අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතිළිණ නිමන්තනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Assault on Wall Street (2013) | ආදරයේ කොටසක වටිනාකම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 2 votes.
Please wait...

Assault on Wall Street (2013)[box]ඔන්න යාලුවනේ මමත් බයිස්කෝප් සයිට් එකට සබ් එකක් ලිව්වා. මේ තමා පළවෙනි සබ් එක තමයි මේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් වැඩිය හිතන්න එපා.. ඒ වගේම මට ඒව පෙන්වා දෙන්න ඉදිරියේදී ලබාදෙන උපසිරැස වලදී මම ඒවා හදාගන්නම්.

ඔයාලා Prison Break බලලා තියෙනවා නේ, ඒකෙ මයිකල් ගේ අයියා ලින්කන් බරෝස්ව (Dominic Purcell) දන්නවනේ.. අන්න එයා තමා මේ ෆිල්ම් එකේ ප්‍රදාන නළුවා. මේක IMDb Ranking වල 6.1 ගත්තු ෆිල්ම් එකක්. සාමානයෙන් හොලිවුඩ් ෆිල්ම් බලද්දී අපිට ඇඩෙනවා අඩුයි නේ. එත් මේ ෆිල්ම් එක තුල ඒ දේත් අත්විඳින්න පුළුවන් සමහර ස්ථාන වල. ඒ වගේම මේකෙත් Prison Break එකේ වගේම සැලසුම් කරලා වැඩ කරන විදිය දැකගන්න පුළුවන්. මේක එක දිගට බලන් ඉන්න පුළුවන්, නියම ආකාරයකට දුක, ත්‍රාසය ගලාගෙන යනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ මොකද මේකේ ඩිරෙක්ටර් Uwe Boll තාම House of the Dead වගේ ප්‍රසිද්ධ ෆිල්ම් හදල තියෙන්නේ.

ජිම් කියන්නේ නිව් යෝක් නගරයේ සාමකාමිව ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ රෝසි ටික කලෙක ඉඳන් අසනීප තත්වයේ පසුවෙන නිසා ඔහුට තමා ඔක්කොම රාජකාරි කරන්න වෙන්නේ. එසේ වුනත් ඔවුන් ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. කෙසේ නමුත් මෙම සතුට වැඩි කාලයක් රඳා පවතින්නේ නැහැ. ඔවුන් ඔවුන් සතු සියලුම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ, අවාසනාවට මුල්‍ය ශේෂ්ත්‍රයේ පරිහානියක් ඇති වෙලා මෙයාගේ ඔක්කොම සල්ලි නැති වෙලා අතිනුත් සල්ලි ගෙවන්න වෙනවා.

මේ හේතුව නිසා රෝසිත් මියයනවා. ඔහුට රැකියාව, නිවස, මුදල් හැමදේම නැතිවෙලා ලොකු අසරණ තත්වයකට පත් වෙනවා. ඔහු මේ සදහා කුමන පියවරක් ගනීද? මිට සම්බන්ද පාර්ශවයන්ගෙන් පලිගනීද? ඒ ගැන මේ ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන් ඔයාලට.

සමීර කරුණාරත්න සහෝදරයට විශේෂ ස්තුතිය යන්න ඕනි මොකද ඔහු තමා මුල ඉදන්ම උදව් කලේ මේකට ඒ වගේම හසන්ත වික්‍රමරත්න සහෝදරයවත් මතක් කරන්න ඕනෙ මට අපහසු පේලි ලියල දීල සබ් එක බැලුවට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් වරුන්ටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. එහෙනම් තවත් සලරුවක් සමග ඉක්මනින් හමුවෙමු.[/box]

Assault on Wall Street (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/RQAS6X” type=”icon” “center” newwindow=”yes”] 400 MB කොපිය මෙතනින් බාගන්න[/button]
ac387d490d695bb822c97c1829a5a2700cf46984
[button link=”http://goo.gl/E6Vue” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
734a90806ecb83d91fdebcac02d49483f835cabd
[button link=”http://goo.gl/Dm9Sd” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
54eb8c155ed99a1f5609d94c1703779673198f40
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5185 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/05/තිළිණ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ නිමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

88 thoughts on “Assault on Wall Street (2013) | ආදරයේ කොටසක වටිනාකම… [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ela ma thama pahara film ekak ne, palamu sub ekata jaya wewa

    Reply
  • නියමායි……………..
    එල එල……….
    ඔන්න අර ගත්තා උපසිරස……
    ස්තුතියි නිළන්ත සහෝට…………
    ආයෙත් හමුවෙමුකො හොදේ…………… 😉

    Reply
  • torrent link wada karanne na machan,balala wadakarana ekak danawada ????

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • achintha sameera

    thanks macho

    Reply
  • GOOD 1 KEEP IT UP BRO 🙂

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි තිළිණ

    Reply
  • ධනුවා (Dhanuwa)

    PLZZZZ ARROW Tv serise 1 පටන් ගන්නකො අපි බලන් ඉන්නවෝ

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    එකෙන්ම ගෙනත් තියෙන්නේ එල එකක් නේ පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

    Reply
  • තිලිණ නිමන්ත

    @tharindu – අපි සබ් හදන්නේ අපේ තියෙන ඉංග්‍රීසි දැනුම උපයෝගී කරගෙන,අපේ හැමෝම එහෙමයි..

    Reply
  • macahn poddak kiyahanko me sub translate krnne translator ekakinda naththam english danumenda kiyala……lines type krnne singlish convater ekainda kiyala…….

    Reply
    • මචං මේ ලයින් ඔක්කොම එක එක කියවල ඉංග්‍රීසි දැනුමෙන් සිංහලට පරිවර්තනය කරන්නෙ. type කරන්න භාවිතා කරන්නේ සිංග්‍රීසි සරිවර්තක තමයි. සබ් කරන විදිහ ගැන වැඩි විස්තර http://www.baiscopelk.com/?page_id=26040 මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

      Reply
  • achintha sameera

    ela kollekne patta thawa sub denna lebewa.jaya wewa.»»»®

    Reply
  • නියම්යි කොල්ලො ස්තුතියි උපසිරසට

    Reply
  • machan ටොරන්ට් yanne natiwa downlode karanna barida. i menz direct downlode karanna widihak nadeda

    Reply
  • niyamai aniwa balanwa…

    Reply
  • tks sub vlata macho,
    maath damma onna baanna

    thwath me me vage sub denna vaasanva shakthiya dahiriya labeva

    jayama veva!!!!!!!!!

    Reply
  • niyamai saho.. digatama yan..

    Reply
  • thanks bro…………….

    Reply
  • thank u machn sub akata niyama wadak obta jaya wewa ………..

    Reply
  • ishara methsith

    thanks honde

    Reply
  • එළකිරි මචං පට්ටම ෆිල්ම් එකක්. දිගටම සබ් දෙන්න……….

    Reply
  • S H E N A L

    elaz machan…thanks

    Reply
  • බොහොම පින් දිගටම සබ් දෙන්න ……………………….

    Reply
  • කේ.යු.ජී.උදාර

    අලුත් කොල්ල ඇවිත් තියෙන්නෙ අලුත් ම භාණ්ඩයක් අරන්නෙ……
    සිංහල උපසි‍රැසියට බොහොම ස්තූතියි.
    දිගට ම මේ වැඩේ කරමු.

    Reply
  • තුති සහෝ…
    හොද කතාවක් වාගෙයි. නළුවා හොද වුණාටම කතාව හොද වෙන්නේ නැති වුණත් මේකනම් හොද එකක් වගෙයි. එහෙනම් හිරේ බිදගෙන පැනපු අයියා, දැන් රූප පෙට්ටිය මදිවෙලා සිනමාවත් හිමිහිමින් ආක්‍රමණය කරනවා නේද? රූප පෙට්ටියත් බිදගෙනම.. 😛

    හෙක් හෙක්. බලමු ඔහුගේ මෙවර වික්‍රමය මොකද්ද කියලා. ස්තුතියි සහෝ මේ වෙනුවෙන් වෙච්චි මහන්සියට. දවස් තුනකින් ඉවර කළා කියන්නේ ලොකු කැමැත්තකින් කළා කියන එකනේ. ඒ කියන්නේ තවත් වේගවත් සගයෙක් එක්වුණ බවද? එහෙමනම් කොයිතරම් දෙයක්ද?

    ආරම්භයට සුබ පැතුම්. ජය!

    Reply
  • M.D.A Pradeep ( අමිල මනනදේව)

    එල එල සහෝ..පලවෙනි සබ් එකට මගෙන් උණුසුම් සුභ පැතුම්.ඔන්න එහෙනම් මමත් බා ගන්නවා.
    ජය වේවා!!!!

    Reply
  • මයිකල් ගේ අයියා ලින්කන් බරෝස් inna hinda dwnload karanawa 😀

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • bohoma stuti saho… .
    1st sub ekata suba pathanawa. ..
    wedi wediyen sub danna diriya shaktiya lebewa… .

    Reply
  • බොහොම ස්තූතියි තිළිණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල කිරි වැඩක් යාළුවා මේ විදියට දිගටම එල ෆිල්ම් වලට සබ් දාන්න ශක්තිය දෛරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජය වේවා….
    THANK U වේවා….

    Reply
  • ජය වේවා මචං!!!!!!!!!!!!!!!!! උඹේ පලවෙනි සබ් එක වගේම මගේ මේ SITE එකට දාන පලවෙනි COMMENT එකත් උඹටම දැම්ම එහෙනම්…………….. හැමදාම බාගෙන බැලුවට මුකුත් කිව්වෙත් නෑනේ……….. එහෙනම් දිගටම කරගෙන යමන් මචං SITE එකේ සෙට් එකටම සුභ අනාගතයක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ela ela.digatama karan yamu

    Reply
  • isssellama eka patta ekak vage machan….niyamai….thx ubata

    Reply
  • තිලිණ නිමන්ත

    බොහොම ස්තුති දිරිගැන්වීම් වලට යාලුවනේ.. දිගටම සබ් දෙනවා ආයේ..

    Reply
  • දිනුක මධුශාන්

    පළමුවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් තව සබ් දෙන්න. උපසිරසියට බොහොම ස්තුතියි!ජය!

    Reply
  • “චූටී මල්ලි”

    එකටම දිලා තියෙන්නෙ පහරක්නෙ
    එල එල Prison Break කියන්නෙ
    මන් ආසම කතාව
    ඔබට ජය…..

    Reply
  • අහ් හා
    අළුත් හාදයෙක් සමග අලුත් බයිස්කෝප් එකක්
    එල බන් එල
    ඔං එහෙමනම් බොලාවත් සාදරයෙන් පිලිගන්නව!
    උපසිරසියට බොහොම තුති මචෝ , ජය වේවා 😀

    ආයෙත් එනවනෙ ? 😉

    Reply
  • manura lakmal

    your are doing great job for like to us. we always enjoying with your site. pleas do continue & wish you all the best.

    Reply
  • ela macho palveni parama elama ekakta sub dila thavath me vage patta films vaklata sub denda

    Reply
  • වැඩේ දැනගෙන දවස් තුනෙන් කොල්ල සබ් එක දාලත් එව්ව…
    බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව මචං…
    එහෙනම් ඉදිරියටත් හොද බයිස්කෝප් උපසිරැස එක්ක අපි වෙත ගේන්න සුභ පතනවා…

    Reply
  • ela man awa gamn down kala dan sub akkama balanna ahaki

    Reply
  • කැළුම්

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් 2 කත් ලගදීම ඕනේ.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ…දිගටම කරන් යමු….කය වේවා…

    Reply
  • palamu sub akata thxxxxx

    Reply
  • මම ෆිල්ම් එක බාලා උන්නේ. නියම වැඩක්!

    Reply
  • thnx for 1st sinhala sub

    Reply
  • එල වැඩක්

    ඔහොම යන්

    Reply
  • අසංක

    ජය වේවා!!!! අලුත් කොල්ලා පට්ටම එකක් දීලා නේ

    Reply
  • ලොවෙත් නෑ මැක්සා මචෝ

    Reply
  • rusuru | රුසිරු

    මේක පට්ටම ෆිල්ම් එකක්. දිගටම සබ් දාලා ඕනේ හොදම ඒවාට

    Reply
  • chamath cafe

    බොහොම පින් දිගටම සබ් දෙන්න

    Reply
  • mihin ලංකා

    ගින්දරණේ සහෝ.

    ඔන්න දිගටම සබ් ඕනේ.

    ජය වේවා!

    Reply
  • ලොවෙත් නෑ පට්ටම එකක් වගේ

    Reply
  • එළකිරි මචං මේක දෙනකම් උන්නේ. අලුත් සහෝට පින්

    Reply
  • පළමු එකම පහරක් නේ ඔන්න දිගටම සබ් ඕනේ මචෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *