyenne 1 hour episode ekane....

  32. play

    Sub ekata thanks saho....

  33. play

    Sub ekata hariyana torrent link ekak hoyala dennako .....

    1. laxeg

      moviesweb, psarips direct link walin ganna. subtitle name eka google wala search karanna.

    2. vimukthi chamika

      English sub ek vatenne meka danmama. Ai kiyala danne ekek kypnko. Mulu season ekema ehema.

  34. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  35. Kulanjana Maduranga

    subata thanks....

    1. ලහිරු අසලක

      මාත් මේ දෙවෙනි පාර Ratedwap.com න් ගත්තා.. වීඩියෝ එකට සබ් සෙට් උනා..හැබැයි කොලිටිය පොඩ්ඩක් අඩුයි...480p වගේ..අවුලක් නෑ බලන්න පුලුවන්..

  36. DRH

    baiscopedownloads eke dila tiyana copy ekata sub eka mach wenne na.

    1. laxeg

      moviesweb, psarips direct link walin ganna. subtitle name eka google wala search karanna.

  37. thushara madusanka

    thawath hoda kathawak supiri ravidu

  38. Thilina Chamara

    අම්මෝ...බලන් හිටිය කාලයක් මේකට.එල මචන් බොහොම ස්තූතියී

  39. Ayesh Prashan

    Thank You

  40. neranjan_isu

    අම්බෝ ඇති යන්තම්.දිගටම දීපම් බ්‍රෝ

    1. ලහිරු අසලක

      මාත් මේ දෙවෙනි පාර Ratedwap.com න් ගත්තා.. වීඩියෝ එකට සබ් සෙට් උනා..හැබැයි කොලිටිය පොඩ්ඩක් අඩුයි...480p වගේ..අවුලක් නෑ බලන්න පුලුවන්..

  41. gayanmadurangahettiarachchi

    seson 01 eka episiod 13 iwarada?

  42. Dileepa77

    අහා... මේක දෙනකම් තමා බලා උන්නේ. තෑන්ක්ස්..

  43. MAP

    sub ekata tnz but sub eka gelapenne ne admin plz fix it

  44. Pasan Madushan

    supiri katawak sub denna digatama atarinda epa plz...good luck...

  45. Menaka Niroshan

    Sub ekata Thanks Bro. But sub eke Awulak theyenawa. Please fix it

  46. Kavinda

    ගොඩක් වෙලාවට sub එක අන්න පරක්කු නම් වෙන ඒවා නම් sub එක නැතුවම බලනවා. හැබැයි ඉතින් මේක නම් එහෙම බැලුවේ නෑ මොකද මේක ස්පනිෂ් නිසා එකක් අනික මේක නම් සිංහල සබ් එක්කම බලන්න ඕන එකක්. තැන්ක්ස් සහෝ sub එකට. දවසට එක ගානේ දෙනවා කියල දැක්ක. උබලගේ වැඩත් එක්ක ඇහෙම එකක් කරනවා කියන්නේ නම් මර කට්ටක් කියල දන්නවා කොහොම හරි මේකට sub එක කරපු රවිදු සහෝට වගේම තරිදු සහොටත් ගොඩක් තැන්ක්ස්.

  47. Suranjan

    Ela ela machan. Thanks.......jayawewa.......!

  48. buddikakb

    සබ් එකඑනකන් පිස්සුවෙන් වගේ හිටියේ.... tanqu සහෝ... ඊලග කොටස් ටිකත් ඉකමනටම දෙන්න.....

  49. Navi1996

    එනකම් බලන් හිටියෙ සහෝ.පරක්කුවෙලා හරි දුන්නනේ....ගොඩක් ස්තූතියි

  50. deshan dinuka

    winadi 20 ka sub adui machan. a tika update karala daanna puluwanda? thank you.

    1. කවිශල් රසින්ත (කවී)

      සහෝ සිරීස් එක ගන්නකොට විනාඩි 40-45 අතර තියෙන එපිසෝඩ් 9ක් තියෙන සීසන් එක ගන්න.... ඒවට තමයි අපි මේ සබ් දෙන්නේ...

    2. Ranuka Gooneratne

      Link Pls

    3. aki_suszy

      Ane macho. Please mata link 1k dipanko. Hoya ganna be bn season 2..

    4. Hansaka

      Link please

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.