අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)කැළුම් ගුණසේකරනාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S03 : E08] | ගලවාගැනීමේ මෙහෙයුමක්…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 12 votes.
Please wait...

The Walking Dead Season 3
මතකයිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? ග්ලේන් සහ මැගීගේ බඩු කූඩෙත් අරන් හිරගෙදර හොයන් ආව මිෂෝන්ගෙන් රික් ප්‍රශ්ණ කරා. ඩැරල් කැරොල්ව හොයන් ආව සතුට රික් බෙදා ගනිද්දි මිෂෝන් මේ හැම දෙයක්ම බලන් ඉන්නවා. මිල්ටන්ගේ පරීක්ෂණයට උදව් වෙන්න ගිහින් ඇන්ඩ්රිායා කොල්මන්ව මැරුවා. රික් මිෂෝන්ගේ මගපෙන්වීමෙන් ග්ලෙන් සහ මැගී බේරගන්න එනවා.

අද කොටසෙන් තවත් අලුත් කණ්ඩායමක් ඔයාලට බලාගන්න පුලුවන්. ඒ ගැන මං ඔයාලට කියන්න යන්නේ නැහැ. රික් කණ්ඩාමත් ඒක්ක වුඩ්බරි නගරයට ඇතුල් වෙනවා. මිෂොන් කඩුව හොයන්න ගිහින් ගවනර්ගේ දුවව හොයා ගන්නවා. කතාව මේ ඇතිනේ? මිෂොන් මොනවා කරයිද ගවනර්ගේ දුවට? ගවනර්ට මොකද්ද වෙන්නේ? රික්ගේ කණ්ඩාමට මොනව වේවිද? ග්ලේන් මැගී ජෝඩුවට මොකක් වේවිද? අද කොටසින් මේ ගැන දැනගන්න. සුභ දවසක් හැමෝන්ටම.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/apAN” type=”icon” “center” newwindow=”yes”] 150 MB (2.4 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
8228095b6cc95c9e5d16f1a154284f048ca7c6bc
[button link=”http://tinyw.in/PYAf” type=”icon” “center” newwindow=”yes”] 370 MB (5.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
660a2cde76dafc648a23a2f9c69ea55abc29f9c4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

20 thoughts on “The Walking Dead [S03 : E08] | ගලවාගැනීමේ මෙහෙයුමක්…? [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතිය❣️ ජය✨️

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Pramukmili

    Thanxx bro………..

    Reply
  • Pramukmili

    BScC-550_16-11_0015 Pramuk Perera

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • mudiya / මුදියා

    නියමයි කැළුමෝ.
    එනකං මග බලන් ඉන්නෙ.
    අනිත් ටිකත් ඉක්මනටම දීපං පුතේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • lahiru dilshan

    Thanks Bro….!!!

    Reply
  • බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • Keshan Wasala

    නියමයි ගොඩක් ස්තුතියි ! 😀

    Reply
  • Shan Vimukthi

    බොහොම ස්තුතියි කැළුමෝ
    වැඩේ එලටම ඉවරයක් කරමු

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😀 ජය

    Reply
  • එළ එළ දිගටම දෙමු සහෝ ගොඩාත් තුති… සුභපැතුම්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *