අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E20] |තවත් අලුත් ආරම්භයක්… . .[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 4 votes.
Please wait...

Arrow new

ඔලිවර් ඇරෝ කියලා ලාන්ස් අත්අඩංගුවට ගත්තා. හැබැයි රෝයි එයා තමයි ඇරෝ කියලා පොලිසියට බාර වුනානේ. ඒ වුනාට ඇරෝ රෝයි නෙවෙයි ඔලිවර් කියලා ත‍දින්ම ලාන්ස් කියනවා. ඒ නිසා එයා ඔලිවර්ව අල්ලා ගන්න නොකරන දෙයක් නෑ. එයාගේ ක්ලබ් එක යට තියෙන ගබඩාව පරික්ෂා කරනවා, එයායි තියයි ඉන්න ගෙදර පරික්ෂා කරනවා තව තව ගොඩක් දේවල් කරනවා. පේන විදියට මේක පුද්ගලික තරහවකට කරනවා වගෙයි. ඔය අතරේ නගරයට ඇස් වලින් ලේසර් විදින මිනිහෙක් ආවනේ. පේන විදියට මෙටා මිනිහෙක් වගේ. ඉතින් මෙයාව අල්ලාගන්න ඔලිවර්ට ඇරෝ විදියට යන්න බැරි නිසා මෙයාලා රේගේ උදව් ගත්තා. හැබැයි ඉතින් රේට සූට් එක තිබුනට කිසිම අත්දැකිමක් නැති නිසා මුල්ම වැඩේ නම් අනාගෙන නොමැරී නූලෙන් බේරුනා. ඊට පස්සේ මේ මෙටා මිනිහා අල්ලා ගන්න ක්‍රමයක් හොය හොය ඉද්දි ෆෙලසිටි එයාට අහුවුනානේ.

එතනට රේ ඇවිත් බේරගන්න හැදුවත් මුලදි නම් අමාරු වුනා. හැබැයි පස්සේ කොහොම හරි එයා මෙටා මිනිසව පරාද කලා. ඔය අතරේ හිරේ ඉන්න රෝයිට ඇරෝ විදියට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වුනා. කටිටිය මෙයාට ගහන්න ආවත් වැඩ දන්න නිසා රෝයි බේරුනා. හැබැයි ඉතින් ගාඩ් කෙනෙක් ඇවිත් පිහියෙන් ඇනපු එකෙන් නම් රෝයිට බේරෙන්න බැරි වුනා. ඒත් පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේ රෝයිගේ මරණය ඇරෝ ටිම් එකේ අය ප්ලැන් කරලා කරපු දෙයක් කියලා. ඉතින් මරණයෙන් බේරුන රෝයි නගරය අතැරලා දාලා යන්නම ගියා. ඔය අතරේ තවමත් රාස් අල් ගුල්ගේ යෝජනාවට තවමත් ඔලිවර් කැමැත්ත දුන්නේ නෑනේ. හැමදේම කරලා බැරිම තැන අන්තිමේට රාස් අල් ගුල් අවසාන තුරුම්පුවත් ගැහුවා. වෙන මොකුත් නෙවෙයි ඔලිවර්ගේ නංගි තියාව මරලා දාන එක.

ඉතින් රාස් අල් ගුල් එක සටන් කරලා රාස්ගේ කඩු පාර කාපු තියාට මොනවා නම් වෙයිද? ඔලිවර් මොන වගේ දේවල් කරයිද ? මොනවා වෙයිද කියලා මේ කොටස බාගෙන බලන්නකෝ. අද නම් ගොඩක් විශේෂ තැන් තියෙනවා හොදේ… . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://goo.gl/c30Hma” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

63c159f413caa86beff1466e136e46c60abb3278

[button link=”http://goo.gl/XQ2h86″ type=”icon” “center” newwindow=”yes”] 232 MB කොපිය මෙතනින් බාගන්න[/button]

756aa012a442dc14806b168d153d4db389eb1d67
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23978 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

71 thoughts on “Arrow [S03 : E20] |තවත් අලුත් ආරම්භයක්… . .[සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • Thank u soo much aiyee…

    Reply
  • dulaksha gimhan

    ayye s03 ep 21 al sha him sub danne kawadda?????

    Reply
  • “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • Raveen Fernando

    sub eka dunnata thanks bro ඊලග එකත් ඉක්මනට දෙන්න සහෝ

    Reply
  • thanxx mchannnnn,,,,,, #elowwwwwww,,,,,

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • tnkzz saho sub ekata.dennam kathawa patta.ithuru tikath aa senin denna api balan innawa.. b.s

    Reply
  • ohoma yan kollo….wish u all the best

    Reply
  • SHASITH SANDARUWAN

    නියමයි සහෝ.. දැන් නම් නියම කොටස් ටිකක් යන්නේ. ඉතුරු ටිකත් පරක්කු නොකර ලබා දීමට හැකියාව ලැබේවා….

    Reply
  • dasanayaka

    ahhh kiyanta amathaka una sub ekata gooooodaaaakkkkk tnkzzzzzzzzz mcn………

    Reply
  • dasanayaka

    niyamai kollo……..dannam kathawa uparimeta avith thiyenne…..ilaga kotasa enakam iwasillak ne mcn…..ilaga kotasath apu gaman puluwan tharam ikmanin dapan hode……ubata jaya…!!!

    Reply
  • ස්තුති වෙන්වා සියලුම බයිස්කොප එක අයට..ගොඩක් ස්තුතී..ප්ලුවන් නම් සබ් දාන්ට එකෙ එක පිට game of tron වෙල තියෙන්නෙ

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaa

    Reply
  • සබට බොහොම ස්තූති සහෝ…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • මොහොම ස්තුතියි සහෝ
    මේක නම් බලන්න ඉවසිල්ලක් නැතිව හිටියෙ

    Reply
  • දැන් නම් කතාව එලකිරි වගේ යනවා…
    ඉතිරි කොටස් ටික බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ 🙂
    ඒ ටිකත් පට ගාල දෙන්න…. 🙂
    ජය වේවා…!
    සබ් එකට තුති….

    Reply
  • sub 1ට ස්තුතියි…..

    Reply
  • thnkssssssss sahooo….

    Reply
  • THANKS GOD. 21 WENI EPSIDE EKA TORRENT EKATA DANNE 29 WENIDA NEDA.

    Reply
  • සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන් යමු..

    ජය වේවා !!!

    Reply
  • ela broooooo digtma denna mewa apia 😀

    Reply
  • thaqqqqq wewaaaaaaaaaaaaaa

    Reply
  • thnx saho sub ekata……!

    Reply
  • නලින්

    ස්තුතියි කවිදු මල්ලි!

    ජය වෙවා!

    Reply
  • sacheeendra

    thnq sahoooo dan baaanawa

    Reply
  • පට්ට මචං……

    Reply
  • Jayz වනිගනෙත්ති

    Sub ekata godak sthuti saho… dannam onma ayemat ikmanin ikmanin sub denna patan aragena. Godaaak thanx me kapavimata. Jayen jayama wewa… Budusaranai hamotama..!!

    Reply
  • ada wadath paththaka dala meka balanawa

    Reply
  • 😮 බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
    ජයවේවා…… 😆

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀 මෙන්න සබ් එක ගත්තා …

    Reply
  • ඔය තියෙන්නේ ස්තූතියි මචෝ සබට බ්‍රේකිං බෑඩ් ගැනත් පොඩ්ඩක් හිතපන් මගෙ දෙයියෝ ජයවේවා

    Reply
  • Meka anakamma tamai blan hitiye.tanx….

    Reply
  • hamme ela ela aiye …………….

    Reply
  • Ela machan.thanks.meka denakal hitiye……..

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මධ්‍යම රාත්‍රියේ සබ නිකුත් විය.. කෙතරම් අගනේද?
    බලමි බලමි ඇරෝ බලමි අද හිමිදිරි උදෑසනම….
    ඔබට තුති සබට… 🙂 🙂 :v

    Reply
  • සබට තුති සහෝ මේක තාම බෑවෙ නෑ හෙට තමයි බාගන්න ඉන්නෙ

    Reply
    • niyamai macn eda idan ada wenakam mama arrow balanawa thawa idiriyata karagena yanna asiri

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *